funny guy May 9, 2014 http://www.elakiri.com/forum/showthread.php?t=1599480 Machan help ekak denwadaaa....
Gayan_BC Apr 15, 2014 http://www.elakiri.lk/forum/showthread.php?t=1609856 මචන් මෙකෙ මගෙ ටිම් එක blacktulip උබලගෙ චන්දය දිලා අපෙ ටිම් එක දිනවන්න සහයොගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා..සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා....! meekata umbee chandee dahan machan dala kiyahan rep denawoo..
http://www.elakiri.lk/forum/showthread.php?t=1609856 මචන් මෙකෙ මගෙ ටිම් එක blacktulip උබලගෙ චන්දය දිලා අපෙ ටිම් එක දිනවන්න සහයොගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා..සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා....! meekata umbee chandee dahan machan dala kiyahan rep denawoo..
mal pappa Apr 13, 2014 http://www.elakiri.com/forum/showthread.php?t=1609632&page=68 machan sachith ta vote ekak plzz
geethq Feb 11, 2014 machan mama card eka tiyaganna decide kara. RL ge card ekath mama gatta pereda. thanks ban.
^Night Fury^ Jul 4, 2013 මචෝ ගන්න වෙන්නේ නැති වෙන සීන් එකක් තියෙන්නේ. අවුලක් නෑ. ත්රෙඩ් එක බම්ප් පාරක් දාමු. වෙන එකෙක් සෙට් වෙයි. සොරි මචං
මචෝ ගන්න වෙන්නේ නැති වෙන සීන් එකක් තියෙන්නේ. අවුලක් නෑ. ත්රෙඩ් එක බම්ප් පාරක් දාමු. වෙන එකෙක් සෙට් වෙයි. සොරි මචං
RuZZa Jul 1, 2013 hnb card eka use karala nam na ....eth loku amount awoth nam leda wadi ... poddak geethq wa contact karala balaanna ...
hnb card eka use karala nam na ....eth loku amount awoth nam leda wadi ... poddak geethq wa contact karala balaanna ...
amilaboy Jun 26, 2013 https://www.facebook.com/dinithi.wic...achchi?fref=ts ඔය උඩින් දාපු FB account එක මං අදුරන කෙනෙක්ගෙ Account එකක්. නිතරම FB එන කෙනෙක් නෙමෙයි. ලගකදි ඉදන් account එකට ලොග් වෙන්න දෙන්නේ නෑ. ඒත් වෙන කෙනෙක් log වෙලා අයිතිකාරය අපහසුතාවයට පත්වෙන විදියෙ massages යවනවා. පුලුවන්නම් මේ account එක ගැන report කරන්න
https://www.facebook.com/dinithi.wic...achchi?fref=ts ඔය උඩින් දාපු FB account එක මං අදුරන කෙනෙක්ගෙ Account එකක්. නිතරම FB එන කෙනෙක් නෙමෙයි. ලගකදි ඉදන් account එකට ලොග් වෙන්න දෙන්නේ නෑ. ඒත් වෙන කෙනෙක් log වෙලා අයිතිකාරය අපහසුතාවයට පත්වෙන විදියෙ massages යවනවා. පුලුවන්නම් මේ account එක ගැන report කරන්න