1. r.pathirana

    ගූගල් map එකේ

    නෑ එහෙම එක පාරට වෙනස් වෙන්නේ නෑ ගොඩක් අය සජෙස්ට් කරොත් වෙනස් වෙනවා.
  2. r.pathirana

    කනිජ වැලි අපනයන තහනම් කෙරේ

    ලංකාවේ ඔර්ගනික් එළවළු දැන් රටත් යවනවා 😄😄
  3. r.pathirana

    Nugegoda giyoth

    ගුවන් පාලම යට 👍👍
  4. r.pathirana

    කනිජ වැලි අපනයන තහනම් කෙරේ

    තාම කරලා නෑ නේ ලංකාවේ කියවනවා විතරයි වැඩ නෑ. අර වේගා කාර් එක වගේ 😂😂
  5. r.pathirana

    ගූගල් map එකේ

    ගොන් තමයි යකෝ ඔය හදපු ඒවා මෙලෝ මනුස්සයෙක්ට වැඩක් නෑ. ටුවරිස් ලා ඔවා බලන්න එනවා කියලා හිතන ගොබ්බයො තමයි උඹලා.
  6. r.pathirana

    ගූගල් map එකේ

    සජ්ස්ට් එඩිට් ගිහිල්ලා නම වෙනස් කරලා ලොකේෂන් එකේ ෆොටෝ එකක් දාලා මම දන්න විදියට.
  7. r.pathirana

    ගූගල් map එකේ

    අර පිස්සට හු කිව්ව හන්දිය වගේ අනිත් ඒවත් එඩිට් කරන්න නෙලුම් කුලුනට ණය කුලුන නෙළුම් පොකුණට කොමිස් පොකුණ සුරියවැව ක්‍රීඩාංගනයට පිස්සාගේ කැලේ පිටන්නිය වගේ එඩිට් කරානම් හොදයි නේද? එකට ලොකේෂන් වෙරිෆය් කරන්න ඕනේ නේ බැරිද ලගපාත අයට එඩිට් කරන්න.
  8. r.pathirana

    කොළඹ වෙනස

    සල්ලි දැන් බැංකු වල දාලා වැඩක් නෑ කලා බීලා ජොලියේ ඉන්න ඕනේ ඉස්සරහට ඔය මුදලින් ඔය ෆන් එක ගන්න බෑ. ඔය සීන් එක වෙනිසියුලාවෙත් තියෙනවා.පිට ඉදන් හම්බ කරන එකාට හොදයි. සාමාන්‍ය භාණ්ඩත් එන්න එන්න luxury වෙලා.
  9. r.pathirana

    Holiday with Girl Friend

    hodata hukahan athi wena kan diwa dapan ,ker8 powapan ,hodata kala aye karapan , anthima dasawe puk8 arapan
  10. r.pathirana

    ත්‍රිපිටකය කෑලි කෑලි වලට ඉරල දැම්මොත් ඔබ මොකද කරන්නේ?

    අපේ අයත් ඔය විදියට තමා හිතන්නේ.
  11. r.pathirana

    පාකිස්තාන භාණ්ඩ වර්ජනය කරමු

    මොනවද පකිස්තාන් වලින් ගේන්නේ.
  12. r.pathirana

    බිත්තර බාගයයි තිබුනේ කනකොට @#

    කොහෙද 80 ට බත් පාර්සල් තියෙන්නේ 🙄🙄
  13. r.pathirana

    නිවේදනය.

    උන්ටත් ලංකාව වගේ තමා බන්. ණය අරන් රෙවිල ඉන්නේ. IMF එකෙනුත් කේස්.
  14. r.pathirana

    පාකිස්තානු සිද්ධියට සම්බන්ධ මිනීමරුවන් මෙරටට ගෙන්වා මරණීය දණ්ඩනය දීමට නියෝගයක්.

    එහෙම නෙමෙයි පකිස්තාන් ආක්‌ක්‍රමණය කරන්න ජනපති නියෝග. හමුදාව සීරුවෙන්. න්‍යස්ටික අවි සුදානම්.
  15. r.pathirana

    පොන්න ටිං ගේ මාද්‍ය නිවේදනය...

    අඩෝ අපිට ජනාධිපති කෙනෙක් ඉන්නවා එතකොට. 😂😂

    No contents