1. Mewan_Rose

    එදා

    පාඨලී ඇමැති තරුණයෙක් හප්පාගෙන ගිහිල්ලා තාම නිදැල්ලේ ඉන්නේ සීයගෙ කාලේ නෙමෙයිද?මහා දවල් තරුණයෙක් පැහැර ගෙන ගිහින් අමානුෂික ලෙස පහර දුන්නේ සීයගෙ කැබිනට් එකේ ඇමැති නෝනා කෙනෙක් නෙමෙයිද?කෝ තාම නිදැල්ලේ.ඔය ටිකක් විතරයි,පොලිස්පති ප්‍රසිද්ධියේ ඇමැතිලාග‍ෙ නියෝග වලට අනුව හිරේට යන්න ඕනෙ කවුද නෙමෙයි කවුද...
  2. Mewan_Rose

    අද

    Haha මිදී තිත්තයි නරියා‍ෙ:rofl::rofl:
  3. Mewan_Rose

    අද

    උන් පුප Toilet papers වලින් පිහිදානවා විතරයි,වතුරෙන් හෝදන්න‍ෙ නෑ :baffled::P
  4. Mewan_Rose

    අද

    Phone number එක ඉල්ල ගත්තේ නැද්ද?
  5. Mewan_Rose

    වට්ද ෆක් තම්බි

    ජාතිවාදය පතුරන්න එපා.ලෝකෙ මොනවා වුනත් ලංකාවේ මුස්ලිම් අය එහෙම නෑ:no::no:.අහිංසකයි,සාමකාමියි ඒ අයට ඕනෙ අපිත් එක්ක සහජීවනයෙන් ජීවත් වෙන්න:yes:.නැතිව වෙනම රටක් නෙමෙයි .මේක අපි හැමෝගෙම රට,සමාව ගනින් මුස්ලිම් සහෝදරියන්ගෙන්:angry:
  6. Mewan_Rose

    එදා

    සියගේ කාලේ කියලා වෙනසක් නෑ :(
  7. Mewan_Rose

    මෛත්‍රිපාල සිරිසේන අසමත් අැයි??

    සරලකම,නිහතමානීකම,අපේ උන් හීනමානයත්.එක්ක පටලවා ගෙන තියෙන්නේ :rofl:
  8. Mewan_Rose

    [poto]LTTE සැමරුම 2016

    Fb දාන්න ඕනෙ නෑ ඌ මේ රටේ ආරක්ෂක ඇමැති සේනාධිනායකයා,දැනටමත් දාන්නවා,හැබැයි මුකුත් කරන්නේ නෑ
  9. Mewan_Rose

    නතාශා පෙරේරාගෙ කැටේ...

    රජයට ගනීවිද?දුප්පත් අය අතරේ බෙදලා දෙන්න
  10. Mewan_Rose

    මොකක්ද මේ රෝහින්ග්‍යා අර්බුදය?

    මත්තල විකුණලා ගෙවල් ටිකත්,හදලා දෙමු.ණය ගෙවන්න බැරිව වරාය විකුණන් කන රටේ තව උන් ගෙනත් නිකන් කන්න බොන්න දෙන්න උන්ට නම් මොකද සිරිසේන රනිල් හම්බ ඇමැතිලා ngo කුක්කා‍ෙ ගෙදරින් ගෙනත් දෙනවද?:growl::growl:
  11. Mewan_Rose

    Patta Lesbian

    රඟපාන්නවා කියලා robotලා නෙමෙයි නේ.උන්ටත් රඟපාන කොට හැඟීම් ඇති වෙනවා.එතකොට තමයි තාත්වික
  12. Mewan_Rose

    රෝහින්ග්‍යා_හිසරදය

    හැබැයි වෙන උන් අපිව ලේසිය‍ෙන් ගන්නේ නෑ,විෂයෙන් සිංහල උන්,ගියත් එහෙ කැලයක් කපලා ඉඩමකුයි ගෙදරකුයි හදලා දෙන්නෙ නෑ කොහේ හරි දූපතක කූඩාරමක ලගින්න තමයි වෙන්නේ
  13. Mewan_Rose

    රෝහින්ග්‍යා_කාන්තාවන්

    ඇයි anti bbs,සදුන්,සදුනි කියලා account series එකක්ම තියෙන්නේ :baffled:
  14. Mewan_Rose

    “ජනාධිපති තාත්තා“ ...?

    E news පොරට නම් හොඳට සුරංගනා කතා ලියන්න පුළුවන්
  15. Mewan_Rose

    ධම්මික_සිංගර් මිළට ගනී

    keels super එකේ australian පරිප්පු බෑග් වල lentils කියලා ගහලා තියෙද්දි ,ලොකුවට english වලින් dal කියලා tag ගහනවා:baffled:
  16. Mewan_Rose

    Blacklist

    උන්ටත් හිතන්න පුළුවන් වෙන්න ඕන.මේ ළඟදීත් ඕකට දැන දැන ඇතුළු වුන අය ඉන්නවා.ඕකේ හොඳ නරක තොරගන්න බැරි අය කොහොමද?රෝගියෙක්ග‍ෙ වගකීම ගන්නේ.
  17. Mewan_Rose

    Blacklist

    කට්ටිය රට යන්න හිටියේ දැන් ඒකත් ඉවරයි:(
  18. Mewan_Rose

    වඳ කොත්තු

    කෙල්ලො හා රැඩිකල් ponzලා තාම යනවා ඔ්වා අස්සට
  19. Mewan_Rose

    රෝහින්ග්‍යා_හිසරදය

    පත්තරේ යන්නේ නැති නිසා දන්නෙ නැතුව ඇති,අරුන් මෙහේ කැරලි ගහන කොට කියවී මම දැනන් හිටිය නම් එක ත්‍රස්තවාදියකුට එන්න දෙන්නෙ නෑ කියාවී:(
  20. Mewan_Rose

    මොකක්ද මේ රෝහින්ග්‍යා අර්බුදය?

    උඹ හිතනවද ඔ්වා ඇත්ත කියලා.

    No contents