Badulla Trip >> Need a help

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    හෙලෝ මචන්ලා,
    මම next week එකේ බදුල්ල පැත්තේ tour එකක් යන්න හිතන ඉන්නේ. කොහොමද බදුල්ලේ මේ දවස් වල climate එක. and නවතින්න හොද සිර pot එකක් බදුල්ල පැත්තේ ඉන්නේ කෙනෙක් හරි ගිය කෙනෙක් හරි post කරන්න. පට්ට help එකක්. Yes, I'm a Sri Lankan. But first time to visit BADULLA. :(:)
     
    :yes: හොඳයි , නරකයි ............50-50 ...
    1051nwo.png

    දවල්ට පායනවා , රෑට වහිනවා...පාන්දරට සීතලයි...දැන් නම් පට්ට සීතලයි ...
    heritage or nestline තමයි සුපිරි... :DRIVERSIDE ත් නරකම නෑ.....
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    12n passe idan wage wassa ban
    me dawas wala awith ara wadak na kolla.
    train trip ekak nan hodai lassanata balan enna puluwan
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    :yes: හොඳයි , නරකයි ............50-50 ...
    1051nwo.png

    දවල්ට පායනවා , රෑට වහිනවා...පාන්දරට සීතලයි...දැන් නම් පට්ට සීතලයි ...
    heritage or nestline තමයි සුපිරි... :DRIVERSIDE ත් නරකම නෑ.....

    :yes::yes::yes: thnx bro
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Nuwara eliyeth climate hari na ban me tike,mama two weeks ago witara giya.badulle giya kiyala machan ubata loku deyak balanna nahane
     
    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,197
    2,497
    113
    London
    MAchanla,

    April-May wage kohomada BAdulla weather eka..Maath hithagena inne lankawata awama ehe patthe yanna..
    Any idea about good hotels/nice locations?
    Thanks