1. ~Hansel~

    ඊයෙ ගැහැනු ලමය එක්ක

    අනික බන් උබ මාර පොරක් නේ, නිකන් කෙල්ලගේ අතින් අල්ලන් පාර පැන්නුවත් ඇස් කටේ දාගෙන බලන උන් ඉන්න රටක කාර් එකේ පිටිපස්සේ සීට් ඒකේ දෙන්න එකට ඉන්න එක ගැන අහනව. :lol::lol: ඕක මචන් ගොඩක්ම රටේ වැරැද්ද
  2. ~Hansel~

    ඊයෙ ගැහැනු ලමය එක්ක

    Machan anacharaye hasirenna ba public places wala, mehe witarak neme pitarata unat car ekak nathara karala pitipasse couple ekak innawa nam case
  3. ~Hansel~

    නැති වෙච්ච ප්ලේන් එක මම හොයා ගත්තා

    උබ බලල නැද්ද බන්? ඕක දිග වැඩී ඒකයි අවුල. කරකවල අතෑරිය වගේ වෙනව බැලුවම :( :oo:
  4. ~Hansel~

    නැති වෙච්ච ප්ලේන් එක මම හොයා ගත්තා

    බැලුවොත් උබට පිස්සු හැදෙයි. හැබැයි ඉවරයක් නෑ සීසන් 6ක්. ඔයවගේම ප්ලේන් එකක් කඩන් වැටෙනව දූපතකට , මුන් ඒ දූපතේ ජීවත් වෙනව කොහොමහරි , ඒ දූපතේ අමුතු සීන් වෙනව. ඒ අතරේ මුන් ඔක්කොගෙම මිනී wreckage එකත් එක්ක හම්බෙලා තියනව අනිත් අයට. ඒත් මුන් ජීවත් වෙනව. :baffled:
  5. ~Hansel~

    මේක extreamly for feet lovers

    Fetish :D
  6. ~Hansel~

    නැති වෙච්ච ප්ලේන් එක මම හොයා ගත්තා

    meka balala ubet oluwa awl une nadda ban? :(
  7. ~Hansel~

    මෙන්න රියදුරු උපදේශකවරුන්ගේ හැටි

    oka kalin dala tibba neda mekema ekek? machan muwa mama dannawa mama hithanne. Me kohe learners ekakada kiyapan?
  8. ~Hansel~

    .::|Hashini Gonagala latest Lovely blue stills pics...*

    mage yaluwek ban karanne oka :)
  9. ~Hansel~

    Answers for Lost plane by Astrology

    පැහැරගත්තේ ත්‍රස්තවාදීන්ද? 250 Does this number influence the answer ?
  10. ~Hansel~

    Answers for Lost plane by Astrology

    පැහැරගත්තේ ත්‍රස්තවාදීන්ද? 175
  11. ~Hansel~

    මර්සි එදිරිසිංහ දිවි සැරිය නිම කරයි

    may she attain nibbana . mama asama karapu kenek ban , iyeth mathak una wihiluwak. shit :(
  12. ~Hansel~

    Athula ge Duwa ...

    MEKATA MATA KA GASSUNA YAKOOOOOOO :rofl::rofl::rofl::rofl::rofl:
  13. ~Hansel~

    Breaking News - චීන මුහුදේ තිබුනු ගුවන් යානයක කොටස

    Breaking News - චීන මුහුදේ තිබුනු ගුවන් යානයක කොටස චීන මුහුදේ තිබුනු ගුවන් යානයක කොටස මොකක්ද කියල හොයාගෙන :rofl::rofl: :lol::lol::lol::lol::lol::lol::lol:
  14. ~Hansel~

    නිකන් දෙන්න යන්නේ.ලොල් SLT internet card

    :lol::lol: ඔව් බන්, ඒ කාලේ වීඩියෝ නෑ, වැල සයිට් එකක් ඔහොමහරි ලෝඩ් කරගත්තම ඒකේ background තියන පොඩි පොඩි පින්තූර කෑලි සේව් කරගන්නව. මට හොදට මතකයි ඕව සමහර සයිට් වල pics ලේයර් කරල තියෙන්නේ, ඔන්න සේව් කරන් ඕපන් කරහම උඩ කෑල්ල විතරයි, නැත්තම් බෙල්ල විතරයි. ලොල්
  15. ~Hansel~

    නිකන් දෙන්න යන්නේ.ලොල් SLT internet card

    ammooo agat ekka hiri watuna ban. 56KB neda e kale speed eka? api oken net awane :lol::lol:

    No contents