1. r.pathirana

    මටත් බඩු හරි (කොරොනා )

    Dan godak durata hodai oluwe bara gathiya nahaya block wela wage tikak thiyenawa. Ow bn ------ Post added on 1628617076
  2. r.pathirana

    මටත් බඩු හරි (කොරොනා )

    Ekai gehuwe sathi dekak wenawa. Sinopham eka
  3. r.pathirana

    මටත් බඩු හරි (කොරොනා )

    Baya wenna epa machan thathata wena leda neda? vaccine eka gahala nam dara ganna lesi.
  4. r.pathirana

    මටත් බඩු හරි (කොරොනා )

    Sinopham eka 1st eka witharai
  5. r.pathirana

    මටත් බඩු හරි (කොරොනා )

    Dan 8-9 weni dawasa. Thathata sehenna hodai, kema ehema kanawa mata amaruwa nidimarala dawas hatharakin ninda giye ne thathata husma ganna amaru wei kiyala alart eke hitiye.
  6. r.pathirana

    මටත් බඩු හරි (කොරොනා )

    Vaccine ekai widala thibune sinopham eka Ammtath una hedigena awa ekath dawasen deken adu una. Thathta tama tikak amaru une Seethala watha allanawath hitanna epa unu wathara hodata bonna. Malu, biththarayak wage kema kanna one rasa enne nethuwa hari.
  7. r.pathirana

    මටත් බඩු හරි (කොරොනා )

    මුලින්ම තාත්තාට උන ගත්ත. Pcr එක එනකම් හිටිය අනිත් දවසේ මටත් උන ගත්තා. මුලින්ම උගුර අමාරුවෙන් තමි පටන් ගන්නේ. මටනම් එක දවස යි උන තිබුනේ ඊට පස්සේ කැස්ස තිබුනා. හොස්පිටල් වල ඉඩ නැති හින්ද ගෙදර තමයි බෙහෙත් කලේ. දවසට දෙපාරක් දුම් ඇල්ලුවා. දෙහි කොළ, pawatta, හීන් නාරන්, කොහොඹ දාල. දුම් ඇල්ලුවම මාර...
  8. r.pathirana

    AstraZeneca

    Una gannawa nam hodai lu
  9. r.pathirana

    lankawa olympic medals kiyak aranda?

    namal rajapaksha ehemath gihilalu neda idam amathya warayai thawa amathi la thun denekuth gihillalu neda?ara lankawen giya kiridakayo medals kiyak aranda api kee weniyatada inne.
  10. r.pathirana

    ටව්කන හුලගක්නෙ ෆ්‍රෙන්

    තේක්ක ගහක් කඩන් වැටුන තව පොඩ්ඩෙන් ගෙට බඩු නුලෙන් බේරුනේ. බොක්ක කූල් වෙලා හිටියේ. දැන් නම් අඩුයි. අවිස්සාවේල්ල
  11. r.pathirana

    පොන්නි සම්බ කමු

    Ponni samba rasai bn. Ape hotel eke issara rice potion ekakuth giya ponni samba. Dan aye kanna puluwan 👍
  12. r.pathirana

    මචන් බැංකු බන්කොලොත් වෙයිද

    Mokuth wenne ne umbala kalabala wela salli addoth domino effect ekak wela bank system eka kadan wetenawa. Gatta salli wala watina kamath nethi wenawa.
  13. r.pathirana

    පාන් මිල රුපියල් 10කින් ඉහලට…

    Hariyata hadanawa nam oya profit eka dan bread walata Margarine danne ne haico danne. 450g pan aththe ne 370 -withara bara thiyenne.

    No contents