1. laknath123

    එන්න එන්නම දැන් නම් ලංකාව එපා වෙනවා,

    වාහනයක ලීස් එක ගෙවලා ඉවර වෙනකං ඒකේ පරම අයිතිකරු ලීසිං කොම්පැනි එක.එහෙම වුනාම අපේ නමට මොකුත් නැති හන්දා මේගොල්ලොන්ගේ තර්කෙ මෙතනට අදාල වෙන්නේ නෑ නේද ?
  2. laknath123

    ගෙදර උන්දැගේ ආදරය ........

    අපේ උන්දෑ කියනවා:oo: පරිස්සමින් ඉක්මනට ගිහින් එන්න කියලා :lol:
  3. laknath123

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    ගයාන්ගේ පුතා තාත්තා කෙනෙක් වෙනකං මේ ත්‍රෙඩ් එක බම්ප් වෙනවා..:yes: අනිවා ඒක ඉර හඳ වගේ විස්වාසයි..:yes: රනිල්ගේ වයි ෆයි පල්ලා ..:yes: මෛත්‍රීෙග් යහපාලන සංකල්පය පල්ලා..:yes: අකිලගේ ටැබ් සංකල්පය පල්ලා..:yes: මේක වෙනවා මයි:dull:
  4. laknath123

    අනුරාධපුර සිද්ධියේ ඇත්තම කතාව....

    පූර්වාදර්ශ තියෙන නිසා වෙඩි තිබ්බේ නෑ.....:lol: නැත්තං මරාගෙන මැරෙන මට්ටමට උන්ට ජනතාව පේන්න බෑ :P
  5. laknath123

    එන්න එන්නම දැන් නම් ලංකාව එපා වෙනවා,

    ආදායමට වඩා බදු ගහන එක දැන් කලාවක් වෙලා :yes:
  6. laknath123

    සිංහරාජයේ_මාර්ටින්_මාමා

    I've never been to Sinharaja :( hope to visit before I've been sent to my grave :(
  7. laknath123

    නිවාඩුවට රට යනවාටත් බද්දක්. සියලු වාහන හි&#351

    ඔබට සතුටුයිද දැන්... මේනවද බං මෙ කතා :sorry:
  8. laknath123

    වැගන් ආර් කතන්දරේ

    :shocked::shocked:
  9. laknath123

    ආපහු තෙල් මිල වැඩි කරලා...?

    You are a pessimist....:lol:
  10. laknath123

    ආපහු තෙල් මිල වැඩි කරලා...?

    ඒ කලාම අපි රැවටෙනවා....:sorry: කිලෝ පනහ ත්‍රෙඩ් දානවා..:lol:
  11. laknath123

    විජයකලා ඉල්ලා අස්වෙයි

    උඔ වගේම එකෙක්..:lol: වෙනස..උඔ උඩින් උන් යටින් එච්චරයි :lol:

    No contents