1. Gccamila

    Samsung design fail

    මටත් සෙට් වෙන්නෙ නෑ බං සැම්සුන් ඩිසයින්.
  2. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔයිල් එක මාකට් කරගන්න හදපු ඇඩ් එකක් නම් තමයි.. ඒ උනාට කියන්න බෑනේ මචං ලංකාවේ ඔස්තාර්ලගෙ වැඩනේ. පරන ඔයික් පෙරලා සුද්ද කරලා ගන්න ක්‍රමයක් ඇති බං අපි නොදන්න උනාට.. පොඩ්ඩක් මේ ගැන නම් හොයලා බලන්නම වටිනවා:yes::yes:
  3. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ලූස් ඔයිල් ගැන කැල්ටෙක්ස් එකෙන් ඇඩ් එකක් යනවා දැක්කද... අම්මෝ ඇග හිරිවැටුනා ඒකටනම්
  4. Gccamila

    Best Cheapest Freight Forwarding (ReShipping) Service!

    Ref Link එකක් නේද පොන්ස්
  5. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ගියර් එකේ ස්ටාර්ට් වෙන්නෙ නැති හේතුව Clutch Switch වැඩ නැති නිසයි. Clutch Switch එක මාරු කරගන්න පුලුවන් අපිටම. රු.400 ගානක් වෙන්නේ. මගේ එකෙත් දැම්මා එක ඇනයයි තියෙන්නේ හයි කරගන්න ලේසයි.. :yes::yes:
  6. Gccamila

    Mokakda Me Thena???????

    BUMP
  7. Gccamila

    Inna - Amazing

    :lol::lol::lol::lol::lol:
  8. Gccamila

    මාරක බස් රථය

    ඇත්ත බං. උන්ට මොකෝ නම් අපිට මොකෝ :yes::yes:
  9. Gccamila

    මාරක බස් රථය

    හම්බු සිංහලු
  10. Gccamila

    මොකක්ද වැරැද්ද??

    ගේ ඩයල් පිරිලනේ මේකේ..
  11. Gccamila

    Lesi Pay

    BUMP
  12. Gccamila

    ගෙදර ඉන්නකොට ඇදුම් නැතුව ඉන්න

    මම නම් කොහොමත් ගෙදර හිටියොත් උඩු කය නිර්වත්‍රවයි ඉන්නේ. ෂර්ට් නම් අදින්නෙ නෑ ලොවෙත්
  13. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේක දැන් පාලුවට ගිහින් බං. කවුරු හරි මොනවා හරි කියහල්ලකෝ...
  14. Gccamila

    Phone

    යවන්න පුලුවන් බං ඕන දෙයක්. ටැක්ස් ගෙවන්න ඕන
  15. Gccamila

    මගීන් vs ඩ්‍රෝන

    හ්ම් මටත් මතකයි

    No contents