1. Mewan_Rose

    මගෙ ජීවිතේ

    වාසුදේව නානායක්කාර නම් කීපපාරක් කියලා තියෙනවා :lol:
  2. Mewan_Rose

    මුතුහෙට්ටිගේ ආතල්(හොදද මන්ද මේව මෙහෙම දා&#3505

    බද්දේගම සංවිධායක උනාට මිනිහට එහෙ ඡන්ද නෑ,උඩුගම නෙළුව ඡන්ද 35,000k අරගෙන ආවා.ඊළඟ පාර එළියේ තමයි
  3. Mewan_Rose

    මගෙ ජීවිතේ

    :lol: සොනිල්,සාගල
  4. Mewan_Rose

    මගෙ ජීවිතේ

    සිංහලුන් හරියට got එකේ උන් වගේ සාහසික ජාතියක්,ළඟදීම මුස්ලිම් උන්ට කරන්නෙත් ඒක කෝ තාම අරුන් පත්තු කරගන්න බැරි වුනනේ
  5. Mewan_Rose

    මගෙ ජීවිතේ

    ඇයි මූ විජය රජ්ජුරුවෝද:lol:
  6. Mewan_Rose

    මගෙ ජීවිතේ

    උඹ දන්න ගමේ උන්,සල්ලි තියෙනව නම් නැති නෑකම් හදාගෙන එන්නේ :lol::lol:
  7. Mewan_Rose

    පලවෙනි වතාවට කෙල්ලෙක් ගැන හිතුනා!

    කොල්ලෝ දැක්කම මොනවද හිතන්නේ,:baffled:
  8. Mewan_Rose

    පලවෙනි වතාවට කෙල්ලෙක් ගැන හිතුනා!

    බොරු කියන්න එපා මිනිහෝ උඹ නිකන් අද ඊයේ ගහෙන් වැටුණ එකෙක් නෙමෙයින‍ෙ
  9. Mewan_Rose

    මහින්ද_කොටියා

    මහින්ද මොන දෙයක් කළත් දැන් රටේ ජනාධිපතියි අගමැතියි කෙනෙක් ඉන්නේ ඕවා වළක්වන්න
  10. Mewan_Rose

    මුතුහෙට්ටිගේ ආතල්(හොදද මන්ද මේව මෙහෙම දා&#3505

    බඩත් එක්ක කොහොමද දන්නෙ නෑ වැඩේ කරගන්නේ :oo:
  11. Mewan_Rose

    ලාල් සිරිසේන ඇප මත නිදහස්.

    කලින් ආණ්ඩුවට වඩා අඩු මිසක් ඇඟිලි ගැසීම් නතර වෙලා නෑනේ
  12. Mewan_Rose

    ලාල් සිරිසේන ඇප මත නිදහස්.

    haha ඒ කියන්න‍ෙ වෙන ඒවට තියෙන විත්තිය පේනවද:cool:
  13. Mewan_Rose

    Samantha

    TNKS+++
  14. Mewan_Rose

    මහින්ද_වඳියි

    මගේත් rep කපලා ඔය comment එකම දාලා :lol:
  15. Mewan_Rose

    රූකාන්තට_ජයවේවා.........

    එකායි:eek:
  16. Mewan_Rose

    මහින්ද_වඳියි

    මෝඩකමට නම් බෙහෙත් නෑ,උඹ හිතනවද මහින්දයි රනිලුයි ඔය පේනවා වගේ තරහයි කියලා.උන් කරන්නේ deal දදා උන්ගේ බලය රැකගෙන යන එක මහින්දට බලය තියෙන කොට රනිල් රකිනවා,රනිල්ට බලය තියෙන කොට මහින්ද රකිනවා,
  17. Mewan_Rose

    මුතුහෙට්ටිගේ ආතල්(හොදද මන්ද මේව මෙහෙම දා&#3505

    ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී:sorry:
  18. Mewan_Rose

    Samantha

    කවුද බන් මේ
  19. Mewan_Rose

    ලාල් සිරිසේන ඇප මත නිදහස්.

    අන්තිමට පැනපු දෙන්නා පවුල් ආරවුලක් නිසා වාහනයට පැන සියදිවි නසාගන්තා වගේ තීන්දුවක් ආවොත් පුදුම වෙන්න දෙයක් නෑ
  20. Mewan_Rose

    රූකාන්තට_ජයවේවා.........

    මෙයත් ආගමත් මාරු කරයිද අපේ රංජන් මැතිතුමා වගේ

    No contents