ශ්‍රී ලංකන් වේටර් තරුණියන්

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    ස්‍රී ලංකන් විතරක් නෙමෙ බන්. අනිත් එවලත් ඔහොමම තමා. මම ඕක හොදට දැක්ක කටාර් එයාවේස් වලත්. මම යුකෙ ගියෙ කටාර් බැහැල. අනිත් ලෙග් 3ම හොදට සැලකුව. කටාර් වල ඉදන් ලන්කාවට එන එකේ නම් බල්ලන්ට වගේ තමා සැලකුවේ.

    හැබැයි ඉතින් හිටපු උනුත් උන්ට සෑහෙන වදයක් දුන්න. උන්ගෙ පැත්තකුත් ඇති ඉතින් ඕකට.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අනේ මන්ද බං.. මම නම් කිසිම ගුවන් සමාගමක සේවය අරගෙන නෑ..:dull:
    ඒත් ගොඩ දෙනෙක් මේ අය ගැන බොහොම නරක දේවල් කියල තියෙන්නේ...:confused:

    තරහත් යනව සමහර ඒව දැක්කාම...
    :oo:
    විශේෂයෙන් සිංහල කතා කරන ශ්‍රී ලාංකික මගියෙකුට හොඳ සේවයක් නොදී, හරියට කතා කරන්නෙත් නැතුව මග අරින එක නම් මහ ජරා වැඩක්...:angry:
    :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    air hostess ල විතරක් නෙවේ බන් නිකන් පාරෙ යන hostess ලත් ඔහොම තමයි බන්..
    හෙනට හිතට අරගෙන නෙ ඉන්නෙ..
    කි*බ නලලෙ තියෙන්නෙ :rofl:
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    This is typical for short haul flights. Malaysian air, Fly Dubai, are even worse. Fly business class if you can, You'll feel the difference :yes:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ඔය කියන ඒවනම් බොහොමයක් ඇත්ත .. මට ඔය ප්‍රශ්නෙ එන්නැතෙ ෆ්ලයිට් එකේදි කන්නෙ
    බොන්නෙ නැතිනිසා ..කෑවොත් සීට් බෙල්ට් එක දාගෙන ටොයිලට් එකේ ඉන්න වෙන්නේ..ඔය
    ප්‍රශ්නේ එන්නේ බොන අයට බොන එවුන් හැම තිස්සෙම ශොට් ඉල්ලනව අපේ හොට්ලස් ල හැංගෙනව
    ලිකර් ඉතුරුකරගෙන විකුණගන්නව කියලයි කියන්නෙ:rolleyes:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මචන්ලා, මම ශ්‍රී ලංකන් එකේ ගිහින් තියෙනව. ඔය කියන විදිහෙ නරක විදිහට මට කවදාවත් සළකලා නෑ. ශ්‍රී ලංකන් ගුවන් සෙවිකාවන්ගේ කිසිම නරකක් මගේ අත්දැකීම් අතර නැහැ. ඒ අය තමන්ගේ සේවය නිසි ලෙස කලා. අනිත් එක සමහර වෙනත් ගුවන්සේවා වගේ නෙවෙයි, ශ්‍රී ලංකන් ගුවන් සෙවයේ යන අයට මදි නොකියන්න කන්න බොන්න ලැබෙනව.

    කිහිප දෙනෙක්ගෙ වැරදි වලට ඔක්කොටොම බනින්න එපා මචන්. අනික බං උන්ගේ චරිත සහතික බලන්නෙ මොකටද? අපි උන්ව ගෙදර ගෙනියනවද? උන් උන්ගේ ඩියුටිය හරියට කරනව නම් එච්චරයි නේ. උන් කා එක්ක නිදාගනන්වද කියන එක අපිට වැඩක් නෑනෙ. ඔය බනින එවුන් සුදනොම කියල ශුවර්ද? උන් ඔය කෙල්ලන්ට ලයින් දාලා වැඩක් වුනේ නැති වුනහම 'මිදි තිත්තයි' කියන නරි වෙන්නත් පුළුවන් නේද? ඒ මිනිස්සු කරන්නෙ රැකියාව. සළකන ගෑනිට අරින්න යන කුපාඩින්ට නම් කොහොම සැලකුවත් එකයි.

    කැඩිච්ච සිංහල කතා කලා නම් ඒකට සමාවක් නෑ. ඒත් මට තාම එහෙම ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් මුණගැහිලා නෑ.

    මට අපේ ගුවන් සෙවිකාවො ගැන තියෙන එකම පැමිනිල්ල තමා, සමහර ගුවන් සෙවිකාවන්ගේ ටිකක් මහත වීම. මොකෝ ඉකොනොමි ක්ලාස් ගියොත් වොශ් රූම් ගිහිල්ල එද්දි එකෙක් අර පටු අයිල් එකේ හම්බුනාම මාරු වෙන්න අමාරුයි. ඒත් මහත කියල නෑ උන් පට්ට කඩිසරව වැඩ කරනව. මට නම් ශ්‍රී ලංකන් ආඩම්බරයක්! :yes:
     
    Last edited:
    • Like
    Reactions: richlife

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කෝරලේමහත්තයා;19820369 said:
    ඔය කියන ඒවනම් බොහොමයක් ඇත්ත .. මට ඔය ප්‍රශ්නෙ එන්නැතෙ ෆ්ලයිට් එකේදි කන්නෙ
    බොන්නෙ නැතිනිසා ..කෑවොත් සීට් බෙල්ට් එක දාගෙන ටොයිලට් එකේ ඉන්න වෙන්නේ..ඔය
    ප්‍රශ්නේ එන්නේ බොන අයට බොන එවුන් හැම තිස්සෙම ශොට් ඉල්ලනව අපේ හොට්ලස් ල හැංගෙනව
    ලිකර් ඉතුරුකරගෙන විකුණගන්නව කියලයි කියන්නෙ:rolleyes:

    'ලිකර් ඉතුරුකරගෙන විකුණගන්නව' : බොරු කතාවක්. ගුවන් සේවයේ ඉන්න අයට කිසිම දෙයක් පිටතට ගෙනියන එක තහනම්.

    අපේ උන්දැලත් බොන්න දන්නෙ නෑනෙ. නේද? ආතල් ගන්න බොනව නෙවෙයි, නිකන් හම්බෙනව කියල වතුර බොන්නා වගේ බොන්න ඉල්ලන එකත් සාධාරණද කියල කල්පනා කරල බලමු කෝරලේ මහත්තයෝ.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සිරා කතාව බං..DXB,MAA වගේ ඉඳල ආවොත් මුන්ගෙ මාර ගනන්..යුරෝප් සයිඩ් එකට යනවනම් හරි එනවනම් හරි මුන් පුක උනත් දෙන්න රෙඩි වෙලා ඉන්නෙ..අනිත් එක එමිරේට්ස් වලට වඩා ශ්‍රී ලංකන් ගණනුත් වැඩියි..ව්මිරේට්ස් වලම පලයන් පුලුවන් තරම් මුන්ගෙ පඩ ෂෝ නොබලා :angry::angry::angry::angry:

    පයිත්තියංද බං? :growl: එමිරට්ස් ස්‍රවිස් පට්ට චා නෙ? ඔක්කොටොම හපන් බැගේජ් හැන්ඩලිං. :growl: එක බැගෙජ් බෑග් එකක් එක ගමනකට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. විසි කරලා කඩලා දාල. මගේ සැම්සොනයිට් බෑග් එකත් කැඩුව කියහන්කො ඕකුන්. බෑග් වලින් බඩුත් හොරකම් කලා දෙපාරක්. ඉංදියන් කාලකන්නි ඉන්නෙ උන්ගෙ එයාපෝට් එකේ. උන්ගෙ පඩ බලන්න මොකට යනවද බං?

    මම නම් යතොත් යන්නෙ ශ්‍රී ලංකන්. ඩිරෙක්ට් ෆ්ලයිට්. ගෙවන ගානට වටිනව. අපෙ රටේ එකා කියල පු* අරින්න යන්නෙ නැතුව ඩීසට් එකේ හිටියම අපේ ගුවන් සේවිකාවෝ කිසිම අවුලක් නැතුව සලකනව. උන්ට ඇණයක් නොවී ඉන්න පුළුවන් හැම දේම මම කරනව. උන්ට ඒක නෝට් වුනහම උන්ගෙන් පට්ට සැළකිලි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මචන්ලා, මම ශ්‍රී ලංකන් එකේ ගිහින් තියෙනව. ඔය කියන විදිහෙ නරක විදිහට මට කවදාවත් සළකලා නෑ. ශ්‍රී ලංකන් ගුවන් සෙවිකාවන්ගේ කිසිම නරකක් මගේ අත්දැකීම් අතර නැහැ. ඒ අය තමන්ගේ සේවය නිසි ලෙස කලා. අනිත් එක සමහර වෙනත් ගුවන්සේවා වගේ නෙවෙයි, ශ්‍රී ලංකන් ගුවන් සෙවයේ යන අයට මදි නොකියන්න කන්න බොන්න ලැබෙනව.

    කිහිප දෙනෙක්ගෙ වැරදි වලට ඔක්කොටොම බනින්න එපා මචන්. අනික බං උන්ගේ චරිත සහතික බලන්නෙ මොකටද? අපි උන්ව ගෙඩ්ගර ගෙනියනවද? උන් උන්ගේ ඩුටිය හරියට කරනව නම් එච්චරයි නේ. උන් කා එක්ක නිදාගනන්වද කියන එක අපිට වැඩක් නෑනෙ. ඔය බනින එවුන් සුදනොම කියල ශුවර්ද? උන් ඔය කෙල්ලන්ට ලයින් දාලා වැඩක් වුනේ නැති වුනහම 'මිදි තිත්තයි' කියන නරි වෙන්නත් පුළුවන් නේද? ඒ මිනිස්සු කරන්නෙ රැකියාව. සළකන ගෑනිට අරින්න යන කුපාඩින්ට නම් කොහොම සැලකුවත් එකයි.

    කැඩිච්ච සිංහල කතා කලා නම් ඒකට සමාවක් නෑ. ඒත් මට තාම එහෙම ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් මුණගැහිලා නෑ.

    මට අපේ ගුවන් සෙවිකාවො ගැන තියෙන එකම පැමිනිල්ල තමා, සමහර ගුවන් සෙවිකාවන්ගේ ටිකක් මහත වීම. මොකෝ ඉකොනොමි ක්ලාස් ගියොත් වොශ් රූම් ගිහිල්ල එද්දි එකෙක් අර පටු අයිල් එකේ හම්බුනාම මාරු වෙන්න අමාරුයි. ඒත් මහත කියල නෑ උන් පට්ට කඩිසරව වැඩ කරනව. මට නම් ශ්‍රී ලංකන් ආඩම්බරයක්! :yes:
    ඇත්ත කියපන් උඹ Sri Lankan airines වැඩ කරන එකෙක් නේද? ඒකෙ ගෑනුන්ට හොද කියපු එකම එකා උඹ. ඒකෙ විතරක් නෙමේ කොහොමත් ලංකාවෙ ගෑනුන්ගෙ ඔලුවම තමා ඔතෙන්ට ආපුවම වැඩි වෙන්නෙ. වෙන රටවල air hostess ල මුන්ට වඩා පට්ටම ලස්සනයි. ඒත් ලස්සනයි කියල හිතට අරගෙන නෑ. හරිම හොදයි අපේ උන්ට වඩා කඩිසරව වැඩ කරනව.
     
    ben

    Member
    Nov 17, 2006
    268
    27
    0
    Dehiwala

    :lol:
    mu porter kenek
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,230
    9,026
    113
    Dubai
    ඉස්සර ශ්‍රී ලංකන් එයාර් ලයින් වල හොද සර්විස් එකක් තිබුනා. ඒ වගේම හරිම සුහදව කතා කරන ලස්සන එයාර් හොස්ටර්ලා හිටියා. ඒත් දැන්නම් මෙලෝ රහක් නෑ. ඉන්න සමහර එයාර් හොස්ටර්ලා මරදානේ ගොන් බඩු වගේ. අනික් එයාර් ලයින් එක්ක සසදද්දී අපේ එයාර් හොස්ටර්ලාගේ සර්විස් එක ගැන දාන්න - රේට් එකක් නෑ.. අපේ කියන හැගීමට හැමදාම බුක් කරන්නේ .. මොනවා කරන්නද... මේ හැම දෙයකටම දෙශපාලනය ගෑ උනාම ඔහොම වෙනවා :(

    srilankan_crew001.jpg

    :confused:
     
    Last edited:
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    'ලිකර් ඉතුරුකරගෙන විකුණගන්නව' : බොරු කතාවක්. ගුවන් සේවයේ ඉන්න අයට කිසිම දෙයක් පිටතට ගෙනියන එක තහනම්.

    අපේ උන්දැලත් බොන්න දන්නෙ නෑනෙ. නේද? ආතල් ගන්න බොනව නෙවෙයි, නිකන් හම්බෙනව කියල වතුර බොන්නා වගේ බොන්න ඉල්ලන එකත් සාධාරණද කියල කල්පනා කරල බලමු කෝරලේ මහත්තයෝ.

    දේශපාලන ‍රැස්විම්වල කෑල්ලක් අයින්කරල නිව්ස් වලට දානව වගේනෙ බං
    මේක..:lol:'ලිකර් ඉතුරුකරගෙන විකුණගන්නව කියලයි කියන්නෙ :rolleyes: '
    එක ‍ටුවර් එකකදි දෙනවලු සම්මමත ලිකර් ප්‍රමානයක් ඒක අඩුකරගත්තොත් ඉතුරු
    බෝතල් පන්නන්න දන්නෙම නැතිව ඇති. එයාර් හොස්
    ස්ල නෙමෙයි
    කොහොමත් ඕක එලියට ගෙනියන්නෙ.
    :rolleyes:
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    මචන්ලා, මම ශ්‍රී ලංකන් එකේ ගිහින් තියෙනව. ඔය කියන විදිහෙ නරක විදිහට මට කවදාවත් සළකලා නෑ. ශ්‍රී ලංකන් ගුවන් සෙවිකාවන්ගේ කිසිම නරකක් මගේ අත්දැකීම් අතර නැහැ. ඒ අය තමන්ගේ සේවය නිසි ලෙස කලා. අනිත් එක සමහර වෙනත් ගුවන්සේවා වගේ නෙවෙයි, ශ්‍රී ලංකන් ගුවන් සෙවයේ යන අයට මදි නොකියන්න කන්න බොන්න ලැබෙනව.

    කිහිප දෙනෙක්ගෙ වැරදි වලට ඔක්කොටොම බනින්න එපා මචන්. අනික බං උන්ගේ චරිත සහතික බලන්නෙ මොකටද? අපි උන්ව ගෙඩ්ගර ගෙනියනවද? උන් උන්ගේ ඩුටිය හරියට කරනව නම් එච්චරයි නේ. උන් කා එක්ක නිදාගනන්වද කියන එක අපිට වැඩක් නෑනෙ. ඔය බනින එවුන් සුදනොම කියල ශුවර්ද? උන් ඔය කෙල්ලන්ට ලයින් දාලා වැඩක් වුනේ නැති වුනහම 'මිදි තිත්තයි' කියන නරි වෙන්නත් පුළුවන් නේද? ඒ මිනිස්සු කරන්නෙ රැකියාව. සළකන ගෑනිට අරින්න යන කුපාඩින්ට නම් කොහොම සැලකුවත් එකයි.

    කැඩිච්ච සිංහල කතා කලා නම් ඒකට සමාවක් නෑ. ඒත් මට තාම එහෙම ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් මුණගැහිලා නෑ.

    මට අපේ ගුවන් සෙවිකාවො ගැන තියෙන එකම පැමිනිල්ල තමා, සමහර ගුවන් සෙවිකාවන්ගේ ටිකක් මහත වීම. මොකෝ ඉකොනොමි ක්ලාස් ගියොත් වොශ් රූම් ගිහිල්ල එද්දි එකෙක් අර පටු අයිල් එකේ හම්බුනාම මාරු වෙන්න අමාරුයි. ඒත් මහත කියල නෑ උන් පට්ට කඩිසරව වැඩ කරනව. මට නම් ශ්‍රී ලංකන් ආඩම්බරයක්! :yes:

    Sri Lankan eke umba keeparak travel karala thiyenawada ?

    Mama nam hodatama notice karapu deyak thamai duppath ahinsaka minisuu gawata gihin kadda widinawa oake inna geanu.

    Ahinsaka minisunta wathura illuwata denneth parakku wela.

    Heethalawela blanket illuwama duppath ahinsaka duppath ayawa ignore karanawa.

    Also the ground staff, check in counter staff, lankawe idan yana minussunwa mona ledak hari daannai balanne.

    When travelling from dubai, Saudi, Kuwait lankawe minisuunta hoda seats dennehe. Arabi karayanta okkoma exit rows denawa.
     
    :yes:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඇත්ත කියපන් උඹ Sri Lankan airines වැඩ කරන එකෙක් නේද? ඒකෙ ගෑනුන්ට හොද කියපු එකම එකා උඹ. ඒකෙ විතරක් නෙමේ කොහොමත් ලංකාවෙ ගෑනුන්ගෙ ඔලුවම තමා ඔතෙන්ට ආපුවම වැඩි වෙන්නෙ. වෙන රටවල air hostess ල මුන්ට වඩා පට්ටම ලස්සනයි. ඒත් ලස්සනයි කියල හිතට අරගෙන නෑ. හරිම හොදයි අපේ උන්ට වඩා කඩිසරව වැඩ කරනව.

    :lol:
    mu porter kenek

    කෝරලේමහත්තයා;19820660 said:

    පෝටර් කෙනෙක් නෙවෙයි. මම ශ්‍රී ලන්කන් එකේ වැඩ කරන්නෙත් නෑ. නමුත් මම ශ්‍රී ලංකන් එකේ ගිහින් තියෙනව. අනිත් ගුවන් සේවා කීපයකම ගිහින් තියෙනව. ඒව එක්ක සන්සන්දනය කරල මගේ අත්දැකීම කිව්වෙ. හැබැයි ඔය සමහර අය වගේ මම ඒ කෙල්ලන්ගේ ඇඟට ගොඩවෙලා නෑ. ඩීසන්ට් එකේ ඉඳලා බලපල්ලා කොහොමද සැළකිලි කියලා. :D

    පෝටර් කෙනෙක් කියල නිකං කින්ඩියට හිනා වුනේ මොකෝ. පෝටර් කියන්නෙ පහත් රස්සවක ගානට දාලද? ඒ මිනිස්සු තමන්ගෙ මහන්සියෙන් සල්ලි උපයනව. ඒකත් සේවයක්. ගරු කරපන්. ඔහොම කින්ඩියට හිනා වෙන එවුන් කුළ ක්‍රමය ගැන කිව්වොත් පුක උඩදාගෙන ඒකට බනින්නෙ. පුදුම හිපොක්‍රෙට්ස්ලා සෙට් එකක්. :lol:
     
    • Like
    Reactions: KasunKDP

    Similar threads