සෝවියට් රුසියන් කෙටිකතා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තොපි වගේ රට ගිණි තියන්න පෝර නැව ගූ කරපු බංකොලොත් රටේ ජෙප්පොන්ට මොනා කියන්න බැරිද පොන්නයෝ..🤣🤣

    චීනේ ළමයි ලක්ෂ ගණන් කඩුවෙන් අල්ලලා මැරුවේ ජපන්නුනේ යකෝ දන්න ලබ්බබක් කියවපන් නූගත් නිකමා.🤣🤣

    කන්න නැතුව බල්ලො පූසෝ හරි කනව නම්බුයි තොපි වගේ ලෝකෙටම ණය වෙලා හිඟා කනවට වඩා..🤣🤣

    ටෙක්නොලජි හොරා කෑවේ තොගේ බලු සුද්දනේ පොන්නයෝ..ගිහින් ඉතිහාසේ ඉගෙනගනින් මේකේ ලැගන් පච හලන වෙලේ බූරුවා..🤣🤣


    තනි පක්සෙ මිනී මැරුවා කිව්වේ තොපේ JVP පක්සේ මිනිස්සු 60000කට වඩා මරපු ඵකද පරයෝ?🤣🤣
    උඹේ පල් හෑලි ටික අතාරින්නම්කෝ. හරියට කියපන් චීන්නු ළමයි මරලම නැද්ද? @N A K A M U R A
     
    • Like
    Reactions: TonyMontana83

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    මතකද සුනාමි ආපු දවස් වල tv වල සින්දු /ඇඩ් දාලා ආධාර එකතු කරා. තව යුද්ධෙ කාලෙත් රණවිරුවො ගැන සින්දු/ඇඩ් දාල යුද්ධෙට පිරිස එකතු කරා. සමහර වෙලාවට පොඩි රැල්ලක් ලොකු රැල්ලක් වෙලා නවතින්නේ. LGTVHDMI+ තමයි දැන් රැල්ල.
     
    • Like
    Reactions: mykiriala and NRTG

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    තොපි වගේ හිඟන්නො වෙන මොනා කරන්නද වැල බල බල හරි සැනසෙනව අැරෙන්න..අනාථ කැවුමෝ🤣 🤣
    වෑල බල බල සෑනසෙන්න හරි අපිට පයියක් තියෙනවා.. උඹ වගේ පොන්නයෙක් මොනවා කරන්න ද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ළමයි මිලියන 60ක් පොන්නයෝ... ගිහින් හොයාගෙන ගනං කරපන්
    අනේ පකෝ තෝ ලප කොටාගේ පුතෙක් නේදද..බොරු කීමෙත් සීමාවක් තියාගනින් සක්කිලි ජෙප්පා
     
    • Dislike
    Reactions: mykiriala

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    Same here මචං.මගේ මහප්පා ලංකාවේ කොමියුනිස්ට් පක්ශේ ලොකු කකුලක්,එයා එක්ක එකට හිටිය අය තවම පාර්ලිමේන්තුවේත් ඉන්නවා..අපේ මහ ගෙදරත් සෝවියට් දේශය සඟරා සෙට් එකම තියෙනවා.තව සෝවියට් පොත් සෑහෙන්න..ඒවා ඔක්කොම කියෙව්වා ඒ කාලේ,එහෙම බැලලා මැප් එක බැලුවම ඒකේ තියෙන්නේ සෝවියට් රුසියාව නෙමෙයි වෙන රුසියාවක්.ඊට පස්සේ ඇත්තටම සෝවියට් රුසියාවට මොකද වුනේ කියලා කියෙව්වා.ඊට පස්සේ ඉතිං මානව හිමිකම්,ප්‍රජාතන්ත්‍රවාදය, වගේ මාර්තෘකාත් අපි 16/17/18 වයස් වෙද්දී කියවන්න හම්බුනා ඒකෙන් අර සෝවියට් කතාවල තිබුන ලෝකෙයි ඇත්ත ලෝකෙයි වෙනස් කියලා තේරුනා.ඒ වුනාට අදටත් කොකේසස් කදු,ජෝර්ජියාව, වගේ නැගෙනහිර යුරෝපටේ රවුමක් ගිහින් එන්න ආසයි
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වෑල බල බල සෑනසෙන්න හරි අපිට පයියක් තියෙනවා.. උඹ වගේ පොන්නයෙක් මොනවා කරන්න ද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඔව් හුලංකීරිය අලයක් වගේ පයියක්නම් දීල අැති තොපි වගේ කැවුමොන්ට වෙන මොනා නැතත්.🤣🤣.හැබැයි ඉතිං ඔච්චර තමා..මොකද ඕකෙන් තොපිට ලස්සණ රුසියන් කෑල්ලකට සැපක්වත් දෙන්න පුළුවන්ද..🤣🤣🤣
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඔව් හුලංකීරිය වගේ පයියක්නම් දීල අැති තොපි වගේ කැවුමොන්ට වෙන මොනා නැතත්..🤣🤣🤣
    උඹේ අම්මාගෙන් අහලා බලපම් පෑලුනේ කොහොමද කියලා.. චීන පොන්ස් ලාගේ කොට පයි වගේද අපේ බඩු.. හ්ම් හ්ම් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹේ අම්මාගෙන් අහලා බලපම් පෑලුනේ කොහොමද කියලා.. චීන පොන්ස් ලාගේ කොට පයි වගේද අපේ බඩු.. හ්ම් හ්ම් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අම්ම මතක් කරන්නම රිදිලා ඒකටනම්..🤣🤣🤣
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    අම්ම මතක් කරන්නම රිදිලා ඒකටනම්..🤣🤣🤣
    විහිලුවට කිව්වේ බන් ගනන් ගන්න එපා. ඈත්තටම මම දෑකපු ලස්සනම එවුන් (වෑල වල ) රුසියන් එවුන් තමා (y)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනේ පකෝ තෝ ලප කොටාගේ පුතෙක් නේදද..බොරු කීමෙත් සීමාවක් තියාගනින් සක්කිලි ජෙප්පා
    තෝ චීනෙට පුක දුන්නට මරපු ළමයි ගාන දන්නෑ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තෝ චීනෙට පුක දුන්නට මරපු ළමයි ගාන දන්නෑ
    තෝ දන්නවද හරියටම තොගේ ජෙප්පො මරපු මිනිස්සු ගාණ?තොගේ ගෑණිගෙන් අහපං නූගත් නිකමා😂😂
     
    • Dislike
    Reactions: mykiriala

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තෝ දන්නවද හරියටම තොගේ ජෙප්පො මරපු මිනිස්සු ගාණ?තොගේ ගෑණිගෙන් අහපං නූගත් නිකමා😂😂
    උඹේ ගෑනි දන්නවද අහපං. මගේ ගෑනිනං දන්නවා කැ* චීන්නු ළමයි මිළියන 60ක් මැරුව කියල :rofl:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,632
    113
    Miami
    එහෙමමත් නැ බන් ගොඩක් වෙනරටවල් වල මොන ප්‍රශ්නේ තිබ්බත් තමන්ගේ රටට ආදරය කරන්න මිනිස්සු පොඩි කාලෙම හුරු කරවනවා පොත් වලින් හරි වීඩියෝ වලින් හරි මොන ක්‍රමයකින් හරි. ලංකාවේ එහෙම නැ එකයි මිනිස්සු ලංකාවට ගරහන්නේ. ප්‍රශ්න නැති සිස්ටම් මේ ලෝකේ න ඉතින්.
    ඒක හරි, නමුත් බොරුවේ සීමාවක් තියෙන්න එපැයි. මිනිස්සුන්ට ආදරේ හිතෙන රටක් හදනවා වෙනුවට මිනිස්සුන්ව රවට්ටලයි බය කරලයි ආදරේ හිතවන එක හරි නෑනේ.

    මිනිසෙකුගේ ඉරණම මිකායිල් ෂොලෝකොව් ලියපු.. තියෙනවද? කෙටිකතාවක්.. මාත් පොඩි කාලෙ ඕව කියෙව්ව..
    විශේෂ මතකයක් නෑ. සමහරවිට කියවල ඇති. හොඳයිද කතාව? මොන වගේ කතාවක්ද තියෙන්නෙ?
    ------ Post added on May 8, 2023 at 2:20 AM

    මම අහල තියන විදිහට සෝවියට් රටේ අනෙක් කලා මාධ්‍යවලට ගොඩක් සීමා තිබ්බ නිසා දක්ශම කලාකාරයෝ කරේ පොඩි ලමයින්ට කරපු නිර්මාණලු.
    ඔව්. දැත්තයි දත්තයි කියල ඩබලක් ගැනපට්ට කතා සෙට් එකක් තියෙනවා. මට පොත් වල නම් මතක නෑ දැන්. හඳට යන ඒවයි, කාර් හදන ඒවයි. පට්ටම කතා සෙට් එකක් ළමයින්ට. හොඳ විද්‍යා ප්‍රබන්ධ කතාත් තියෙනවා. හැබැයි අවුරුදු 1000ක් අනාගතේ වෙන සිද්ධියක් ගැන ලියපු කතාවක උනත් කොමියුනිස්ට් සිස්ටම් එක ගැන තියෙන්න ඕනලු. අඟහරු වල ජනාවාස වලත් කොමියුනිස්ට් පාලනේ. මාර විහිලුවක් එක අතකින්
    ------ Post added on May 8, 2023 at 2:25 AM

    මගෙ ලඟත් එක කෙටිකතා පොතක් තිබුණ. ඒක එකෙක් අරං ගියා දුන්නෙ නෑ.
    තව නවකතා පොතකුත් තිබුණ. "වානේ පන්නරය ලැබූ හැටි" කියල..

    මගෙ ලඟ තිබුණ පොතේ මේක තිබුණ මතකයි...
    මක්සිම් ගෝර්කි ගෙ. කියවල තියෙනවා. දැන් මතක නෑ වැඩිය. පොඩි කාලෙ ඉතින් ඔය සමාජ දේශපාලන කේස් තේරෙන්නෙ නෑනෙ. ආස දේවල් විතරයි මතකෙ රැඳෙන්නෙ.

    මේ පොත් නම් මොකෙක්ටවත් දෙන්නෙ නෑ. නැති කලොත් ආයෙ මේව හොයන්න වෙන්නෑ මලාට
    ------ Post added on May 8, 2023 at 2:31 AM

    "සැබෑ මිනිසෙකුගේ කතාව" මේකනම් නව කතාවක් පට්ට ඉතින්.... 😍
    පස් පාරක් විතර කියෝල ඇති. සුපිරිම කතාවක් තමා ආයෙ :love: නවකතා වලින් මම ආසම එක
    ------ Post added on May 8, 2023 at 2:32 AM

    මමත් පොඩි කාලේ ඔය වගේ සෝවියට් සංගමය ගැන දැන ගත්තේ ඒ කාලේ ලියපු කතා වලින්. ඒත් මම Death of Stain ෆිලිම් ඒක බැලුවා. ඒකේ යන කතාව අදහන්න බැරි තරම් නිසා හොයලා බලනකොට තමයි ඇත්ත දැන ගත්තේ. වීඩියෝ ඒක නම් දිගයි.

    ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කලා බලන්න ඕනේ. ස්ටාලින් කියන්නෙ නම් තිරිසනෙක් කියල අහල තියේ
    ------ Post added on May 8, 2023 at 2:33 AM
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මෙන්න මේ පොත් දෙක තියෙනවද ?

    dev_lowa_kalabala-228x228.jpg
    ama_palaya-228x228.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මමත් ඉස්සර කියවල තියනව රුසියානු කෙටි කතා නැව කතා පොත්. හරිම ලස්සන කතා තියෙන්නේ. ඒ වගේමයි පට්ට කොලිටියට ප්‍රින්ට් කරලා තිබ්බ ඒවා.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    අපේ අම්මා ගාව තියෙනවා සෝවියට් කතා පොත් ලොට් එකක්. ලස්සන වසිලිස්සා වගේ සුරංගනා කතා, මක්සිම් ගෝර්කිගෙ කතා සහ තව කෙටිකතා පොත් බර ගාණක්. එක උඩ එක තිබ්බොත් අඩි තුනක් විතර අට්ටියක් හැදෙන පොත් කන්දක්. අම්මවත් එයාගෙ සහෝදර සහෝදරියොවත් ජේවීපී කලේ නෑ :P තද UNP පරම්පරාවම. 2007-8 වගේ කුරුළු පොත් ප්‍රකාශකයො කරපු ලස්සන වසිලිස්සා රීප්‍රින්ට් එකට ඔරිජිනල් පින්තූර ගත්තෙ අපේ ගාව තියෙන පොතෙන්.

    මම ඉස්කෝලෙ හත අට වසර වෙද්දි ඔය පොත් ඔක්කොම අකුරක් නෑර කියවල ඉවරයි. ඒ කෙටිකතා පොත්වල තිබ්බෙ විවිධ සෝවියට් කතුවරු ලියපු කෙටිකතා. ඒ කතා වලින් සාතිශය බහුතරයක තිබ්බෙ තීම්ස් දෙකයි. ලෝක යුද්දෙ සහ සෝවියට් සංගමේ ලෝක බලවතෙක් විදියට නැගිටීම. නාසින්ට විරුද්ධව රුසියන් විරුවො නිර්භීතව දිවි පරදුවට තියල සටන් කරපු හැටි. පාටිසාන් හමුදාව. වධ කඳවුරු හිර කඳවුරු තිබ්බ පෝලන්තෙ වගේ රටවල යුද්දෙන් පස්සෙ රතු හමුදාවෙ සාමාජිකයො ලබපු අත්දැකීම්. ආයෙ යුද්දෙන් පස්සෙ සෝවියට් දේශය හැදුව හැටි. කර්මාන්තශාලා විදුලි බලාගාර හදපු හැටි. space age එකට අවතීර්ණ වුන හැටි. අභ්‍යවකාශෙට රොකට් චන්ද්‍රිකා යවපු හැටි.

    අවුරුදු 11 12 දි ඕව කියවද්දි මාර fascinating. දැදිගම වී. රුද්‍රිගු කියන කෙනා තමා ට්‍රාන්ස්ලේට් කරල තිබුනෙ. එක කතාවක් තිබුනා හිම වැටිච්ච මහ කැලයක් මැද කම්හලක් හදන කම්කරුවන්ගෙ කතාවක්. තව එකක් තිබුණ මීටර් 450ක් උස high tension කණු වල කේබල් අදින අයගෙ කතාවක්. යුද්දෙන් පස්සෙ ආව industrial boom එකට යටිතල පහසුකම් හදන්න මහන්සි වෙන මිනිස්සු.. ඇත්තටම සෝවියට් මිනිස්සු තමන්ගෙ රටට පුදුම ආදරේ, හොඳට මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරල රට ගොඩ දාන මිනිස්සු බවට සහ පාලන තන්ත්‍රය ජනහිතකාමී කාර්‍යක්ෂම එකක් කියන අදහස හොඳටම එනව ඒ කතා වලින්. හැබැයි මේ එකකවත් සෝවියට් දේශේ තිබ්බ ප්‍රශ්න, පාලන ක්‍රමේ තිබ්බ ප්‍රශ්න ගැන වචනයක්වත් කියල තිබුනෙ නෑ. ඒ කාලෙ ඒ ගැන තේරුමක් තිබුනෙත් නෑ

    ඒ පොඩි කාලෙ සෝවියට් සංගමේ ගැන පුදුම ආදරයක් හිතුනෙ ඒ කතා නිසා. ඔරුවල වානෙ සංස්ථාව ලඟින් යද්දි වාහනේ ජනේලෙන් ඔලුව එලියට දාගෙන බලන් ඉන්නෙ මේ සෝවියට් සංගමෙන් ලැබුන තෑග්ගක්නෙ, ඒ කාලෙ සෝවියට් දේශය මේවගේ තියෙන්න ඇති කියල :P

    කාලයක් ඔය අදහසෙන් හිටියා, නමුත් කොමියුනිස්ට් සිස්ටම් එකේ අඩුලුහුඬුකම් පේන්න ගත්තා මටත්. මං ඒ ගැන හොඳටම හොයන්න ගත්තේ චර්නොබිල් ටීවී සීරීස් එක බැලුවට පස්සෙ. යූටියුබ් එකේ, රෙඩිට් එකේ, quora එකේ ඒ කාලෙ සෝවියට් සිස්ටම් එකේ තිබුන ප්‍රශ්න, පාලකයන් විසින් මිනිස්සුන්ගෙ කටවල් වහපු හැටි ඇහුවා කියෙව්වා. අර පොත් වල තියෙන්න ඇත්තෙ ඇත්ත වෙන්න ඇති. මිනිස්සු බොහොම කැපවීමෙන් වැඩ කරන්න ඇති. නමුත් ඒ පොත් සහ ඒවයෙ ට්‍රාන්ස්ලේෂන් ඔක්කොම propaganda එකේ කොටස් බව තේරුනා. සාහිත්‍ය පැත්තෙන් නම් ඒ කතා මරු.
    මටත් 100% ම වගේ ඔය අද්දැකීම් තියනවා. කුරුලුපොත් අදිපති ගුණසේන විතාන මහත්යගේ ගෙදර ගිහින් හමුවෙලා මම කතා කරලත් තියනවා. ගෙදර තිබුනේ රාජගිරිය - නාවල පාරෙනේ .. ඉතාමත් හොද නිහතමානී මහත්මයෙක්. ඒ වගේම ගුණසේන විතාන මහතයි , දැදිගම වී රුදිර්ගු මහතායි හොද යාලුවෝ .