අනිවා,මහින්ද මතට තිත කියලා රටේ මිනිස්සු හදන්න හැදුවට ,කිව්වට අඩුගානේ තමන්ගෙ පුතාලවත් හදාගන්න බැරි වුනා,සිරිසේන මහත්තයා මහින්ද වගේ පවුල් පිටින් රට එක්කන් යන්නේ නෑ.ඒකට මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීකමක්වත් නැති ගෙදරට වෙලා පිනට කකා ඉන්න පුතාලයි,බෑනලයි අරගෙන රටේ සල්ලි නාස්ති කළා මොනවා වුනත් සීයා ඒ...