1. KadawathaKolla

    බිග් මැච් ආතල් කුඩු නේද

    වාහනේ අයිති දෙමාපියෝ තමා වගකියන්න ඕනේ
  2. KadawathaKolla

    ගුලි කාල පාර මාරුවෙන්න ගියාම

    කාර් එකේ අක්කා බෑහෑලා දුවගෙන දුවගෙන ආවා නේද?
  3. KadawathaKolla

    ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

    අඩෝ මාසෙට ලක්ස් විස්සක්.. මම වෑඩ කරන කොම්පෑණියේ එවුන් මට ගෙවන්නේ අසාධාරණ අඩු පඩියක් නේ.. මුගේ ත්‍රෙඩ් එක සදුදාට ලොක්කාට පෙන්නන්න තිබ්බා සින්හල හින්දා තමා අවුල.. නෑත්නම් උගෙන් අහන්න තිබ්බා බලපිය ලන්කාවේ එවුන් කියන ගණන් මටත් මේ ගාණ ඕනේ කියලා. අනික මගේ යාලුවෝ ඉන්නවා සීනියර් ලෙචාලා.. උන් තාම මූ කියන...
  4. KadawathaKolla

    Aus Migration Problem-Help

    RDA kiyanneth 491 wala sub category ekak da? Pena widihata dekama ekai
  5. KadawathaKolla

    විකුණුවත් පාඩුව නැති වෙන්නේ නැ , අනෙකුත් රාජ්‍ය ආයතන cpc එකට ණයයි

    අපි තව අවුරුදු කිහිපයකින් බලමු ලන්කාවේ අයියලා පෞද්ගලීකරණය ගෑන දක්වන අදහස්..
  6. KadawathaKolla

    සුරූපි නීතිඥවරිය අභිරහස් ලෙස මිය යයි

    අයි එම් එෆ් හම්බවුනාම රතින්නා දෑම්මා නේද?
  7. KadawathaKolla

    දෙන පඩියට සාධාරණයක් කරන රජයේ රැකියා/තනතුරු

    හෑම රස්සාවෙම ඉන්නවා එහෙම අය වගේම අයිස් කාරයොත්..
  8. KadawathaKolla

    රනිල් මොකටද මේ එන්න හදන්නේ

    රනිලප්පච්චිත් දෑන් මයිනා වගේම වෙලා
  9. KadawathaKolla

    කොටකෙතන කාන්තා ඝාතන වැලේ චූදිතයින්ට DNA නිසා සිදුවුණු දේ

    මේකේ කියන විදිහට තෑන් හයකදී හම්බ වුන ඩී එන් ඒ එකම කෙනෙක්ගේ.. අන්තිමට ඒ බුවා මලා කියලා තමා කියන්නේ. හරි විස්තරයක් කියන්නේ නෑ මෙතනත්.. පරිගණකයේ තිබ්බ දේවල් වලින් ඔප්පු වුනා කියලානේ කියන්නේ...
  10. KadawathaKolla

    ආස හිතුන නම්කියෙක්. ❤️

    මේ ළමයා බෙහෙත් ගන්න එහෙම ආවේ නෑද්ද?
  11. KadawathaKolla

    රාජ්‍ය සම්පත් විකුණා දැමීම රට මහා අර්බුදයකට තල්ලු කිරීමකි

    රෙවිලා ඉන්නේ.. ඒකනේ පෝස්ට් ගලවන්නේ.. ඔක්කොම පොන්න ඒසී පුතාලා

    No contents