1. M a d d i e

    මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

    ඕකගෙ පැන්ෂන් කාඩ් එකේ!:dull::frown:
  2. M a d d i e

    මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

    ඕහ්! අප්පෝ නී තංගච්චියා.........! :D:yes:
  3. M a d d i e

    මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

    බොලා පොඩි ඇච්චෙක් ද බන්ස්??:rofl::lol:
  4. M a d d i e

    මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

    අඩේයප්පා!!! මේ එලකිරිය මන් හිතන් ඉන්නවට වඩා ජල්තර් පොට් එකක් නේ බොලව්.....!!!!!:no::dull:
  5. M a d d i e

    මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

    තෑන්ක්ස් මචන්!!!:love::love:
  6. M a d d i e

    මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

    අප්පො නී අක්කා වා???:shocked::shocked::shocked::shocked: :dull::dull::dull::dull::dull::dull::dull::dull:
  7. M a d d i e

    මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

    මැඩියා මේකේ පලිය දවසක ගන්න එක ගන්නවා මයි........!!!!!:no::frown:
  8. M a d d i e

    මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

    තෑන්ක්ස් රත්තරනේ..........!:)
  9. M a d d i e

    මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

    තැන්ක්ස් මචන්ස්!!!:dull::frown:
  10. M a d d i e

    මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

    යේක ශේරම අල්ලාහ් දෙවියන්ගේ කරුණාවයි........!!!:yes: තෑන්ක්ස් ෂහෝදරයා!!!:love::love:
  11. M a d d i e

    මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

    තෑන්ක්ස් මයෙ ඩූඩූ පැටියෝහ්.......!:love::love:
  12. M a d d i e

    මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

    තෑක්ස් මචන්!:D 43 කතාව බොරු බන්ස්!!:no: මේ කිඹුල් වෙෂියක්ගේ කෙප්පයක් නිසා මැඩියා සයිස් ළමයි ඉන්න එකාලත් "අංකල්! අංකල්!!" කියනවා !!!:dull::angry:
  13. M a d d i e

    මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

    හෙන හතම ගහපිය %^$ කිඹුල් වේෂීයේ..............හ්!!!!:growl: බොලැයි මෙතන අසූව පැනලත් කෙලි පැටික්කියෝ එක්ක රොමැන්ස් කොර කොර, දීගෙ යන වයසේ ඉන්න අපිව අංකල්ලා කොරනවා!! ඔය 1900 මොඩල් එන්ජිම හැලිය අද හෙටම!!!!!!!:frown::angry:
  14. M a d d i e

    මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

    මේ සුත්තලගේ බොරු බන්!:no: මේ බලපන් මගෙ බර්ත් සැටිපිකට් එක...!!:(:dull:
  15. M a d d i e

    මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

    තෑන්ක්ස් මචෝ!:love: ඉඳලා හිටලා ඇවිත් ඔලුව දාලා යනවා බන්!:dull: බාගෙට කොටපු ත්‍රෙඩ් එකක් තියෙනවා ඒක සම්පූර්ණ කරලා පෝස්ට් කරන්න ඕනි!!:yes::cool:

    No contents