මචන්ලා මම Barcelona යන්න හිතාගෙනයි ඉන්නේ, MWC එකට. ලංකාවේ spain එම්බසියක් නෑලු. වෙන මොකක්දෝ එකක් තියෙන්නේ:shocked:. එකේ උන් කිව්වාvisa හදාගන්න ඕනේ නම් නවදිල්ලි යන්න කියලා.:growl::growl::growl: එකටත් visa, tickets ගන්න ඕනේ නේ. උන් මහා උපන් ගෙයි හරක් ඉන්නේ. :angry::angry::angry::angry:
මට...