1. ahsk123

    Trip උදවු....

    එල එල.. :D :D
  2. ahsk123

    Trip උදවු....

    එල මචං.. තැන්කූ ආ.. පාරවල් හොයාගන්න ලේසිද බං :D
  3. ahsk123

    Trip උදවු....

    :dull: එල මචං.. අනිවා..
  4. ahsk123

    Trip උදවු....

    එහෙමය.. සදුදා වැඩට යන්නෝන මලත්... :oo:
  5. ahsk123

    Trip උදවු....

    හැමදාම දුර යන්න බෑ නේ බං ඒකයි බැලුවේ.. යපනේ තිරිකුණාමලේට විතරක් සංසෝදනය කරමු.. :dull:
  6. ahsk123

    Trip උදවු....

    සදුදා රස්සාවට යන්න එපැයි බං.. :baffled: ඒක නිසා මොක කරත් ඉරිදා ගෙදර ඉන්න ඕනේ.. :dull: උඹ යාපනේ පැත්තේ ගිහින් තියේද මචං.. බලන්න තීන තැන් ටික හරියට කියහන් කෝ.. :rolleyes:
  7. ahsk123

    Trip උදවු....

    අපි බැලුවේ 8 රෑ ... මාතරින් ගිහින්.. 9 උදේ කොලඹින් පිටත් වෙන්න මචං..
  8. ahsk123

    Trip උදවු....

    ඒක තමා බං.. බැලුවේ.. :eek::eek::eek:
  9. ahsk123

    Trip උදවු....

    A/C වෑන් එකක මචංලා.. සීගිරිය පැත්තත් කවර් කරොත් මොකද ? මට පොඩි පැටලීමක් වෙලා බං.. :dull: 11 කියන්නේ සෙනසුරාදා නේ 12 තමා මාතරට එන්න ඕනේ..
  10. ahsk123

    Trip උදවු....

    මචංලා.. මේකයි සීන් එක... අපි පොඩි ට්‍රිප් එක්ක යන්න ප්ලෑන් කරා.. යන්න හැදුවේ.. දවස් තුනක එකක්.. (රෑ 2ක්) මේකයි රූට් එක මාතරින් තමා යන්නේ (ජුනි 8 රෑ..) (එතකොට උදේ වෙද්දී යතෑකි වෙයි නේ එහාට..) කෙලින්ම යාපානේට.. එදා රෑ (9) එහේ ඉදලා.. පහුවෙනිදා.. උදේම (10) තිරිකුනාමලේ ගිහින් (නිලාවැලි)...
  11. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ආ .කුකුලනි... කම්මැලි අෆ්ෆා... ලැයිසොමත් කොට උඩ.. එපා වෙනවා.. :dull:
  12. ahsk123

    Suzuki Djebel,DR Review

    ගොල්ඩ් plated ද එව්වා.. :eek:
  13. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මම දවසට ගහන ගාන.. :P
  14. ahsk123

    පප්පිගේ_වැඩ!

    මොකා උනත් .. ඌට සුබ මෙව්වා එකක්..
  15. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අලුත් එකක් ගන්න හැටි දන්නවද අහගන්න.. :nerd:
  16. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කුකුලණි.. මගේ ලයිසොම කැඩිලා නේ..
  17. ahsk123

    FB Pending Friend Requests

    ado ela
  18. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    matath.... :nerd:
  19. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කෝ.. :shocked:
  20. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කෝ බං කසේ.. :lol::lol:

    No contents