1. nidarsha91

    අඩෝ දුක හිතුනා ඒකට 😢😢

    උඹ ගැන සතුටුයි ලොක්කා 🫡 උඹලට හරියන්න ඕන පැලෙන්න 🕊️
  2. nidarsha91

    නර්ස්ල ප්‍රොපෝසල් වලින් බදින්න....

    ඔයිට වඩා හොඳ නැද්ද මචං ප## කපල වහ කාල හක්ක පටස් එකක් කාල මෝයකට පනිනවා බං 😒 5000LKR ------ Post added on 1768842782
  3. nidarsha91

    නර්ස්ල ප්‍රොපෝසල් වලින් බදින්න....

    බොන්ඩ් එක එක්ක අවුරුදු 10ක්ද කොහෙද ලංකාවෙ වැඩ කරන්න ඕන නේද ලොක්කා? වෙන රටකට යන්න අදහසක් නැත්තං බලපං. නැත්තං දැනට වෙන රටක ඉන්න හොඳ කෙල්ලෙක්ව හොයා ගනින් මචං. මොනව වුනත් සුබ පතනව උඹට 🥳 ප:ලි: බැඳපු උන් නං කියන්නෙම පිස්සුද ### කසාද බඳින්න කියල 🤓
  4. nidarsha91

    Mona AI tool da ?

    No idea brother
  5. nidarsha91

    නිවන!

    බොහොම ස්තූතියි මචං. උඹල වගේ මිනිස්සු ඇත්තෙන්ම හරිම අඩුයි. උඹේ මේ තර්කය එක්ක උඹේ ප්‍රායෝගීකත්වය ගැන හොඳ අවබෝදයක් ගන්න පුලුවන්. උඹ වගේ හිතන මිනිස්සු ඉන්න මොකක්හරි සර්කල් එකක්, ෆෝරම් එකක් හරි තියෙනව නං කියපංකො. මටත් උඹල වගේ හිතන මිනිස්සුන්ගෙ වටපිටාවක ඉඳගෙන ඉගෙන ගන්න ලොකු කැමැත්තක් තියෙනවා 💡🌟
  6. nidarsha91

    නිවන!

    ප්‍රායොගීකව ජීවියෙක් අත් දකින ජීවිතය බයිලාවක් කියල කියල තියෙන්නෙම ඇයි? එතනින් තමයි අවිද්‍යාව, නොපෙනෙන ලෝකයේ කතා, ඇසට නොපෙනෙන මනසට දැනෙන ලෙස විග්‍රහ කරන ලද මානසික රෝග හට ගන්නෙ. තමන් කවුද? තමන් කරන්න වුවමනා මොනවාද? ඊටත් වඩා නොකර ඉන්න ඕන මොනවද? ඕන්න ඔය දේ තමයි නිවනට මාර්ගය වෙන්නෙ. ඒක වහල...
  7. nidarsha91

    නිවන!

    මෙහෙම කළා කියල කියන, ඒක පිළිගන්වන්න ගන්න ගත්ත උත්සාහ ගානක් - කේසස් ගානක් ඇඳවල් උඩ ඉන්නවා පල්ස් අල්ල අල්ල. පොතේ තියෙන කරුණු ඇයි ඔබතුමා ප්‍රායෝගීකව හිතල බලන්නෙ නැත්තෙ? හොයල බලන්නෙ නැත්තෙ ඇයි?
  8. nidarsha91

    නිවන!

    ඔව් මිත්‍රයා. කවුරුත් කියන දේ ඉස් මුදුනින් පිළිගන්න කියල හැකියාවක් මට නැහැ. අවුරුදු ගණන් කරුණු කාරණා නිරීක්ෂනය කර කර, ඒවා එක එක ලෙවල්ස් වල මිනිස්සුන්ගෙ ජීවිත වලට ඇප්ලයි කර කර, බහුතරය කියන ඔය සාහිත්‍ය කතා පොත් පත් වල කරුණු කොයිතරම් ගැළපෙනවද, ඒවගෙන් කොයිතරම් විසඳුම් ලැබෙනවද, එතනින් එහාට ඒවගෙ තියෙන...
  9. nidarsha91

    නිවන!

    තෙරුවන් සරණ යන කෙනෙක් විදියට තමයි මචන් මම කතා කරන්නෙ. නැත්තන් මම කතා කරන්නෙ නෑ නොදන්න දෙයක් නම්. වැරදියට කපාපු පාරක ගියාම ඒ පාර වැරදියට කපල දුන්න කෙනාට කැමති තැනට අපි යනවා. හැබැයි තමන්ගෙ පාර හරියට කපාගෙන යන්න මහන්සි ගන්න එවුන් අවසානෙට, එක එකාට හරියන විදියට තියෙන පාර හොයාගෙන වරෙල්ලා කියපු අය...
  10. nidarsha91

    නිවන!

    හරි ඔය එන්නෙ නියම තැනට. සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය, සමග විනය පිටකය. ඕක බෞද්ධ සාහිත්‍යය. ඔය වගේම තියෙනව වෙනත් ආගම් වලත්. කතෝළිකයොත් ප්‍රකාශිත බයිබලය අස්සෙ ඔය වගේම සෑහෙන්න බඩ පිනුම් ගහනව මචන්. ඒවටම ප්‍රධාන පූජකවරු ඉන්නවා බයිබලේ තියෙන කරුණු පැහැදිලි කරල දෙන්න. අන්න එහෙම එවුන් තමයි බයිබලේ නෙමෙයි...
  11. nidarsha91

    නිවන!

    උඹත් පොතක ලියල තියෙන ටිකම කියනවනෙ මචන්. ඒ කියන්නෙ එහෙම එකක් ඩිවලප් වුණා කියල හිතන්න පුරුදු කරල නේද? ඔප්පු කරන්න ඒ මනුස්සයට පුළුවන්ද? උඹට පුළුවන්ද?
  12. nidarsha91

    ළෙෆ්ට් උන යකඩ හීනයක්..

    අහිංසක? උඹ අතීතෙන්ද ආවෙ? උඹ කිව්ව මෝඩකම එක්ක එකතු වෙලා පව් ගෙවනවා එච්චරයි. බයික් පදින්න කොල්ලො වුණාම ආසයි තමයි. ඒත් ඒකෙ ඉම්පැක්ට් එක ගැන දැනගෙන. රේසින් ලයිසන්ස් ගන්න මොනතරම් අමාරුද කියල දන්නව නං මුන්, ඔයිට වඩා අඩුම තරමෙ පදින්න ඕනෙ මොන වගේ පාරකද කියලවත් හිතනවා. මුන්ව එක්කන් යන්න ඕන රේසින්...
  13. nidarsha91

    නිවන!

    වචන ගොඩාක් ගොඩාක් ගොඩාක් එකතු කරල එක එක විදියෙ කතා කියන්න උත්සාහ ගත්තට මාගේ උගත් මිත්‍රයා - මගෙ එකම එක ප්‍රශ්නයට ඔබගේ සහ, ඔබ වගේ වාග්මාලා වලින් කතා කියන අතී බහුතරයගේ අවසාන පිළිතුර: "තමන්ට දැනගන්න වෙන්නේ රහත් වෙලා." කල්‍යාණ මිත්‍ර පිරිසත් රහත් කියන සංකල්පය විශ්වාස කරන පිරිසක් වුණාම ඒ අය තමන්ගෙ...
  14. nidarsha91

    නිවන!

    මෙන්න තියෙනවා මචන් ප්‍රශ්නෙට උත්තරේ. කාලාම නියමට අනුව මෙන්න උඹේ තර්කය බිඳ වැටෙන තැන. හරියටම මලගිය ප්‍රාණකාරයො හින්ද කරපු වැඩේ හරි ගියෙ නෑ කියන තැනට ඇවිල්ලා හිරවෙන්න උඹටත් උඹේ ඉහලින් උගන්නල තියෙන ගුරුවරු උදව් කරල තියෙනවා. බුද්ධ වචනය කට පාඩමින් ගෙනෙද්දි වෙන්න පුළුවන් වැරදි, වෙලා තියෙන දොරටුපාල...
  15. nidarsha91

    නිවන!

    යම් පුද්ගලයකු මාර්ගඵල ලබා ඇති බවට එම පුද්ගලයාට හෝ වෙනත් පුද්ගලයෙකුට දැනගත හැකි අවබෝධ කරගත හැකි සලකුණු මොනවාද ගුරුතුමණි?
  16. nidarsha91

    නිවන!

    උප්පත්තියකින් පස්සෙ රාග ද්වේශ මෝහ නැති කෙනෙක් වෙනවා කියන එක කොහොමද පැහැදිලි කරන්නෙ මචන්? උප්පත්තියෙන් වසර කිහිපයක් යන තුරු පවතින හා වයෝවෘද මානසික සිතුවිලි පාලනයෙන් තොර වෙන කාලයෙදි කොහොමද මචන් සිතුවිල්ලෙන් ඇති වෙන වෙනස් වීම් නීර්ණය කරන්නෙ? කොටින්ම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණායින් පසුවත්...
  17. nidarsha91

    නිවන!

    මේ කතාවෙම වරද්දවගෙන තියෙනවනෙ මචන්. ජීවිතේ ගිහියෙක් පැවිද්දෙක් බෙදන්නෙ ඇයි? බෙදන්නෙ කොහොමද? පැවිද්දෙක්ට දුකයි කියල පෙන්නල දීල තියෙන කාරණා මොනවද? මචන් එලියෙන් හිතපන්. දෙවියො කතා, සෝවාන් කතා, ප්‍රේත භූත කතා වලින් එලියට ඇවිල්ලා හිතපන්. මේ වීඩියෝ සෙට් එකම ඇහුවා කියල හිතපනකො කෙනෙක්. ඒ කෙනා අර උඩින්...
  18. nidarsha91

    නිවන!

    ශක්ති සංස්ථිති නියමය බිඳ වැටෙනව නේද මචන්? ඒ ශක්තියට මොකද වෙන්නෙ? නිවන කියල අපිට පොතේ ලියල පෙන්නන්න උත්සාහ කරන ශුන්‍යත්වය අපි මැරුණට පස්සෙ බලාපොරොත්තු වෙනව අත් විඳින්න. හැබැයි නිවන කියන කන්සෙප්ට් එක මේ ජීවන චක්‍ර වලදිම අත් දැකිය යුතු මානසික තත්වයක් මිසක වෙන දෙයක් වෙන්න හැකියාවක් නෑ නේද මචන්? #...
  19. nidarsha91

    🎬"වයිෆ්" ♥️

    Cinematic wage?

    No contents