1. Gatapolos

    කලුතර යෝධයා තව ටිකකින් පනිනවා

    ignore list ekata dala nathi aya , guest la ehema balanakota epa wenawa athi ban, ee hinda ee aya me thread nobala yanawa. ekai muge upakrame
  2. Gatapolos

    කලුතර යෝධයා තව ටිකකින් පනිනවා

    me wesiwa ban karanna oni. thred eka kiyawanna bariwenawa mu dana thadi photo hinda. maharaja ge thuttu deke wada. thuk needakin. oka hadigawila yanna onoi
  3. Gatapolos

    Breaking News: Maithripala Dinoth Free Internet

    ow kotte nagara sabawen wifi zone ekak dala thiyenawa. pass word eka digital screen ekaka thiyenawa. speed nam kohomada danna
  4. Gatapolos

    නොමිලේ_ඉන්ටර්නෙට්

    tharuna chanda kohomath maithri ta tamai ban :lol:
  5. Gatapolos

    Breaking News: Maithripala Dinoth Free Internet

    උඹ වගේ අනාතයෝ හින්දා තමා රටට දියුණු වෙන්න මෙච්චර අමාරු. උඹට එපා නම් පාවිච්චි නොකර ඉදහන්. අපිට නම් ඕනි. අනික ඕක ඔච්චර අමාරු දෙයක් නෙමෙයි. දැනටමත් ගොඩක් ඕපන් වයි ෆයි තියෙනවා. හොද දිහාවකට රට යද්දි අනිත් පැත්ත හරවන්නේ කුහකයෝ. උඹල හරිනම් කරන්න ඕනි උඹලගේ මැදමුලන ලොක්කටත් ඕක කියලා රටේ මිනිස්සුන්ට...
  6. Gatapolos

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    Hambanthotin banne okkoma hybrid ban. Benz unath dan hybrid ne enne. anagathaye japapriya wenne Electric, Gas, Hybrid 3 ma wadakarana ewa (Outlander PHEV) wage thama mata hithena hatiyata. Ape minissu kohomath aluth widihata hithanna bayayi. issara auto gear wahana walatath ohoma ekak thibba...
  7. Gatapolos

    MY3 ද MR ද?

    අපි අදහන්නේ පිරිසිදු බුදු දහම. වාසිය පතා ගස් ගල් ග්‍රහයොන්ගෙ සරණ යෑම බුදුහාමුදුරුවෝ දැක්කෙ අණුවණ කමක් ලෙස
  8. Gatapolos

    මහින්ද රාජපක්ෂට ද මෛත්‍රිපාල සිරිසේනටද???

    හකීම් කේපී කරුණා පිල්ලෙයාන් :rofl:
  9. Gatapolos

    MY3 ද MR ද?

    wake up men. this is 21 st century :lol:
  10. Gatapolos

    MY3 ද MR ද?

    narakin awoth thamayi. nattam kudu raja loweth loss
  11. Gatapolos

    ඇතුවත් බැරි නැතුවත් බැරි ජෙප්පෝ

    වැඩේ තියෙන්නෙ අපි රට ගැන හිතනකොට රජා බඩ ගැන හිතන එකනෙ. රජාගෙ දවසක වියදම කෝටි 250 යි. මහරජා ගේ පාරවල් ප්‍රොජෙක්ට් වල කොමිස් 5000 % යි ලෝකෙ ලොකුම ඇමති මණ්ඩලය අපි බඩට නොකා නඩත්තු කරනකොට අපිට අපි ගැනම දුක හිතෙනව ගුනෙ
  12. Gatapolos

    ඇතුවත් බැරි නැතුවත් බැරි ජෙප්පෝ

    4 denekge pawulata awama wiyadama 57 000. oya gana mama hari nam 60% katawath hambawenne na. anduwe dushanaya nawaththala mulika ahara badu adu kala nam honda nadda ?
  13. Gatapolos

    ඇතුවත් බැරි නැතුවත් බැරි ජෙප්පෝ

    උඹ අපිට කන්නමනෙ ඔහෙට වෙලා දහදුක් විදිනවා ඇත්තෙ :lol: සුද්දට කත් ඇද්දා කියලා රට දියුණු වෙන්නෙ නෑ. රටේ නිශ්පාදනය තාක්ශණය දියුණු කරන්නෙ නැතුව. අපි එදා ඉදන් සුද්දගෙ හම්බයගෙ කත් ඇද්දා කෝ වගතුවක් උනාද ?
  14. Gatapolos

    ඇතුවත් බැරි නැතුවත් බැරි ජෙප්පෝ

    ලංකාවෙ ඉදන් කට්ට කන අපිටත් වැඩිය කැක්කුමක් නෙ රට ඉන්න එවුන්ට තියෙන්නෙ. මෙහෙ ඇවිල්ලා මාසයක් ජීවත් වෙයල්ලා යහපාලනේ තේරෙයි එතකොට. උබලට යහපාලනේ තිබ්බත් එකයි නැතත් එකයි
  15. Gatapolos

    මැදමුලනේ මහින්දට තද වූ වග

    lamayi ape salli walin pissu natana eka waradi ne ban.
  16. Gatapolos

    මහින්ද රාජපක්ෂට ද මෛත්‍රිපාල සිරිසේනටද???

    hambanthota da :lol: anuradhapura polonnaruwe gamakata gihin balapan

    No contents