

සරලව කියන්න තියෙන්නේ ,,,ඕක උබේ වැඩේට හරියන්නේ නැහැ
ගන්න එපා නිකං අපරාදේ..
ගෙදර රෙදි වනන්න එකක් එහෙම නැත්නම් ඕක ගනින්.
අනිවා සති දෙකෙන් රෙදි ටික ඕකේ වනනවා ...

අපේ ගෙදර ගෙනාපු එකටත් ඕකමයි උනේ![]()

කරනවා නම් හොදයි මචෝ ,,,
වැඩේ තියෙන්නේ ඕක දිහා බලාගෙන නිකං ඉන්න එකනේ.
gym එකට යන එක තමයි හොදම වැඩේ ...
![]()
මෙන්න මේ එකක් මචෝ මම ගෙනාවේ ,,,,
ඒ දවස්වල රු38000ක් නම timework classic දවසට විනාඩි 4යි ගහන්න තියෙන්නේ.
දැන් ශෝක් එකට රෙදි වනනවා ,,
gym එකට ගිය නිසා තමයි පොඩ්ඩක් ඇග ශේප් කරගත්තේ.

අපේ ගෙදර ගෙනාපු එකටත් ඕකමයි උනේ![]()




මචන්ලා මගේ ජොබ් එකත් එක්ක Gym එකකට යන්න වෙලාවක් නෑ. ගෙදර එකකොට රෑ 7-8 වෙනවා. මහන්සි වෙලා ගෙදර ඇවිත් gym යනවා කියන්නේ මරනවා වගේ වැඩක්..
raa 8 kiyanne welawakda ban.... mama ube 9 idala raa 8 wenakal wada... eeta passe gym yanwa... ehema karalath mama dawasata paya 7k 8k nidiyanawa...
nothing impossible if you want it so bad!
