මේක තව ඉස්සරහට ගෙනියන්න.
හැබැයි දැන් කාලේ අයිටී ඩිග්රි කාරයොන්ට රස්සා නැති එකට කරන්නන්වාලේ ඩිග්රි කරන අයත් වගකියන්න ඕන. උපාධි සහතිකේ විතරක් තියාගෙන එළියට බැහැලා රස්සාව ගන්නක් ට්රයි කරලා හරියන්නේ නෑ.
1) Professional qualifications උපාධිය කරන අතරෙම් පුලුවන් තරම් කරන්න. ඒවායින් නරකක් වෙන්නේ නෑ.
2) Projects දෙක තුනක් degree එකට අමතරව කරලා තියන්න. freelance උනත් කමක් නෑ. මොකද කරපු projects මොනාද කියලා එකේ interview ඇහුවහම degree final project එකට වඩා තව දෙක තුනක් කියන්න තිබ්බා නම් ඒක වටිනවා.
3) අමාරුයි කියලා නවත්තන්න එපා. අනිවාර්යයෙන් internship එකක් කරන්න. මොකද ඒක ගොඩක් වටිනවා. දැන් කාලේ education qualifications වලට වඩා skills and experiences බලන්නේ.
මම මේවා කිව්වේ IT degree එකක් පටන් ගන්න ඉන්න අයටයි degree එකක් දැනට කරන් යන අයගෙයි දැනගැනීම පිණිසයි. අපිට මේවා කියන්න කවුරුවත් හිටියේ නෑ. ඒක නිසා අපි වලේ වැටුනා. ඒ වගේම තමන් ඇත්තටම IT වලට ආසනම් විතරක් IT කරන්න.

There is a vacancy in a patta company...
ASP.NET and C# puluvan venna oone elatama
CS, IT degree ekak ooneee..
data structures and algorithms hodatama puluvan venna oone.. interview eke duwanna ahanava
Excellent analytical skills and logical thinking
pm for more details...