1. Srilankan1

    මීලඟ මැතිවරණයෙන් අනුර කුමාරට දැවැන්ත ජයක්....මෙන්න ප්‍රතිඵල....😮😮😮

    පක තමයි. උඹලා ඉම්පෝර්ට් කරපු බුවාගේ නොහැකියාව තමයි. ඒවා දැන් යහපාලානේ පිට දාලා ලිස්සිලා යන්න එපා. ඩොලර් බිලියන 15 ඇයි බලේ ඉන්න කාලේ ඕක ගැන හොයන්න බැරි උනාද? ලොල් 🤭 🤭
  2. Srilankan1

    මීලඟ මැතිවරණයෙන් අනුර කුමාරට දැවැන්ත ජයක්....මෙන්න ප්‍රතිඵල....😮😮😮

    කරපු සංවර්ධනේ තමයි දැන් හැමෝම පාරේ පෝලිමේ ඉඳන් බුක්ති විඳින්නේ 🤭
  3. Srilankan1

    මීලඟ මැතිවරණයෙන් අනුර කුමාරට දැවැන්ත ජයක්....මෙන්න ප්‍රතිඵල....😮😮😮

    ඔව් ඉතින් උඹලගේ වෙස ආණ්ඩු අවුරුදු ගානක් බලේ ඉඳලත් කිසිම රට ගොඩ එන ප්‍රොජෙක්ට් කරේ නෑනේ. ඔක්කොම ගසාගෙන කෑවා. දැන් ඒ පව් ඔක්කොම ගෙවනවා. උඹට අවුලක් නැනේ මේකේ පොස්ට් දාලා කාවහරි රෙක්රුට් කරලා කීයක් හරි හම්බුවෙනවා. ලොල් 🤭 🤭
  4. Srilankan1

    මීලඟ මැතිවරණයෙන් අනුර කුමාරට දැවැන්ත ජයක්....මෙන්න ප්‍රතිඵල....😮😮😮

    මොනවා උනත් මිනිස්සු දැනගත්තා නන්දෙ හෙන පොන්නයා කියලා. අන්තිමට බයේ පැනලා ගියා 🤭 🤭
  5. Srilankan1

    මීලඟ මැතිවරණයෙන් අනුර කුමාරට දැවැන්ත ජයක්....මෙන්න ප්‍රතිඵල....😮😮😮

    පොන්න කථා බන් උඹලගේ. උඹ කියන්නේ නන්දෙගේ කාලේ පෝලිමේ හිටපු එක හොඳයි කියලද යහපාලනෙට වඩා. උඹලගේ පොන්න ලොරි ටෝක් නං අහස උසට. උඹලට බයියෝ කියන්නේ නිකන්ද ඉතිං. ලොල් :ROFLMAO:
  6. Srilankan1

    මීලඟ මැතිවරණයෙන් අනුර කුමාරට දැවැන්ත ජයක්....මෙන්න ප්‍රතිඵල....😮😮😮

    ආ ඒ පාර උඹට ඉදිරිය දකින්නත් පුලුවන්ද? ඕක දැක්කේ නැද්ද නන්දෙ ගේන්න කලින්? කියන්න තිබුනනේ අනේ ප්ලීස් සර් දැන් චන්දෙ ඉල්ලන්න එපා පස්සේ එන්න කියලා? ලොල් :ROFLMAO:
  7. Srilankan1

    මීලඟ මැතිවරණයෙන් අනුර කුමාරට දැවැන්ත ජයක්....මෙන්න ප්‍රතිඵල....😮😮😮

    අපරාදේ ජනාධිපති උනේ නේද බන්? නොවී හිටියනං තාමත් පොරක් 🤭
  8. Srilankan1

    මීලඟ මැතිවරණයෙන් අනුර කුමාරට දැවැන්ත ජයක්....මෙන්න ප්‍රතිඵල....😮😮😮

    අම්මෝ ඔව්. උඹලගේ නන්ද සේන ඉන්නකොට ලංකාවම සුරපුරයක්. ලොල් :ROFLMAO: :ROFLMAO:
  9. Srilankan1

    මීලඟ මැතිවරණයෙන් අනුර කුමාරට දැවැන්ත ජයක්....මෙන්න ප්‍රතිඵල....😮😮😮

    යකෝ යහපාලානේ හොඳයි උඹලගේ පඹයාගේ කාලෙට වඩා. අඩුම ගානේ මිනිස්සු කාලා බීලා වත් හිටියා. උඹලගේ උන්ම බෝම්බ ගහලා මිනිස්සු මරලා මිනිස්සුන්ගේ ඔළු වෙනස් කරවලා එකෙක් ගෙනත් වාඩි කරවලා දැන් ඔක්කොම විඳවනවා ඒ පකයා කරපු විනාසේ නිසා. තවත් උඹලට ලජ්ජා නෑනේ අම්මපා. පුදුම වහල්ලු
  10. Srilankan1

    මීලඟ මැතිවරණයෙන් අනුර කුමාරට දැවැන්ත ජයක්....මෙන්න ප්‍රතිඵල....😮😮😮

    ඕවා මොනාද බන්. උඹලා අර ඇමරිකාවේ ෂෙඩ් එකේ තෙල් ගහපු එකෙක් ඉම්පෝර්ට් කරලා ජන්දේ දිනවලා ජනාධිපතිත් කොරේ. අනික මොන සුදුසුකම් තියාගෙනද උඹලා ඌට ජනාධිපති කමට ගෙනාවේ? ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  11. Srilankan1

    රටබාරයි උඹට පුතේ...!❤

    බයියෝ කියයි ඩෙනිම ඇන්දේ පහසු නිසා කියලා හැබැයි ගුරුවරුන්ට ඒවා බෑ :ROFLMAO:
  12. Srilankan1

    පන්සලේ පවුල් කාලා😨

    ඒ කාඩිනල් ගැන නෙමේ කිව්වේ බන්. මේකේ ඉන්න වේසිගෙ පුතෙක් ගැන කිව්වේ
  13. Srilankan1

    ගෝටා පෙන්නූ වැඩ - LRT ප්‍රොජක්ට්

    දැන් මේකේ ඉන්නේ පොහොට්ටු වේසිගෙ පුතාලා ඕක කැන්සල් කරපු එක ගැන ගුණ වර්ණනනා කරන්න එයි
  14. Srilankan1

    බැසිල් දැන් අවලංගු කාසියක්. විමල්ට මළ පනී

    @erozan මෙකෝ බන් මේ කියන්නේ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  15. Srilankan1

    පන්සලේ පවුල් කාලා😨

    කාඩිනල් මීක් නෑ මේවට
  16. Srilankan1

    කන්න නෑ කියපු කිරියන්ස් ලා කෝ

    බෑ කිව්වම මහබැංකු හොරාට දුන්නේ ඇයි. දීපන්කො උත්තර. ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  17. Srilankan1

    කන්න නෑ කියපු කිරියන්ස් ලා කෝ

    ඇයි බන් නිකන් වටේ යන්නේ. වටේ යන එක දැන් පුරුද්දක් වෙලා. ලොල් 🤭
  18. Srilankan1

    කන්න නෑ කියපු කිරියන්ස් ලා කෝ

    කොහෙන් ගියත් අනුර. ලොල් :ROFLMAO:

    No contents