1. ~Hansel~

    කිඹුල්_හූනෙක්‌ ලක්‍ෂ 12 යි

    eth ochchara ganan wenna ban? :( ekaparata neda oka awet anika?
  2. ~Hansel~

    සංවේදී අය බලන්න එපෝ..

    meka EK eke dakapu 8 weni para :D
  3. ~Hansel~

    ලන්කාවේ රජ පරම්පරාව යලි පිහිටවමුද​?

    එතකොට බන් ඒ කාලේ තිබ්බ හිස ගසාදාන උල තියන නීතී මිලේච්ච නැද්ද? ශාරියා නීතියට බනින අපි අර නීති වලට ආවඩනව නම් වැරදීනේ බන්? වැරදි කරපු අයට තමා මේ දෙකේදිම දඩුවම් ලැබෙන්නේ :baffled:
  4. ~Hansel~

    Accident in Narammala (Photos attached)

    Moka unat maruna unta mehema kiyanna epa ban. ubala api moken wenas unat eka thanakadi samanai, its the death. yanne ekama thanata
  5. ~Hansel~

    Accident in Narammala (Photos attached)

    Meka dakala ati wela matanam dan :D
  6. ~Hansel~

    මේක ඇත්තක්ද

    oka kawda ekek hadapu boruwak ban, balapanko eke sentence eka wat hariyata na :D
  7. ~Hansel~

    කෙල්ලට

    ඕව නිකන් වචන විතරයිනේ බන්. සමහර කෙල්ලෝ ඉන්නව තමුසේ කිවුවොත් ජීවිතේ පලවෙනි වතාවට ඇහුව වගේ මැරෙන්න යනව. ඕව බොරු සීන් බන්. ඔයිට වඩා හොද වචන වලින් පට්ටෙට ගහන්න පුලුවන් මිනිහෙක්ට, වචන නෙමේ උබ mean කරපු දේ ගැන හිතපන්
  8. ~Hansel~

    මේක extreamly for feet lovers

    sola ganna epa ban mala jarawak :(
  9. ~Hansel~

    මේක extreamly for feet lovers

    මචන් වින්ඩෝස් 8.1 activator එකක් නැද්ද?
  10. ~Hansel~

    නැති වෙච්ච ප්ලේන් එක මම හොයා ගත්තා

    :lol::lol: appatasiri. oke ban tawa explain karana episode tikakut tibba mage, eka wenna ati 121
  11. ~Hansel~

    ඇයි බන් ආදරෙන් පැරදුනු කොල්ලො වැඩි......

    ඒ කතාව නම් සහතික ඇත්ත, දැන් බලපන් උබටම මේ කතාව කියන්න ෆේක් එකකින් එන්න උනානේ :rofl:
  12. ~Hansel~

    ඇයි බන් ආදරෙන් පැරදුනු කොල්ලො වැඩි......

    Ehema na ban, Elakiri eke itin kollo wadi nisa wenna ati.
  13. ~Hansel~

    Strategy Games පිස්සෝ

    Load wenne menna mehema. habai loku awl scene na ban sex wage. Semi nudity thamai
  14. ~Hansel~

    ලෝකයේ කොහේවත් නොමැති ආශ්චර්යයන්

    Barack Obama උනත් ජනාදිපති වෙන්න කලින් අපේ image එක කොහොමද උනාට පස්සේ කොහොමද මචන්? කලු මනුස්සයෙක් කියල ගනන්වත් ගත්තේ නෑ නේද? but දැන් ඌට ජනාධිපති වෙන්න ඕන qualities ඔක්කොම තියනව.
  15. ~Hansel~

    ලෝකයේ කොහේවත් නොමැති ආශ්චර්යයන්

    දැන් මහින්දට ඕව ඔක්කොම තිබිලද ඌ ජනාධිපති උනේ? ඉන්ග්‍රීසි ටික හදාගත්තෙත් අමාරුවෙන් නේද? මීට කලින් ජනාධිපති උන හැම කෙනාටම ඕව උපතින්ම තිබ්බද? මේව කරන්න ඌට ඒ Chance එක ලැබෙන්න ඕන නේද? දැන් මහින්ද ජනාධිපත් වෙන්න කලින් ඉදන්ම ජාත්‍යංතරය සමඟ ගනුදෙනු කරාද? :lol: නැහැ , ඒත් දැන් ජනාධිපති උනාම ඒක කරනව...
  16. ~Hansel~

    ලෝකයේ කොහේවත් නොමැති ආශ්චර්යයන්

    මෙතන කතා කරේ එක දෙයක් ගැන විතරක් නෙමේ නිසා හැම එකේම source දාන්න බැහැ. අනික මෙතන තියන දේවල් වලින් උගේ සපත්තු කුට්ටම විතරයිද පේන්නේ? අනිත් ඒව අපිට ඇස් දෙකට පේන දේවල් නේද? http://life.dailymirror.lk/article/5024/rohitha http://www.lankagossipgirl.com/2014/01/rohitha-rajapaksha-shoes-brand.html...
  17. ~Hansel~

    ලෝකයේ කොහේවත් නොමැති ආශ්චර්යයන්

    දැන් මේකේ ඔක්කොම කටට ආවට දාල කියලද උබ කියන්නේ? :rofl:
  18. ~Hansel~

    ලෝකයේ කොහේවත් නොමැති ආශ්චර්යයන්

    උබට මේ රටේ වෙන දේවල් පේන්නේ නැද්ද? නිකන් ඇස් කණ් නෑ වගේ කතාකරන්න එපා බන්. උබට ඕනම නම් බලපන් රෝහිත එක්ක කරපු ඉන්ටර්වීව් එකක පොර කියල තිබ්බ පොරගේ සපත්තු කුට්ටමේ brand එක

    No contents