නර්ස්ල ප්‍රොපෝසල් වලින් බදින්න....

nidarsha91

Well-known member
  • බොන්ඩ් එක එක්ක අවුරුදු 10ක්ද කොහෙද ලංකාවෙ වැඩ කරන්න ඕන නේද ලොක්කා? වෙන රටකට යන්න අදහසක් නැත්තං බලපං. නැත්තං දැනට වෙන රටක ඉන්න හොඳ කෙල්ලෙක්ව හොයා ගනින් මචං. මොනව වුනත් සුබ පතනව උඹට 🥳

    ප:ලි: බැඳපු උන් නං කියන්නෙම පිස්සුද ### කසාද බඳින්න කියල 🤓
     
    • Like
    Reactions: Udee KJ

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    නැත්තං දැනට වෙන රටක ඉන්න හොඳ කෙල්ලෙක්ව හොයා ගනින් මචං. මොනව වුනත් සුබ පතනව උඹට 🥳
    Guide us 🙏
     

    nidarsha91

    Well-known member
  • සහෝදරයො ඉන්නවා ද

    පව්ලේ උන්නෙ එයා විතරද විස්තර නැතුව උත්තරයක් දෙන්න බෑ.

    බේකරියෙ දවසට පිටි මුට්ට කීයක කෑම හදනව ද.

    කෑම කොච්චර ඉතුරු වෙලා අහක දානවද.

    බේකරියෙ වැඩට කී දෙනෙක් ඉන්නවද .

    ගෙදර කෑම උයනකොට මස් මලූ උයනවද.

    මාලු, මස් කොච්චර ප්‍රමාණයක් එක්කෙනෙක් කෑම පිගානට බෙදා ගන්නවද. 100g 50g etc..

    එහෙම බෙදාගන්නකොට ගෙදර උන්ගෙ මූණු කොහොමද .

    ගෑණි කෑම උයන්න දන්නවද.

    ගෑණි මාසෙක පාරක්වත් අලුත් ඇදුමක් ගන්නවද.

    හොද ෆර්ෆියුම් එකක් පාවිච්චි කරනවද.

    මේ වගේ කාරනා බලන්න ඕනේ කන්කූලූෂන් එකකට එන්න කලින්.
    ඔයිට වඩා හොඳ නැද්ද මචං ප## කපල වහ කාල හක්ක පටස් එකක් කාල මෝයකට පනිනවා බං 😒

    5000LKR
    ------ Post added on Jan 19, 2026 at 10:43 PM
     
    • Haha
    Reactions: clumsyhulk

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    හොදද බන්?

    කුරුණෑගල nursing school එකේ...
    අම්මයි තාත්තයි බේකරියක් කරන්නෙ

    මුටුගලගේ ක්ලාස් ගිය එකක්ද බලහං
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    ඔයිට වඩා හොඳ නැද්ද මචං ප## කපල වහ කාල හක්ක පටස් එකක් කාල මෝයකට පනිනවා බං 😒

    මේ ලෝකෙම බිස්නස් එකක් දරුවො.
    5000LKR
    ------ Post added on Jan 19, 2026 at 10:43 PM
    දැ‍‍ං බලන්න මම උඩ දාපු කමෙන්ටුව යටටත් ඇප්ලයි වෙලා.😑
     
    • Sad
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • මේ ලෝකෙම බිස්නස් එකක් දරුවො.

    දැ‍‍ං බලන්න මම උඩ දාපු කමෙන්ටුව යටටත් ඇප්ලයි වෙලා.😑
    මං දැම්මෙ විහිලුවට සර්. අපේ එකෙක් හරි ගොඩ යනව නං කියලයි මම රට ඉන්න ගැහැනු ලමවෙක්ව බලන්න කිව්වෙ. පත්තර වල තියෙනව ඒ වගේ අය ගැන විස්තර. ඔබතුමා විසින් අර කපල දාල තියෙන හොඳ කියන අය ඒ අතරින් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ. නැත්තං අද බහුතරය සසාජ මාධ්‍ය ජාල වල ඉද්දි එහෙම කෙනෙක්ව හොයාගන්න පුලුවන් නෙහ්. ඇත්තටම තරුණ කාලෙ ගෙවිල ගියාට පස්සෙ ඔය බඳින සිතුවිලි ටිකෙන් ටික හිත් වලින් නැති වෙලා යනව බං. මිනිස්සු කරන බොරු තේරෙන කාලයක් එනවා. එතකොට මයි කාර් මයි සෝලාර් එනර්ජි කියන තැනට එනවා. එහෙම නැතුව උත්සාහ කරන එකෙක්ට උදව් කරපුවාම ලබන ආත්මයක හරි ජීවිතෙන් ප්‍රයෝජනයක් වෙයිනෙ
     
    • Like
    • Love
    Reactions: Udee KJ and Bam

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    සහෝදරයො ඉන්නවා ද

    පව්ලේ උන්නෙ එයා විතරද විස්තර නැතුව උත්තරයක් දෙන්න බෑ.


    ගෑණි කෑම උයන්න දන්නවද.
    පවුල ගැන නම් දැන ගන්න ඕනෙ අනිවා.

    උයන සීන් එක නම් උන්ට උයන්න වෙලා නෑ උම්බට තමා උයන්න වෙන්නෙ
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,179
    2,400
    113
    කරුම ගෙවන්න ඕනෙ නන් බැද ගනින් , ඊට වඩා කියන්න දෙයක් නෑ.
     
    • Haha
    Reactions: nidarsha91

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    කසාදෙ හින්ද ඇතිවෙන ආර්ථික හෝ වෙනත් වාසි/ වෘත්තීයමය තත්වයක් බලාපොරොත්තුවෙන් බඳිනවනං අවුලක් නෑ.
    වයිෆ් කෙනෙක් විදිහට නං අනේ මන්ද.
    දන්න උන් ඉන්නව ඉඳහිට. උන්ට නං එපා වෙලා ඉන්නෙ.
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    කසාදෙ හින්ද ඇතිවෙන ආර්ථික හෝ වෙනත් වාසි/ වෘත්තීයමය තත්වයක් බලාපොරොත්තුවෙන් බඳිනවනං අවුලක් නෑ.
    වයිෆ් කෙනෙක් විදිහට නං අනේ මන්ද.
    දන්න උන් ඉන්නව ඉඳහිට. උන්ට නං එපා වෙලා ඉන්නෙ.
    YES
     
    • Like
    Reactions: Udee KJ

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    1. ගෙදර හිටියොත් වැඩකාරයා ගහනවා
    2. වැඩට ගියොත් එහා මේසෙ එකා, වෙන ඩිපාර්මන්ට් එකක එකෙක්, ලොක්කා ගහනවා
    3. බස් එකේ යැව්වොත් කොන්දා, ඩ්‍රයිවර්, බස් එකේ සෙට් වෙන එකෙක් ගහනවා
    4. ගෙදර වාහනේ යැව්වොත් ඩ්‍රයිවර් ගහනවා
    5. ටුක් එක්ක යැව්වොත් ඌ ගහනවා
    6. ට්‍රාන්ස්පෝර්ට් එක්ක යැව්වොත් ඒකෙදි සෙට් වෙන එකෙක් අනිනවා, ට්‍රාන්ස්පොර්ට් බස් එකෙ ඩ්‍රයිවර් බස් ඒකේ තියාගෙන ගහනවා
    7. බඩු ගන්න කඩ වලට , සුපර් මාර්කට් යැව්වොත් ඒවයෙ ඉන්න උන් අනිනවා
    8. ජිම් එකට යැව්වොත් ඒකෙ ට්‍රේනර්, වෙන උන් ටෝක් කරල ගහනවා

    - @Erzo මහතා එලකිරි මල් යාය වෙත ලියනු ලැබූ නූලක් ඇසුරිනි. -
    https://elakiri.com/threads/ගෑණුන්ට-හුකනවා-හැමෝම.2222013/

    -------------------------------------------

    9.නර්ස් කෙනෙක් නම්, ඩොකාලා ගහනවා.
    10.එයා(ර්) හොස්ටස් කෙනෙක් නම්, පයිලට් කොක් පිට් එකේ තියාගෙන ගහන්නේ. ආ තව වී අයි පී උනුත් ගහනවා.
    Lol

    බැඳපන් හුත්තෝ UK visa... තොට මොංගල්ද මේකේ උන්ගේ කුණු හරප අහන්න...
    Ow bn. Kelinma UK Canada visa . Pr ekath sure.
    ------ Post added on Jan 20, 2026 at 11:13 AM
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    පොඩ්ඩක් අමාරුයි උන්ගෙ schedule එක්ක. ලමයෙක් එහෙම සෙට් උනාම උබටයි අම්මලා තාත්තලාටයි තමා වැඩිපුරම බලාගන්න වෙන්නෙ.මුල් කාලේ නන් ඉන්න හොස්පිටල් එක අනුව ස්ට්‍රෙස් එකත් වැඩි. සමහර ඒවගෙ උඩ ඉන්න උන් OT කරන්න දෙන්නෙත් නෑ බැන බැන වැඩ ගන්නවා. දුක අහන්න එහෙම පුරුදු වෙන්න වෙනවා.enjoy කියන එක චුට්ටක් බලෙන් වගෙ තමයි හොයාගන්න වෙන්නේ. හරියට මැනෙජ් කරගත්තොත් ශේප් ගොඩක් උන්ට අමාරුයි
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,179
    2,400
    113
    Uk visa කතා නන් අහල රැවටෙන්න එපා ,ඕව ටොම් පච , ඉස්සර වගේ දැන් එහෙමයන්න බෑ ඔනෙ නන් හොයල බලහන් , අන්තිමට uk ත් නෑ family life එකකුත් නෑ. පඩිත් අන්තිම චා.
     

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    278
    329
    63
    ඕකුන් Human Anatomy එක හොඳට දන්න නිසා ටොපාගෙ යට පිරිමැදලා, ඇට දෙක හොලවල්ලා පුකෙන් ඇඟිල්ල ඇතුලට දාලා ප්‍රොස්ටේට් එක ටච් කරලා සුපිරි සැපක් දෙයි කොල්ලට කෙඳිරි ගෑවෙන්න. 🤏👉👋💦💦
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,166
    113
    Mehema deyak tiyanawa me mage experience eka.
    2021 tattata amaru wela hospital genichcha heart attack ekak. Stent ekak danna colombo geniyanna kiwwa. Eke ambulance eke 1 doc and 1 nurse giya. Maath giya tatta ekka. Yana athara thura ara doca ge lagata wela ara nurse doca phone eka scroll kerena eka balala bala hitiya nikan ara kello kollo lagata wela thane wadda gena inne anna e wage. Nikan kurulu joduwa wage. Doca andagahala nemai eki nikamma aruuta lan una. Man hitiya kiyala gaanak na eekita. Docatath aulak na. Nikan just past out ekek wage uu. Onna ohomai as dekata dakka deyak kiwwe. Hamoma ehema nathi wei.