1. KadawathaKolla

    ගැම්ම

    විශේෂ බලකාය කොමාන්ඩෝ එවුන්ට දෙන පුහුණුවෙන් තමා ඉතින් උන් වෙනස් වෙන්නේ.. උන්ගේ ඔලුවට කවලා තියෙන්නේ ටාගට් එක ගන්න ඕනේ කියන එක. නෑත්නම් කොහොමද බන් තමන් ලග එකට ඉදපු එකාගේ කකුල බට්ටෙක්ට කඩලා යනකොට අනිත් එවුන් ඉස්සරහාට යන්නේ? මෝටාර් වෑදිලා අනිත් එවුන් කෑලි වලට කෑඩෙනකොට මෝටාර් වෑස්සේ ඉස්සරහට යන්නේ...
  2. KadawathaKolla

    මන්දිරේ ලග ගුරුකම් කරපු ගුරුන්නාන්සේට අකුණක්

    යකෝ බයියෝ කියන්නේ තනි මිත්‍යා දුෂ්ඨිකයොනේ බලනකොට.. කවුද බන් ඕවා විශ්වාස කරන්නේ? ගොබ්බ බයියන්ටම හොදයි මේවා
  3. KadawathaKolla

    ශක බුම් Airtel = Dialog

    Munge 800-1800 band tika Dialog ekata mara watinawa. TRC eken okkoma dena ekak na
  4. KadawathaKolla

    අපනයන කෘශිකර්ම දෙපාර්තමේන්තුවෙ ෆේස්බුක් පිටුව

    eka nam danne na machan. e wunata me page eke mara information share karanawa un. tax decision nam munge wadak neme neda? eka ihalin ne enne
  5. KadawathaKolla

    ශක බුම් Airtel = Dialog

    Airtel ekata danata tiyena spectrum eka kohoma da?
  6. KadawathaKolla

    US වල සීරියල් කිලර්ස්ලා වැඩි ඇයි?

    විමල් වීරවන්ශ ගෙන් ඈහුවා නම් කියයි කුමන්ත්‍රණ වලින් කියලා
  7. KadawathaKolla

    අපනයන කෘශිකර්ම දෙපාර්තමේන්තුවෙ ෆේස්බුක් පිටුව

    මෙච්චර කාලෙකට ලන්කාවේ රාජ්‍ය ආයතනයකින් කරන් යන හොදම ෆේස්බුක් පිටුව කියලා මට හිතෙන්නේ. සෑහෙන්න වටින ලිපි තියෙනවා https://www.facebook.com/dea.gov.lk
  8. KadawathaKolla

    කෙල්ලට ආදරේ ප්රකාශ කරාම කෙල්ල මුලින්ම මොනාද කීවෙ?

    ආ ඔෆීස් යන අක්කා කෙනෙක් නම් කිව්වා තමා ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා එන්න මල්ලි කියලා.
  9. KadawathaKolla

    කැනඩාව කියන්නේ මූසලම රටක්

    ඔය දෙකටම ගිහින් නෑ .. මම මාල දිවයනට නම් පිස්සු වෑටුනා..
  10. KadawathaKolla

    සෝවියට් රුසියන් කෙටිකතා

    විහිලුවට කිව්වේ බන් ගනන් ගන්න එපා. ඈත්තටම මම දෑකපු ලස්සනම එවුන් (වෑල වල ) රුසියන් එවුන් තමා (y)
  11. KadawathaKolla

    කෙල්ලට ආදරේ ප්රකාශ කරාම කෙල්ල මුලින්ම මොනාද කීවෙ?

    මතක නෑ නේ බන්. එක එක එවුන් එක එක ඒවා නේ කිව්වේ
  12. KadawathaKolla

    සෝවියට් රුසියන් කෙටිකතා

    උඹේ අම්මාගෙන් අහලා බලපම් පෑලුනේ කොහොමද කියලා.. චීන පොන්ස් ලාගේ කොට පයි වගේද අපේ බඩු.. හ්ම් හ්ම් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  13. KadawathaKolla

    කැනඩාව කියන්නේ මූසලම රටක්

    බීච් නම් මාල දිවයින තමා
  14. KadawathaKolla

    සෝවියට් රුසියන් කෙටිකතා

    වෑල බල බල සෑනසෙන්න හරි අපිට පයියක් තියෙනවා.. උඹ වගේ පොන්නයෙක් මොනවා කරන්න ද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  15. KadawathaKolla

    පෙට්ටිය කැඩුන කෙල්ලෙක්( virginity lost girl)

    ඒ කියන්නේ උඹේ යාලුවාත් එක්ක බලනකොට අරූ සිරා කියන එකනේ. ඕක හරි යන්නේ නෑ.. ඒකිට මොකක්ද වෙලා ගියා කියන එකා එක්කම යන්න කියපන්. නෑත්නම් උගේ යාලුවාටත් පොඩ්ඩක් මහන්සි වෙලා ඒකිට මොකක්ද වෙලා යනකම්ම ආතල් දෙන්න කියපන්. එහෙම නෑත්නම් ඕක හරියන්නේ නෑ
  16. KadawathaKolla

    රනිලාගමනයෙන් පසු රටේ පිබිදීම

    එහෙම බෑලුවම මහින්දයා මාර පොර ටෝක්ස් දෙන්න ඕනේ ඌ කරපු වෑඩ වල හෑටියට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  17. KadawathaKolla

    සෝවියට් රුසියන් කෙටිකතා

    apith kamathi. e kale idan baluwema russian wala
  18. KadawathaKolla

    ජනතාව සතුටින් වෙසක් සමරයි

    සාගලගේ රස්සාවට කෙලින්න ද පෑතුම් හදන්නේ

    No contents