Trip උදවු....

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මචංලා.. මේකයි සීන් එක...

    අපි පොඩි ට්‍රිප් එක්ක යන්න ප්ලෑන් කරා..
    යන්න හැදුවේ.. දවස් තුනක එකක්.. (රෑ 2ක්)

    මේකයි රූට් එක

    11174825_657603341051060_450104162285190120_n.jpg

    මාතරින් තමා යන්නේ (ජුනි 8 රෑ..)
    (එතකොට උදේ වෙද්දී යතෑකි වෙයි නේ එහාට..)
    කෙලින්ම යාපානේට.. එදා රෑ (9) එහේ ඉදලා..

    පහුවෙනිදා.. උදේම (10) තිරිකුනාමලේ ගිහින් (නිලාවැලි)
    දඹුල්ලට යන්න තමා හිතුවේ.. (10රෑ)

    11 වෙනිදා උදේම නුවර පැත්තට පිටත් වෙලා.. එදාම ආයිත් මාතරට එන්න තමා ප්ලෑන් එක..

    දැන් වෙන්න ඕනෙ උදව් ටික මෙන්න මෙව්වා.. :dull:

    දැන් තියෙන ප්‍රශ්නේ ඔය පැත්තේ බලන්න තියෙන දේවල් මොනාද කියලා
    ට්‍රිප් ගිහින් පලපුරුද්ද තීන උඹලාගෙන් අහගන්න එක තමා..
    :D:D

    මේක ටයිට් වැඩි වෙයිද මන්දා..
    නුවර යන එක නම් අනිවාර්‍යය නෑ..
    අනිත්වා කොම උනත්.. :dull:

    මේ රූට් එකේ වෙනස් කම් වෙන්න ඕනේද ..
    පොඩ්ඩක් කියහල්ලා කෝ...
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,515
    6,782
    113
    Gedara
    Kandy yana eka atha arapan jaffna trinco gihilla enawa kiyanne pana yana wedak !! anika matara indan !! dawas 4k daganin kollo 3kata gema gahanna amarui:oo::no::no:
     
    • Like
    Reactions: ahsk123

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,515
    6,782
    113
    Gedara
    Umbala oya yana widiyata angata amarui nindak hariyata nathuwa yanna epa !! Mehema karapan udema pitath weyan,ethakota hawasa 4,5 wenakota jaffna !! etapasse rata town eka paththata gihin, elaga dawasa udema nagadeepe palayan.. ehe gihin ennath waruwak witara yai..passe jaffna wala thiyenawa loku kovilak ekata palayan..puluwan nam tawa beach ekak gawa kovilak tyenawa..oya tika balala eddi hawas wenawa eda rath jaffna wala nawathiyan..elaga dawase udema trinco pitat weyan..ah kiyanna mataka una yana dawase kilinochchi pathhte tyena army bunkers..koti hitapu than,prabakaran hitpu places balagenama palayan.. trinco pitath weyan udema,trinco wala marbel beach eken hari nilaweli walin hari nala... girihadu saya balanna palayan... eda rata trinco wala nawathila... udema koneshwaram kovilata gihin tawa mokadda pansalak tyenawa ekat balala..unu wathura linuth balagenama aith kamathi nam nilaweli walin nala deyyane kiyala parissamen gedara enna pitat weyan.. ra weankota matarata enna puluwan:cool:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,515
    6,782
    113
    Gedara
    ah tawa ekak umbala mokeda yanna inne.. puluwan nam hodata A/c tyena wahanayak set karaganin,comfortable seat tyena..jaffna yanawa kiyanne waha kanawa wage wedak..patta awwai rasnei
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    පට්ට

    අඩෝ පට්ට advice එක ...........ela ela ....
     
    • Like
    Reactions: ahsk123

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ප්ලෑන් කරනවට වඩා වෙලාව යනවා. ඒ්ක නිසා අමතර දවසක් තියාගන්න....
     
    • Like
    Reactions: ahsk123

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ah tawa ekak umbala mokeda yanna inne.. puluwan nam hodata A/c tyena wahanayak set karaganin,comfortable seat tyena..jaffna yanawa kiyanne waha kanawa wage wedak..patta awwai rasnei

    A/C වෑන් එකක මචංලා..
    සීගිරිය පැත්තත් කවර් කරොත් මොකද ?

    මට පොඩි පැටලීමක් වෙලා බං.. :dull:
    11 කියන්නේ සෙනසුරාදා නේ
    12 තමා මාතරට එන්න ඕනේ..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මාතරින් එහෙනම් උදෙන්ම පලයන් 3ටවගේ.. ඒත් යාපනේ ගොඩක් ඒවා මිස් වෙයි බන්.. යාපනේ විතරක් ගියොත් මොකෝ
    අපි බැලුවේ 8 රෑ ... මාතරින් ගිහින්..
    9 උදේ කොලඹින් පිටත් වෙන්න මචං..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,515
    6,782
    113
    Gedara
    A/C වෑන් එකක මචංලා..
    සීගිරිය පැත්තත් කවර් කරොත් මොකද ?

    මට පොඩි පැටලීමක් වෙලා බං.. :dull:
    11 කියන්නේ සෙනසුරාදා නේ
    12 තමා මාතරට එන්න ඕනේ..

    Dawas 4kata palayan..sigiriya paththa balapan ena dawase time athi unoth sigiryeth palayan..habai mama hithanne ne yanna epa wei ubalata..tired nisa
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Dawas 4kata palayan..sigiriya paththa balapan ena dawase time athi unoth sigiryeth palayan..habai mama hithanne ne yanna epa wei ubalata..tired nisa

    සදුදා රස්සාවට යන්න එපැයි බං.. :baffled:
    ඒක නිසා මොක කරත් ඉරිදා ගෙදර ඉන්න ඕනේ.. :dull:

    උඹ යාපනේ පැත්තේ ගිහින් තියේද මචං..
    බලන්න තීන තැන් ටික හරියට කියහන් කෝ.. :rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Uba oya yanna hadana widiyata wadi hariyak pare thamai inna wenne.
    jaffana witharak giyanan hodai ne.

    හැමදාම දුර යන්න බෑ නේ බං
    ඒකයි බැලුවේ..
    යපනේ තිරිකුණාමලේට විතරක් සංසෝදනය කරමු.. :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ට්‍රින්කො පැත්තෙ ඉතින් උණුවතුර ලිං තියෙනව, හිඳිච්ච වැව් තියෙනව, නිලා වැලි බීච් එක, පරවි දූපත, මාබල් බීච්

    යාපනෙ ගියොත් වැඩේ බොර වෙයි ... ආතල් ගන්නවට වඩා මහන්සිය තමයි
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,515
    6,782
    113
    Gedara
    Mamath dawas 4ta thama giye.. godak kalekata kalin parawal hadanna issara..aulak nathuwa jaffna gihin trinco adala gedara awa..mama kalin kiwwa places tike palayan