රුපියල් 25000 න් මොන ඈදුම් ගෑනිල්ලක්ද, සෑලෝන් යාමක් ද බන්.. මම දන්න එවුන් ඉන්නවා දෑන් ෆුල් වියදම් කපලා.. ළමයින්ගේ ටියුෂන් නවත්තලා, කෑම කපා හෑරලා.. ත්රිවිල් වල යනවා තියා බලන්නෙවත් නෑති එවුන්.. එහෙම කරලාත් ජීවත් වෙන්න බෑරි ගාණට වෑටුන එවුන් ඉන්නවා.. ක්ලාක් ලා නෙමේ ගුරු පවුල් ඉන්නවා බන් ලෝන් අරන්...