Y_j3FV4ywa0 ---------------------- ගෑස් ඩාන්ස් ----------------------------- yX7jMY2xdW8
KDH Well-known member Jul 4, 2014 18,355 8,502 113 රූකඩ රාජ්ජේ Nov 5, 2019 #1 ---------------------- ගෑස් ඩාන්ස් -----------------------------
hichchiputha Well-known member Jan 3, 2018 39,957 35,883 113 වොන්ඩර් ලැන්ඩ් Nov 5, 2019 #4 Balapan sinhalunge hati Kannat na ban Paw api
ඌරු වරිගේ වන්නිය Active member Dec 18, 2013 535 98 28 Nov 5, 2019 #5 කාලකන්නි ආණ්ඩුව, මිනිස්සු අසරණ කරවනවා.... පව්.....
thilina.rp Well-known member Dec 10, 2014 5,653 769 113 Nov 5, 2019 #6 අඩෝ මේක මතක් වුනා බන් ඇඩෙනව බන්
shameera89 Well-known member Jun 26, 2013 16,329 12,606 113 Piliyandala Nov 5, 2019 #7 රටක් රාජ්‍යක් දිනුව වගේ ෆිලින් එකක් එනවා ඇති ... මට මතක් උනා සියතේ අරන්වින්ද කිව්වා කතාවක් තෙල් පෝලිම් තියෙන දවස් වල එක මනුස්සයෙක් පැය ගානක් පෝලිමේ ඉඳල තෙල් ටික ගහන්න මිනිහගේ වාරේ එනකන් ඉඳල ගියහම ඉඳල තියෙන්නේ පෙට්‍රල් ටැංකියේ තියෙන පැත්තේ නෙමෙයි අනික් පැත්තේ .... ආයේ වරෙන්කො මුල ඉඳල
රටක් රාජ්‍යක් දිනුව වගේ ෆිලින් එකක් එනවා ඇති ... මට මතක් උනා සියතේ අරන්වින්ද කිව්වා කතාවක් තෙල් පෝලිම් තියෙන දවස් වල එක මනුස්සයෙක් පැය ගානක් පෝලිමේ ඉඳල තෙල් ටික ගහන්න මිනිහගේ වාරේ එනකන් ඉඳල ගියහම ඉඳල තියෙන්නේ පෙට්‍රල් ටැංකියේ තියෙන පැත්තේ නෙමෙයි අනික් පැත්තේ .... ආයේ වරෙන්කො මුල ඉඳල
KDH Well-known member Jul 4, 2014 18,355 8,502 113 රූකඩ රාජ්ජේ Nov 5, 2019 #9 මෙහෙම වෙද්දීත් අපි UNP කියන උන් ඉන්නවා මචං
rajitha_5j Well-known member Nov 1, 2009 1,111 735 113 gampaha Nov 5, 2019 #10 Gotabaya mee minihata gewala pawathina sajith sitina aanduwa aprasadayata path karanna karapu wadak
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Nov 5, 2019 #11 Silly point said: සංවර්ධන ඩාන්ස් Click to expand... .
Candid-B Well-known member Apr 25, 2019 34,841 1 60,698 113 Mother Earth Nov 5, 2019 #13 සංවර්ධන නිවුස්
thani ataya Well-known member Aug 8, 2016 1,359 163 63 Nov 5, 2019 #14 පැට්‍රල් පෝලිම / ගෑස් පෝලිම / බෙහෙත් පෝලිම
thani ataya Well-known member Aug 8, 2016 1,359 163 63 Nov 5, 2019 #15 KDH said: මෙහෙම වෙද්දීත් අපි UNP කියන උන් ඉන්නවා මචං Click to expand... එකෙන්ම උන් කියන්නෙ එහෙම වෙන්න හෙතුව "ගෝඨාබය"
KDH said: මෙහෙම වෙද්දීත් අපි UNP කියන උන් ඉන්නවා මචං Click to expand... එකෙන්ම උන් කියන්නෙ එහෙම වෙන්න හෙතුව "ගෝඨාබය"
ROCCO-X Well-known member May 12, 2017 10,076 3,535 113 Pls wear a MASK Nov 5, 2019 #17 පව් බං අපේ රටේ මිනිස්සු.
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Mar 9, 2020 #18 ගු ඇන් පි කෙරුවාවව අමතක වෙලා ඉන්න ගු කුක්කනට මතක් කරන්ඩ කරන බම්ප් ....
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Mar 9, 2020 #20 බලාපල්ල ගු ඇන් පි පාන්ඩු කාලෙ ගෑස් සිලින්ඩරයක් හම්බුනාම තියෙන සතුට , ඒ සතුට මේ රාජපක්ශල නැතිකරානෙ දෙයියනේ...
බලාපල්ල ගු ඇන් පි පාන්ඩු කාලෙ ගෑස් සිලින්ඩරයක් හම්බුනාම තියෙන සතුට , ඒ සතුට මේ රාජපක්ශල නැතිකරානෙ දෙයියනේ...