1. KadawathaKolla

    ඇද කුද හොයන කරුමයා නන්දලාල්ගේ වැරදි හොයයි

    කොන්ෆියුස් වෙනවා නේ.. ඒ දවස් වල අර ඩොලර් මිලියන 500 ක ණය ගෙව්වා කියලා ඔය සෙට් එක මෑරෙන්න හෑදුවා නේද? මූට ඔලුව වෑදිලාද කොහේ හරි
  2. KadawathaKolla

    ලොන්තපෝල් අාරක්ෂක අැමති

    මේක හෙන බොරුවක්.. ලසන්තයා හමුදා තොරතුරු වික්කා කියන්න කිසිම සාක්කියක් නෑ
  3. KadawathaKolla

    ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

    අවුරුදු 5 ක් එක දිගට එලියේ හිටියොත් බඩු තමා.. මම දන්න අය ඉන්නවා ගෝඨාට ස්තූති වෙන්න අන්තිම මාසේ ඔසී පෑනපු.. අවුරුදු පහෙන් දෙකකට වඩා අඩු කාලයක් නම් ඔසී වල ඉදලා තියෙන්නේ, අවුරුද්දක RRV එකක් ගන්න පුලුවන්. දෙකක් ඉදලා තිබ්බොත් අවුරුදු 5 ක RRV එකක් ලෑබෙනවා
  4. KadawathaKolla

    පස්කු ඉරිදාවක් පැමිනෙයි, මැරෙන්ඩ දගලපු සුදු රෙද්දා සහ අරගල කුක්කන් සැගවෙයි

    ඉරෝසන්ගේ අම්මා මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි දෑක්කා නම් යෝනියට බූමිතෙල් පුරවලා ගිණී තියා ගන්නවා
  5. KadawathaKolla

    ජපානේ අය විදේශ සිසුන්ට සලකන්නේ මේ විදියටද ?

    උන් වියදම් කරලා එවන්න කෑමති. නමුත් කෙනෙක් ඒ තීන්දුවට විරුද්ද වුනාම තම මේ වගේ සෙන්ටර්ස් වල තියන්නේ තීරණය එනකම් විභාග කරලා ඉවර වෙලා.. මෙතන මේ ළමයා කරලා තියෙන වෑරෑද්ද එහෙම ඉදපු එක. ඒත් එක මෑරෙන්න අරින්න තරම් වෑරෑද්දක් නෙමේ.. මෙතන ජපානේ පෑත්තෙන් ලොකු වෑරෑද්දක් වෙලා තියෙනවා. ඒකට ඉතින් එහේ නීතියෙන්...
  6. KadawathaKolla

    Import restrictions hinder growth & breed anti export bias

    ආනයන සීමා අයින් කරලා දෙපාරක් මීක් මීක් ගෑව ගමන් ඔක්කොම හුලන් යන්න ඉඩ තියෙනවා. ඒ හින්දා මේ යන විදිහ හොදයි.. බෙහෙත් ටික ඉස්සෙල්ලා ගෙනාව නම් ඈති
  7. KadawathaKolla

    මොන්සොන් ගේ මෝඩ ගෝටගෙ බත් බැලයො රනිල්ට පුප දෙයි

    ඕවා කපුටාගේ නාට්ටි වෙන්නත් පුලුවන්.. රනිල් නොදෑනම මුන් මයිත්‍රී නෝනාව වුනත් උස්සන්න ඉඩ තියෙනවා.. ඒ තරම් කපටි හොර හෑත්ත
  8. KadawathaKolla

    Import restrictions hinder growth & breed anti export bias

    වෙන ඔප්ෂන් එකකුත් නෑ නේද බන්.. දෑලි පිහියෙන් කිරි කන සීන් එකක් තියෙන්නේ.. රතින්නා දෑම්මාට ප්‍රශ්ණේ තාම එහෙම්මම තමා. යාන්තම් නෑව තව ගිලෙන එක නවත්ත ගත්තා.. තාම ගිලිලා තියෙන්නේ.. දෙන ආතල් වල හෑටියට නන්දලාල්ගේ කඹේ කෑඩෙයිද මන්දා
  9. KadawathaKolla

    නිරුවතින් සොරකමේ යන සැකකරු

    ඉන්දරේ මතක් වුනේ
  10. KadawathaKolla

    Japan to Buy Russian Oil... Big Blow to Uncle Sam

    un Americawen permission aran ban wade karanne. Uncle sam wa tharaha kara ganne na
  11. KadawathaKolla

    ඔෆිස් වල

    රුපියල් 25000 න් මොන ඈදුම් ගෑනිල්ලක්ද, සෑලෝන් යාමක් ද බන්.. මම දන්න එවුන් ඉන්නවා දෑන් ෆුල් වියදම් කපලා.. ළමයින්ගේ ටියුෂන් නවත්තලා, කෑම කපා හෑරලා.. ත්‍රිවිල් වල යනවා තියා බලන්නෙවත් නෑති එවුන්.. එහෙම කරලාත් ජීවත් වෙන්න බෑරි ගාණට වෑටුන එවුන් ඉන්නවා.. ක්ලාක් ලා නෙමේ ගුරු පවුල් ඉන්නවා බන් ලෝන් අරන්...
  12. KadawathaKolla

    බදු ගෙවන්න බැර නම් රටින් පලයන් කිව්ව ඔස්තාර්ලා කෝ

    ලන්කාවේ මිනිස්සු තරම් දේවල් අමතක කරලා කෙලින් අනිත් පෑත්ත ගහන ජාතියක් කොහෙවත් නෑ. ඒවා දන්න හින්දා තමා නාමල්ලා සෑරෙන් සෑරේ ලයිව් ඈවිත් බලන්නේ හද මෝරලා ද කියලා.. ගොඩ යාමක් නෑ බන්
  13. KadawathaKolla

    මේකේ කමෙන්ට් කියවපන්.. 🤣🤣🤣

    ලන්කාවේ එවුන්ට ඉතින් වෙනම පන්ති දාලා උගන්නන්න වෙනවා.. යන වියදම එක්ක බලනකොට සෑහෙන්න පාඩුයි ඉතින්
  14. KadawathaKolla

    ඔෆිස් වල

    awulak na tax na ne
  15. KadawathaKolla

    මාර්තුවේ විදෙස් සංචිත ඉහළට

    හරි හොයා ගත්තා.. අපි දෑනටම ISB දෙකක් ද කොහෙද default කරලාලු තියෙන්නේ. ඒ හින්දා එක සෙට් එකක් ලන්කාවට විරුද්ධව නඩුවකුත් දාලා තියෙන සීන් එකක් කියන්නේ. ඒ හින්දා තමා ඔය ISB default කරන එක අමාරුයි කියන කතාව කියනවා ඈත්තේ බයියෝ.
  16. KadawathaKolla

    Japan to Buy Russian Oil... Big Blow to Uncle Sam

    ජපානේ චීනෙට අරිනවා නේ ? The move is a break from US-led efforts to impose the $60-a-barrel cap, but according to The Wall Street Journal, Japan got the US to agree to the exception. ------ Post added on 1680616855

    No contents