Facebook එකේ ඉන්න අයගෙන් help එකක්
https://www.facebook.com/dinithi.wickramaarachchi?fref=ts
ඔය උඩින් දාපු FB account එක මං අදුරන කෙනෙක්ගෙ Account එකක්. නිතරම FB එන කෙනෙක් නෙමෙයි. ලගකදි ඉදන් account එකට ලොග් වෙන්න දෙන්නේ නෑ. ඒත් වෙන කෙනෙක් log වෙලා අයිතිකාරය අපහසුතාවයට පත්වෙන විදියෙ massages...