Facebook එකේ ඉන්න අයගෙන් help එකක්

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    Facebook එකේ ඉන්න අයගෙන් help එකක්

    https://www.facebook.com/dinithi.wickramaarachchi?fref=ts
    ඔය උඩින් දාපු FB account එක මං අදුරන කෙනෙක්ගෙ Account එකක්. නිතරම FB එන කෙනෙක් නෙමෙයි. ලගකදි ඉදන් account එකට ලොග් වෙන්න දෙන්නේ නෑ. ඒත් වෙන කෙනෙක් log වෙලා අයිතිකාරය අපහසුතාවයට පත්වෙන විදියෙ massages යවනවා. පුලුවන්නම් මේ account එක ගැන report කරන්න Annoying\Fake කියලා. ලොකූ උදව්වක්.අනිත් අයට දකින්න bump එකක් හරි දාන්න
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,079
    113
    invoke db "Injected Memory"


    අහින්සක කෙල්ලෙක්නෙ බං පව් බං, ඇයි Report කරන්නෙ ? වෙන අය ලොග් වෙනවා නම් Password එක Change කරපන්කො. .
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    log wenna bari ekane bn prashne.nithara nithara fb ena kenek nemey. account eken log wena eka mokedda danne nane bn.eya udawwak illuwe .matath puluwan block karala paduwe inne.