යුරෝපේ රටවල් එක්ක බලනකොට කෑනඩා මොන ලස්සනක්ද බන්.. යුරෝපේ හෑම රටකම වගේ පුදුම ලස්සන තෑන් තියෙනවා.. අනිත් පෑත්තේ කොනේ ඩොටේ තියෙන ක්‍රොයේශියාවෙත් මොන තරම් ලස්සන තෑන් තියෙනවා ද. යුරෝපේ ස්වීඩන්, ස්විස්ටර්ලන්තේ වගේ රටවල් දෙනියාය වගෙද බන්? ඒ රටවල ලමයින්ට පුරවෑසියන්ට දෙන පහසුකම් කොච්චර තියෙනවා ද...