:shocked::shocked::shocked:
මම මේකේ විස්තර ඇහුවේ ගන්න නෙවෙයි. myHybrid :) මේක ලංකාවේ product එකක් කියල අහපු නිසයි. අනිත් එක මේක product කරන්නෙත් නැහැලු. ඉතින් මම වාහන ගැන දන්නේ නැති නිසා, දන්නා කෙනෙක්ගෙන් ඇහුවේ මොකෝ seen එක කියලා.
ඇයි මේවගේ දෙයක් market reject උනේ?