1. amalfun

    Kohuwela Long Accident..

    https://www.youtube.com/watch?feature=player_embedded&v=picasacid
  2. amalfun

    Kohuwela Long Accident..

    ROAD RUNNER
  3. amalfun

    Kohuwela Long Accident..

    ne nation trust bank eka issaraha. The road runner is Jetwing Travels. Riyadura thawamath soya gatha nohaka... :(
  4. amalfun

    Kohuwela Long Accident..

    wait for the video
  5. amalfun

    Kohuwela Long Accident..

    front NTB bank
  6. amalfun

    Kohuwela Long Accident..

    wait for image and ved
  7. amalfun

    Kohuwela Long Accident..

    15 vehicles has been damaged.. wait for more info
  8. amalfun

    The greatest prank video ever!

    meloooo rahak....
  9. amalfun

    Kandy to Badulla and Back on S12

    machna mamath yanna inne. ube gihin koheda nawathune. monada hoda pleases
  10. amalfun

    Badulla Trip >> Need a help

    :yes::yes::yes: thnx bro
  11. amalfun

    Badulla Trip >> Need a help

    thnx bro. Wassa adu unama enna set wenna one. Nawathinna place ekak. aduwata wage thanak nam hodai.
  12. amalfun

    Badulla Trip >> Need a help

    wowwwwwww. thanx for you all feed back. train eke enne. aulak weida awoth wassa nisa
  13. amalfun

    Badulla Trip >> Need a help

    හෙලෝ මචන්ලා, මම next week එකේ බදුල්ල පැත්තේ tour එකක් යන්න හිතන ඉන්නේ. කොහොමද බදුල්ලේ මේ දවස් වල climate එක. and නවතින්න හොද සිර pot එකක් බදුල්ල පැත්තේ ඉන්නේ කෙනෙක් හරි ගිය කෙනෙක් හරි post කරන්න. පට්ට help එකක්. Yes, I'm a Sri Lankan. But first time to visit BADULLA. :(:)
  14. amalfun

    ජීවිතය හදා ගන්න උපදෙස් ටිකක් ...

    :lol: ඔවු ඔයදාපු ලිස්ට් එක එක වචෙනෙකින් කියන්න පුළුවන් යාළුවා. මේ හැමදේම පදනම වෙලා තියෙන්නේ බුදු දහම මත. පන්සිල් පද පහ අනුව ජීවත් වෙමු, අටලෝ දහමට හුරු වෙමු. එච්චරයි මචං.
  15. amalfun

    Awesome "Buddha's hand" --> Search in Google and select Images --> අදහාගත නොහැක, විශ්

    වන්දනාව කෙසේ වෙතත් මචං, එක කෑමට ගන්නවා. එක කමට ගන්නේ..*...... කියලා. *හිත ගන්න පුළුවන්නේ කොහොමද කියලා. එක මට දන්නවත් හිත දෙන්නේ නැ.
  16. amalfun

    Awesome "Buddha's hand" --> Search in Google and select Images --> අදහාගත නොහැක, විශ්

    wow, thanks that's the word. ela ela. thankx for your help
  17. amalfun

    IJTS BSc Degree

    ඔන්න අයෙත් පටන්ගත්තා ගොන් ප්‍රශ්නේ. මචන්, ඔය අවජතකයාගේ ගුබ්බයමට යන්න එපා. මම එකේ ගිහිල්ල රහ බලපු එකෙක් හැටියට කියන්නේ. ijts කියලා නමවත් දන්නා එපා. උ මේ මහා පොලවට මිනිස් වෙසින් අපු, කාලකන්ණි, ප්‍රත ආත්මයක්. අසරණ මිනිස්සුන්ගේ ළමයිට බොරු ලෝකයක් පෙන්නලා, කිසිම වැදගත් කමක් නැති certificate දීල...
  18. amalfun

    Awesome "Buddha's hand" --> Search in Google and select Images --> අදහාගත නොහැක, විශ්

    මෙගේ චේතනාව තේරුම ගත්තු එකට, ස්තුති. ඔව මමත් ඔයවගේ දේවල් දැකල තියනවා. and අර පිස්සු රැප් පොන්නයෙක් (Ekon)ඉන්නේ. උගේ visual දැක්ක එකත් මහා පාපයක්... කිව්වත් වගේ මේක අපහාසයට දාපු නමක් නෙවේ. එත් වෙන නමක් තිබ්බේ නැද්ද...?

    No contents