1. Gatapolos

    Car help plz...

    G ekakata yanna try karapan
  2. Gatapolos

    කාටද ඡන්දෙ දෙන්නෙ මචන් ?

    දෙමළ සංධානෙ තව පැය 48 කින් තීරණය දෙනවළු. මොන ජල්ලියක් අල්ලයිද දන්නෑ. වැඩේ කයිද ?
  3. Gatapolos

    මෛත්‍රී බොරුකාරයා මෙන්න බඩු, දැන් අඩපන්. huuuuuuuu

    This සමහ ප්‍රජාතන්ත්‍රවාදයරුන කතා කලාටmessag ගැe is show යක් බලන්නවත් කැමති නෑ වbecause kukku ප්‍රතිවිරුද්ධ මතගේbaba is on your friends list.
  4. Gatapolos

    HIRUNIKA

    bolage anduwa eeta kalin yay :P
  5. Gatapolos

    මෛත‍්‍රී රැල්ලක්

    ගම්වල ඡන්ද තමයි තීරණාත්මක සාධකය
  6. Gatapolos

    LoL Scene eka..

    api ignore list dammata wadak na ban. muge plan eka meke guest lata me thread kiyawanna bari wenna hadana eka , marage 2.50 wada thuk nodakin
  7. Gatapolos

    චම්පික

    :love:
  8. Gatapolos

    සරත් ෆොන්සේකාගේ පක්ෂය දෙකඩ කිරීමේ දැවැන්

    නෙප්චූන්ගේ මිනිස් වාසයක් හමුවේ. වැසියන්ගේ භාශාව සිංහල.
  9. Gatapolos

    Jan 9 මෛත‍්‍රීපාල සිරිසේන ජයග්‍රහණය ....

    මරා නෙමේ විධායක ජනාධිපති ක්‍රමය තමයි වෙනස් විය යුත්තේ. ඕක හින්දා තමයි රටේ ඕනේ නඩු තීන්දුවක් ජනාධිපතිට ඕනි විදිහට වෙනස් කරලා දෙන්න පුළුවන්. කුඩු කාරයො එතනෝල් කාරයින්ට විරුධ්ධව නීතිය ක්‍රියාත්මක උනේ නැත්තේ එකයි. හොරු අහුවෙනකොට ජනාධිපති විධායක බලතල පාවිච්චි කරලා අල්ලස් කොමිසමේ ලොක්කව එලෙව්වෙ ඕක...
  10. Gatapolos

    Jan 9 මෛත‍්‍රීපාල සිරිසේන ජයග්‍රහණය ....

    උබ නම් වෙල් විදානේ කෙනෙක් බව කතාවෙන් පේනවා. ඕක විධායක ජනාධිපති කෙනෙක්ට කරන්න බැරි දෙයක් නැති බව බාලාංශෙ ලමයෙක් උනත් දන්නවා
  11. Gatapolos

    කාටද ඡන්දෙ දෙන්නෙ මචන් ?

    හකීම් ගේ තීරනය මේ සතියෙ. ආරංචි විදිහට මරාට සයෝගේ දෙනවළු. TNA කාටද කියලා තීරනයක් නැතිළු. මයිත්‍රී ගොඩක් වෙලාවට ටීඑන්ඒ සහය ගන්න එකක් නෑ
  12. Gatapolos

    Jan 9 මෛත‍්‍රීපාල සිරිසේන ජයග්‍රහණය ....

    මරා පැරදුනාම දැනට සංධානෙ මන්ත්‍රීලා සංධානෙ නායකයා හැටියට මයිත්‍රී ව පිළිගන්නවා අනිවාර්යයෙන්. එතකොට පාර්ලිමේන්තුවෙ බහුතරය රනිල්ට හදාගන්න පුළුවන්. ශ්‍රීලනිප ජනාධිපති එජාප අගමැති
  13. Gatapolos

    මහින්දගේ නිරුවත 17න් එලියට

    රත්තරන් වගේ එවුන්ගේ හොරකම් අල්ලන්න සවාධීන අල්ලස් හා දූශන කොමිසමක් අත්‍යාවෂ්‍යයි. රත්තරන් ගේ හොරවැඩ ගැන අල්ලස් දූශන එක ප්‍රශ්ණ කරපු ගමන් මරා මොකද කරේ. අල්ලස් හා දූශන එකේ ලොක්කව මාරු කරපු එක.මේ වගේ වැඩ නවත්තන්න නම් අල්ලස් දූශන එක විධායකයෙන් පුළුවන් තරම් ස්වායක්ත කරන්න ඕන. උබල මේවට අනුබල දෙන්නෙ...
  14. Gatapolos

    මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද කැඩීමේ කො

    පිරිත් නූල ගැටගහගෙන වශී බෝලෙ කරක කරක යන්නෙ තිරුපති හැබැයි :lol:
  15. Gatapolos

    මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද කැඩීමේ කො

    දින 100 ඇතුළත නම් එහෙම එකක් නෑ මම හිතන්නෙ මචන්. මනාප ක්‍රමය 100 % අහෝසි සෑහෙන සල්ලියක් රටට ඉතුරු කරගන්න පුළුවන්
  16. Gatapolos

    මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද කැඩීමේ කො

    මරා දුන්න කැසිනෝ බලපත්‍ර අහෝසි, කුඩු එතනෝල් කාරයොඉන්ට විරුද්ධව නීතිමය පියවර රටේ ඒකීය භාවය , බුද්ධාගමට ඇති ප්‍රමුඛතාව අනිත් ආගම්වලට ඇති සමානතාවය ජනාධිපතිගේ සේනාධිනායක ලෙස ත්‍රිවිධ හමුදාවට අණ දීමේ බලතල හා පළාත් සභා බලතල එහෙම්මමයි
  17. Gatapolos

    මහින්ද ඡන්දේ අයිතිය.....

    හම්බින්ද හම්බපක්ශ
  18. Gatapolos

    laknath123 ge prashna walata pilithuru!

    සරලව කිව්වොත් ඔය සහන දෙන්න බිලියන 300 යනවා. ඒ සල්ලි උපයගන්නෙ බිලියන 200 නාස්තිකාර වියදම් කපාහැරීඑමෙන් හා බිලියන 100 නව ආදායම් වලින්

    No contents