මරා සිරා පටලගෙන කට්ටිය අනාගෙන වගේ. කවුරු හරි ඇවිල්ලා 18 අහෝසි කරලා ස්වාධීන කොමිශන් සභා ටික දාන්නයි ඕනෙ. පොසිය අධිකරණය ස්වාධීන වෙන්න රාජ්‍ය සේවය අපක්ෂපාතී වෙන දේවල් රටකට හොද නැද්ද ? දූෂණය කුඩු එතනෝල් ටික දැනට වඩා අඩු කරන එක හොද නැද්ද ? අධ්‍යාපනය දියුණු වෙන එක හොද නැද්ද ? මරා සිරා විදිහට සිල්ලරට...