වඳ කොත්තු, බ්රා, සාෆි ඊට පස්සේ බෝම්බ ගහලා දැන් අයිස් ගෙනල්ලා මිනිස්සුන්ගේ ඔළු කුරුවල් කරලා නාමල් ගේන්න මේ ප්ලෑන් එක
na na u nikan school lamyek wage, oluwa wananneකවුද ඒ
රනීල්...![]()
ඊලගට එන්නෙ අපි අයිස් ගහන්න පුරුදු උනේ අරගලේ කරනකොට කියල වොයිස් කට් දෙන පිරිසයි .
ඊලගට අරගලය ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රනයක් . අයිස් පිටරටින් මෙහෙට පොම්ප කරල අරගල කාලයේදී කියයි![]()
![]()
![]()
ඔන්න දැන් බයි එකවුන්ට් ටික කෙලගෙන එනව රෙදි අපුල්ලන්න ප්ලෑන් එකට කෙලවෙනව කියල දැනුනහම
සිරාවට මුන් දැන් මොන ගේම ගැහුවත් ෆේල් බන්.ට්‍රෙන්ඩ් හදල ආයේ සෝෂල් මිඩියා වල මාකට් කරන්න බැරි තරම් චොර වෙලා බන් ඉන්නේ...
ඔය කැම්පේන් එක කරන්නේ තාම වැඩිය ඕවා පාවිච්චි කරන්නේ නැති ටීවී එකෙන් නිව්ස් බලන දෙමව්පියන් ගේ චන්ද ටික හරෝගන්න..
මොලයක් තියෙන එකෙක්ට තේරෙනවා මාකටින් ප්‍රොජෙක්ට් එක බාර අරන් තියෙන චැනල් දෙක දැක්කම....
වැඩේ කියන්නේ හරි. ළමයි ට අයිස් අතට ආවම කියමුකෝ... ඉස්කෝලේ යන ලමෙක්ට පුළුවන් අයිස් විකුණන එකෙක්ව හොයාගන්න.. ( උන්ගේ නාට්ටියේ හැටියට ) හැබැයි වෙල් ට්‍රේන් වෙච්ච බුජ්ජි යන්ස එවුන්ට බැහැනේ ඉස්කෝලේ ළමයි ට මේක කොහොමද එන්නේ කියල හොයා ගන්න... බෑග් අස්සට අත දාල අර ඒකාලේ බෝම්බ තියෙනවද කියල බලපු කාලේ වගේ බන් ශික්... කොස්තාපල් පුන්‍යසෝම ෆිල්ම් එක මතක් උනා
ෆේක් සියක් විතර හදන් සෙට්ප් සෙටප් ගගා ඉදපල්ල ගිය පාර සහරානයව තොපි හුරතල් කරෙත් ඔහොමනෙ , පාතාල වෙඩි පරක් පපුව හරහ ගිය දාට සෙට්ප් එක තේරෙයි![]()