ලෝකයේ කොහේවත් නොමැති ආශ්චර්යයන්
උබල මේකට දාන්න හදන කමෙන්ට් එක ,
1) මහින්දට නැතුව වෙන කාටද දෙන්නේ? වෙන කවුද ඉන්නේ?
මේ වගේ ගොබ්බ ටෝක් දෙනව නම් ඒ කමෙන්ට් එක දාන්නේ නැතුව හොරෙන් මගේ රෙප් කපල පලයල්ල.
මහින්දට නැතුව වෙන කාටද දෙන්නේ බලන්න මුලින්ම පාට කන්ණාඩි වලින් නැතුව බලපල්ල, වෙන කවුරුත් නෑ කියන...