වෙන්න පුලුවන්. සමහර එවුන්ට සෙට් වෙන තෑන් අනුව ත් ඕක වෙනස් වෙන්න පුලුවන්..
කොහොම වුනත් ඕස්ට්‍රේලියාව කියන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන් පුරවෑසි කම අරන් තියන්න වටින රටක්. මෙහේ තියෙන ස්වභාවික සම්පත් වලින් තාම ඉතාම සුලු කොටසයි එලියට අරන් තියෙන්නේ.. ඉස්සරහාට අත්‍යාවශ්ය වෙන සමහර මූලද්‍රවය නිධි සෑහෙන්න...