ජර්මන් ශෙපෙර්ඩ්
මීලගට මම විස්තර ගෙන එන්නේ ජනප්‍රිය බව්වෙක් ගැන මිස මම ඒ තරම් ආස බව්වෙක් නෙවෙයි.. මම හිතන්නේ ලංකාවෙ වගේ බැලුවොත් 70% විතරම ගෙවල් වල ඉන්නේ මෙයාලා තමයි.මෙයාලගෙ වර්ග කීපයක් ඉන්නවා ඇනටොලයන් ශෙපර්ඩ්, ඕස්ට්‍රේලියන් ශෙපර්ඩ් ජර්මන් ශෙපෙර්ඩ් ආදී වශයෙන්..
බව්වෙක්ගෙ තිබෙන කාරනා වශයෙන්...