1. san**

    waliyak giya ada mara case eka

    නැවතීමේ තිත කියලා එකක් තියනවා . එක use කරන්න .
  2. san**

    Solar, සෝලා සදහා Net plus පමණයි ද?

    thanks bro .. මන් රටේ වෙන මෙලෝ මගුලක් දන්නේ නෑ
  3. san**

    Solar, සෝලා සදහා Net plus පමණයි ද?

    කලින් ඒවාට අව්ලක් නැද්ද . මන් net accounting ගත්තේ 2024 දී . unit price එක 37 යි
  4. san**

    සුන්දර කොලිටි ලඳක්

    ඇයි මන් මේක කියෙව්වේ :sorry::sorry:
  5. san**

    ලන්ඩන් වල ලස්සන දවසක්

    19 වෙනි සියවසේදී සුද්දා ඉන්දියාව ඇල්ලුවා දැන් ඉන්දියාව සුද්දව අල්ලනවා
  6. san**

    යුරේනි vs රශීප්‍රබා වලිය!!

    මොනවා උනත් රෂි පබා ලස්සනයි උරෙනිගේ බිස්නස් කඩන්න ඇති ඕවා ඉතින් රොකට් සයන්ස් නෙවෙයි ගූ කෙස්
  7. san**

    තෙල් නම් left වෙනවා 🥲

    සෝල ගහගෙන electric වලට මාරු වෙයල්ලා . වෙන විසදුමක් නෑ ඕකට .
  8. san**

    VB6 කලා මතකද?

    button එක double click කරලා code එක ලියන්න පුළුවන් . මැජික් වගේ ඒ කාලේ
  9. san**

    මගේ ගාල්ලේ විනෝද චාරිකාව.

    ඔව් බන් . කුණු කතාවක් කියන්න ඕන තරම් පුළුවන් . මොකද කාටවත් profile එකෙන් හොයන්න බෑ කව්ද කියලා . එත් වැදගත් විදිහට කතා කරනවා අනික් යට හැමෝම .
  10. san**

    දොස්තරලා ගන්න පඩිය - සම්පුර්ණ විස්තර

    ASE ලට 170000 ගෙවනවා අපේ . PP කලොත් නම් සල්ලි තමයි . නැත්නම් ඩොකාලා කියලා නෑ . ඔය පඩිය ටිකක් මදි වගේ මට නම් හිතෙන්නේ
  11. san**

    මගේ ගාල්ලේ විනෝද චාරිකාව.

    ඉස්සර එළකිරි එක පට්ට . :love:
  12. san**

    නිරුවත් ජායාරූප

    shredder කරලා දාපන් . delete කරනවා කියන්නේ delete කරනවාම නෙවෙයි
  13. san**

    ජංගියෙ බලේ

    ගඳ ඇති :lol:
  14. san**

    මිත්‍යාව හඹා ගිය කාන්තාවට සිදු වූ දේ. මියගිහින් සිටියදිත් දින 3ක් යාඥා කරලා ✝️⛪🙏🏻👰🏻

    එක ඇත්ත . එත් බං හොස්පිටල් අරන් යන්න තිබුනා එහෙම උනානම් තව කල් ජීවත් වෙලා මැරෙන්න තිබුනා
  15. san**

    මිත්‍යාව හඹා ගිය කාන්තාවට සිදු වූ දේ. මියගිහින් සිටියදිත් දින 3ක් යාඥා කරලා ✝️⛪🙏🏻👰🏻

    ලෙඩා හොස්පිටල් එකේ ඉන්නකොට කපුවා ගාවට යන්නේ මොකාද අනේ උබේ තේරුම් ගැනීමේ හැකියාව :lol: ආමෙන් :lol:
  16. san**

    මිත්‍යාව හඹා ගිය කාන්තාවට සිදු වූ දේ. මියගිහින් සිටියදිත් දින 3ක් යාඥා කරලා ✝️⛪🙏🏻👰🏻

    ඔව් ඔක්කොම කරනවා ලෙඩාව හොස්පිටල් එකේ නතර කරලා එකට තොපිලා .. ඔක්කොම කරනවා හොස්පිටල් එකට යන්නේ නැතුව ලෙඩා ගෙදර තියාගෙන තේරුනාද වෙනස
  17. san**

    මට මේකට කරන්න දෙයක් කියල්ලකො..

    වාහන මොනරු කොටන එකෙන් පරිස්සම් කරගන්න කියලා board එකක් දාන්න
  18. san**

    🙁මුං කොච්චර මෝඩද බලපං කෝ

    @Jihadi john මෙහෙ වරෙන් .. උබේ නැදෑයෝ නේද :lol:

    No contents