Teleseen Orbitrek
මචන්ලා කව්රුහරි ඉන්නවද මේ exercise machine එක පාවිච්චි කරපු අය. මමත් එකක් ගන්න ඉන්නේ පාවිච්චි කරපු අය ඉන්නවනම් කියන්න.
මේකෙන් ඇග අඩු වෙනවද?
අතුරු ආබාද ඇති වෙනවද?
බඩ එහෙම අඩු කරගන්න පුලුවන්නද?
දන්න කෙනෙක් උදව්වක් දෙන්න පුලුවන්නම්. :yes::yes: