මචන්ලා මම Barcelona යන්න හිතාගෙනයි ඉන්නේ, MWC එකට. ලංකාවේ spain එම්බසියක් නෑලු. වෙන මොකක්දෝ එකක් තියෙන්නේ
. එකේ උන් කිව්වාvisa හදාගන්න ඕනේ නම් නවදිල්ලි යන්න කියලා.

එකටත් visa, tickets ගන්න ඕනේ නේ. උන් මහා උපන් ගෙයි හරක් ඉන්නේ. 

මට කවුරුහරි උදවු කරන්න ඉක්මනටම visa ගන්න ක්‍රමයක් ගැන....