1. r.pathirana

    තෙල් මිල සහ රාජ්‍ය සේවකයන්

    එහෙම අඩු වෙන්නේ නෑ මචන් තෙල් වලට ලංකාවේ විකල්පයක් නෑ.
  2. r.pathirana

    තට්ට ගොන්ජට නඩු පිට නඩු..මැරෙනකන්ම හිරේ ඉන්න වෙයි වගේ..😁

    උපරිම අවුරුදු 3යි. ඔය ඔක්කොම ඉවරයි චන්දයක් තියපු දාට බැසිල් ලොක්කා තමයි ඉස්සලම රට පනින්නේ.
  3. r.pathirana

    Sigiriya beauty

    ඒ උනාට සංචාරකයන්ගෙන් ඩොලර් ගෙන්න කතාව 😂😂😂
  4. r.pathirana

    වී කිලෝව රුපියල් 75ට ගන්නවා.. කාබනික වී වලට තව 25ක් වැඩිපුර දෙනවා..

    වීල්බරෝ එකක සල්ලී රෙඩි කරගනිල්ල හාල් කිලෝ එකක් ගන්න 😄😄
  5. r.pathirana

    තෙල් මිල සහ රාජ්‍ය සේවකයන්

    හා එහෙනම් යන්නා
  6. r.pathirana

    රොෂාන් රණසිංහට එංගලන්තයේදී කොරෝනා… එරට ප‍්‍රමුඛ ප‍්‍රභේදය ඔමික්‍රෝන්…

    අනේ මැරියන් දෙය්යනේ නැත්නම් අපේ සල්ලී වලින්ම එංගලන්තේ ඉදන්ම බෙහෙත් කරන්න කර සැප ගනී.
  7. r.pathirana

    තෙල් මිල සහ රාජ්‍ය සේවකයන්

    ආණ්ඩුවට පඩි වැඩි කරන්න සල්ලී තියෙනවා නම් ඇයි තෙල් මිල වැඩි කලේ එක වැඩි කරපු එකෙන් ඩොලර් ලැබෙන්නෙත් නෑ අනම්‍ය භාණ්ඩයක් නිසා පරිබෝජනයේ ලොකු වෙනසක් වෙන්නෙත් නෑ අන්තිමට නිෂ්පාදන සේවා මිල ඉහළ ගිහින් සෑම භාණ්ඩයකම මිල ඉහල යනවා අපනයන වලට බලපානවා අපනයන භාණ්ඩ වල මිල ඉහල යෑමෙන් අපනයන අහිමි වෙන්නත් පුළුවන්...
  8. r.pathirana

    නැති දෙයක් නැති කොළඹ සුපර්මාර්කට්..🤩

    ithin umba monawada gaththe :lol: anunge shopping videos balabala hitapan.
  9. r.pathirana

    Petrol ne?

    ratama carbon wayu free kiyala thamay thel nethi karanne .loke kohewath mehema ne kiyala buruwo dapu karaththa dakkanna thamai wenne.
  10. r.pathirana

    BREAKING: සුසිල් ප්‍රේමජයන්ත ඉවතට..

    ගියා සතියේ සිරසේ සටන බැලුවනම්, දෙල්කද පොලේ වොයිස් කට් එක දැක්ක නම් හේතුව හිතාගන්න පුලුවන් 😄 ------ Post added on 1641270684
  11. r.pathirana

    රජය අයි.එම්.එෆ් සමග සාකච්ඡා කිරිමට යයි

    පඩි අඩු කරලා වැඩක් නෑ කෙලින්ම රාජ්‍ය සේවය කප්පාදු කරන්න ඕනේ.
  12. r.pathirana

    රජය අයි.එම්.එෆ් සමග සාකච්ඡා කිරිමට යයි

    පිස්සුද බන් ඊයේ රජයේ සේවකන්ට පඩිත් වැඩි කරලා. IMF එකේ එවුන් මුන්ට ණය දෙයි ද කිසිම ආර්ථික දැක්මක් නැති එවුන්.
  13. r.pathirana

    BREAKING: සුසිල් ප්‍රේමජයන්ත ඉවතට..

    Eka hodai oya panduwe idala wedak ne. minihage deshapalanayata hodai👍👍
  14. r.pathirana

    ITN නව සභාපති ධුරයට නිරෝෂන් ප්‍රේමරත්න

    Un okkoma gotta allala awa winda seen eka therum ganna puluwan wei.
  15. r.pathirana

    අල පෙති ගනන් දැකල සුද්දා බයවෙලා

    Kamak ne ape padi wedi une. ala pethi packets 9k kanna puluwan wedi una ganen👍👍👍
  16. r.pathirana

    රජයේ සේවකයන්ට 5000

    අර රට සල්ලී එවන මිනිස්සුන්ට 250 කරලා දුන්නා නම් මීට වැඩිය හොද නැද්ද එහෙනම් මේ තියෙන ප්‍රශ්න පොඩ්ඩක් හරි සහනයක් වෙනවා.
  17. r.pathirana

    රජයේ සේවකයන්ට 5000

    දැන් බඩු හිග නිසා පින් පඩි කාරයෝ ගාව වැඩිපුර සල්ලී තියෙන නිසා ඩිමාන්ඩ් එක වැඩි වෙනවා ගෑස් එකක් 4000 විතර යයි. හාල් කිලෝ එක 200පන්නනවා. රටට කෙල වෙලා මිනී පෙට්ටියට දාලා අන්තිම ඇණයත් ගැහුවා. 😔😔
  18. r.pathirana

    රජයේ සේවකයන්ට 5000

    5000ක දීමනාවක් දීලා නේද? 😂😂😂දැන් තවත් උද්ධමනය වැඩි වෙනවා. මුන් වගේ රට හරක් සල්ලී ප්‍රින්ට් කරලා පින් පඩි ගෙවලා. මහන්සි වෙලා වැඩක් කරන බහුතරයට තමයි කෙලවෙන්නේ. 😔😔
  19. r.pathirana

    බඩ නිසා ලෝකයෙන් තුරන් වී ගිය එකම නගරය

    ලෝකේ වටේ හිගා කකා හිගන සල්ලී වලින් හොරකම් කරපු පාහරයෝ ඉන්න නගරේ ඉන්න කටු කන බල්ලෝ තව උපමා කථාත් ලියනවා. උධමනය ලෝකේ ඉහලින්ම තියාගෙන ණය ගත්ත ට්‍රිලියන 12 ට ට්‍රිලියන 2ක වත් වත්කමක් හදපු නැති එවුන් ජාතියේ පිනට පහල වෙලාලු 😄😄😄

    No contents