1. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පෝඩා! අන්ද ආන්ඩවනේ එන් පක්කම්!!!!!:growl::frown:
  2. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් මචෝ!:cool: බර්ත් ඩේ එක දවසේ රෑ හැමෝටම තෑන්ක්ස් කරලා, ගුඩ් නයිට් කියලා අතුරුදහන් වෙච්චි මැඩියා අද තමයි බන් ආපහු එළකිරි ආවේ!!!!:rofl::lol:
  3. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දෙවෙනි පැය පටන් ගන්නකොටම දාන්නම් මැඩියගේ රික්වෙස්ට් එක......!!!!!!:yes::cool:
  4. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එදුක්කුම් නී කොන්ජම් තල්ලියේ නිල්ලු....!!!:no::frown:
  5. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    යේක දෙමළෙන් ඇහුවේ......!!!:yes:
  6. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඩේයි! ආම්බල ය පාත්තු කන් අඩික්කිර?:eek: අප්පෝ අවනා නී.......??? :lol::lol:
  7. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නැතුව! නැතුව!! මෙච්චර හැඟීම්බර වොයිස් එකක් එකක් තියෙනකොලු පැටියෙක්ට මොන නංගිද බන්ස් අකමැති........?!! :cool::yes::lol:
  8. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩෝ ඇපල් පුඩිමා!!! කොහොමද බන්ස් බොලැයි ලයිප් එක????:D:D
  9. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අද තරිඳුවා ෆට්ටම රොමෑන්ටික් මූඩ් එකක ද කොහෙද ඉන්නේ....!:lol::lol: ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නත් කලින් ඉඳලාම ප්ලේ කරන්නේ රොමෑන්ටික් සෝන්ග්ස් විතරමයි........!!!!! :love::love::love::love::love:
  10. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මැඩියගේ බලු සුරතල්ලු සෙට් එක කෑ ගහනවා බඩගිනි වෙලා වගේ....!!! මන් ඉක්මනට ගිහින් කෑම දාලා එන්නම්!!!!!:yes: (අද ගෙදර ඉන්නේ මැඩියයි, මල්ලියි විතරයි බන්!!!:D)
  11. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආසම සෝන්ග් එකක් යකූ!:yes: මේ දැන් ටිකකට කලින් ප්ලේ වුණා!!!:Dබොලා එනකොට පෙරහැර ගිහින් අහවරයි!!!!:growl::frown:
  12. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හුටා! තරිඳුවා මැදිවිය පසු කරපු තලත්තෑනි මහත්මයෙක් ද?? යෙපිලා හිතුවේ ඉටිකිරිෂි කොලු පෙටියෙක් කියලා නෙවැ!!!:sorry::no:
  13. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ සොඳුරේ නොසිතූ සේ ඇයි සිත් බැදුනේ සැනකින් ආවත් සිහිනයක් වී මා හිත්මානේ මායාවක් සේ මුමුනමින් ගී රෑ දවාලේ ඉන්නවා නම් සොඳුරේ හීන රටේ කින්නරාවි මා ලඟින්ම ඉන්නවා ආලවන්ත ඇස් දෙකෙන් ඒ කී කතාව දන්නවා මේ යාමේ හැමදාමත් පවතින්නයි මං පැතුවේ මං ආසයි නවතින්න ඒ හීනයේ රහසින්...
  14. M a d d i e

    2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හායි තරිඳු මචෝ........!!!!!:D මොකෝ වෙන්නේ ඒ පැත්තේ......????????:yes::cool:
  15. M a d d i e

    මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

    මැඩියා යනවා මචෝ ෆිල්ම් එකක් බලලා නිදා ගන්න!:) කට්ටියට තෑන්ක්ස් මගේ උපන් දිනය ලස්සන දවසක් කලාට!!:) මැරෙනකම් අමතක කරන්නේ නැහැ!!!:no::dull: ආදරෙයි හැමෝටම.......!!!:love::love: :love:~ගුඩ් නයිට් යාළුවනේ~:love: :cool::cool:
  16. M a d d i e

    මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

    නෑ බොලා ලෙක්චර් කෙනෙක්!! :D
  17. M a d d i e

    මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

    ඒ සර් ෆට්ටම සයිකෝ සර් කෙනෙක් බන්!! :lol::lol:
  18. M a d d i e

    මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

    ඕහ් මයි කඩවුලේ යෑපිලට ඒක නෝට් වුණේ නෑ නේ......!!!:dull: (mAddie maths walata fattama weak ban. math sir kaaraya adatath madiya dakka thana orawanawa:angry:)
  19. M a d d i e

    මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

    අපි නොදන්න නයි උපුලා....!!!!:lol::lol:

    No contents