1. Gccamila

    මගීන් vs ඩ්‍රෝන

    බුම්ප්
  2. Gccamila

    Piyumi_shit_ලංකා

    ඊයා මේ හුචක්කුව දිහා බලන්ද උබ අත්ට්‍රැට්ටරේ පදින්නේ :lol::lol::lol::lol::lol:
  3. Gccamila

    5 වසර ශිෂ්‍යත්වෙ

    මං මේකට මැච් කලේ නෑ බං. අපේ දවස් වල බැලුවේ 140 ගානකින් මට මතක විදියට. මං පේල්
  4. Gccamila

    පියුමිට

    හොදම වැඩේ ඕකිට
  5. Gccamila

    5 වසර ශිෂ්‍යත්වෙ

    137යි බං සික් විතරක් මං පේල්
  6. Gccamila

    අලුත් බුලත් විටක්

    අපි නටමු නටමු :lol::lol::lol:
  7. Gccamila

    අලුත් බුලත් විටක්

    ඒක නම් මොනාද දන්නෙ නෑ මචං. පොඩි ඇට ජාතියක් තිබ්බේ. මං කෑවේ නෑ බං
  8. Gccamila

    අලුත් බුලත් විටක්

    තොරන් හදන සීන් එක නිසා මෑතකදි බලන් ඉද්දි අඩු උනා පුවක් ගස්. දාන් නම් ඉතින් GI බට නිසා හොදයි. :yes::yes:
  9. Gccamila

    අලුත් බුලත් විටක්

    ඔව් බං මහා මොඩ වැඩ මිනිස්සුන්ගෙ. මොනා හරි දෙයක් කරලා තමන්ගේ බාණ්ඩය විකුනගන්නයි හදන්නේ :(:( නෑ මචං මේක නෝමල් කන විටක් :yes::yes:
  10. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කෝ බං මාව ඇඩ් කරගෙන නෑනේ :(:(
  11. Gccamila

    අලුත් බුලත් විටක්

    හෑ 13 ක්ද බං :shocked::shocked: මෙකේ නම් ගෙඩි දෙකක් තියෙනවා වගේ
  12. Gccamila

    අලුත් බුලත් විටක්

    අපිත් කතා උනේ ඕක තමා මචං..:yes::yes: අනික ඕක හදිස්සියට කන්න නම් බෑ. ඉටිකොළ එකින් එකට කඩන්න ඕනේ කන්න. :lol:
  13. Gccamila

    අලුත් බුලත් විටක්

    එහෙම වෙන්න ඇති බං. මාකටින් තමා හැබැයි කොලිටියි වැඩේ..:yes::yes:
  14. Gccamila

    අලුත් බුලත් විටක්

    රුපියල් 50ක් බං. :):)
  15. Gccamila

    අලුත් බුලත් විටක්

    අලුත් බුලත් විටක් ඊයේ පොඩි ගමනක් ගියා අනුරාධපුරේ පැත්තේ. ගිහින් එන ගමන් කඩේක විකුන්න තිබ්බ අමුතු විදියට පැකට් කරපු විටක් හම්බඋනා.. :shocked::shocked: යහපාලන විටක්ද මන්දා :lol::lol::lol::lol:
  16. Gccamila

    ෆීලින්ග් හැපී

    Congratzz මචං එළම වැඩක්..
  17. Gccamila

    Ella Stay Place

    BUMPI
  18. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :sorry::sorry::sorry::sorry::sorry:
  19. Gccamila

    18 carrot neckless

    සුපිරි වැඩේ. කවදා හරි කරලා බලනවා මේක :lol::lol::lol::lol::lol::lol:
  20. Gccamila

    ➽මෝදර වෙරළින් ඇසෙන….

    එළ මචං වටිනවා පෝස්ටුව ++රෙප් දෙන්න බැයිලු

    No contents