1. Srilankan1

    වසරේ ඡායාරූපය 💕

    වසරේ ඡායාරූපය Thank you =AZXx_n7_TI_T9y17NkXa_T6M5Or347Fo7YUoVcuK94wnsKzs8dH1a5zQS1-uC8Wb4jeRn4hkx_qTMFSeMCRZQPCXeXWT3cZJbleEmr74lWQOPeea-ACweU_JCGqiUkJP2zDJP5MMIadvAyxH2bSohYcv1I_u5erH6DL7hYINlPTA9gYLQ2bjPVtKl7PROYth5Ck10Ipjoswl4uDqXgHPqYrm&__tn__=kK*F']National Geographic Magazine . Visit Sri...
  2. Srilankan1

    High Commission Of Sri Lanka in Malaysia

    It was the best when Rosi was the Ambassador. Good Service.
  3. Srilankan1

    Ear buds කලාඳුරු

    කොටන් බඩ් කොච්චර කණ කැසුවත් ලං කරන්න නං එපා. ඒවා වල තියන පොඩි කෙඳි ගිහිං කණ ඇතුලේ හිර වෙලා කණේ වැක්ස් එක්කම පැසවන්න බලනවා. හොඳම දේ ENT කෙනෙක් ගාවට ගිහිං කණ සක්ෂන් එකෙන් සුද්ද කරගන්න එක
  4. Srilankan1

    ගමට ගිහිං චන්දෙ ගන්න රාජපක්ෂවරු ඕනේ වෙනවා

    අයවැයට පක්ෂව චන්දෙත් දෙනවා 😅
  5. Srilankan1

    රට ඉඳලා එද්දි........

    එක එකාට බොන්න ගෙනත් දෙන එක නං බොරු වැඩ බන්. ලීටර් දෙකයි දෙන්නේ ලංකාවේ. එහෙ ඉඳන් එනවා නං බෝතල් දෙකක් අරන් බෑග් එකේ දාගනින්. වැඩිම බෝතල් 4ක් හෝ 5ක් ගේන්න පුළුවන් වෙයි
  6. Srilankan1

    කළිසමක් ඇඳන් පාසැල් ආ ගුරුවරියට විරෝධය

    අනේ මන්දා බන් ලංකාවේ පුදුම ගොඩයෝ ටිකක් ඉන්නේ. මුන් එක්ක රට කොහේ ඉස්සරහට යන්නද ඉතිං :rolleyes: :rolleyes: :rolleyes:
  7. Srilankan1

    රට ඉදන් මේ ටික ගෙනාවොත් ටැක්ස් වදිනවද?

    නෑ. ඕවා ඩික්ලයර් කරන්න ඕනේ දේවල් නෙමේ.
  8. Srilankan1

    රට ගොඩ ගත හැකි එකම නායකයා රනිල් කියා අපි දිර්ඝ සාකච්ඡාවකින් තීරණය කලා… රනිල් ජනාධිපති කිරීම පොහොට්ටුවේ නිවැරදි තීන්දුවක්…

    ''දැන් රනිල් ඉන්නේ අපිත් එක්ක, අපි දැන් රනිල්ට හොඳ කියනවා'' - මහින්ද රාජපක්ෂ :lol: :lol: :lol: ශා ශා මේ වගේ කතා අහන්නත් මේ වේසිගෙ @erozan පුතාට උනානේ. ලොල් 😅😅
  9. Srilankan1

    හිතට හරි වේදනයි බං.

    එයාට වෙන කව්රු හරි ඇති බන්. උඹ හිත හදාගනින්. තව කව්රු හරි හොඳ කෙල්ලෙක් හම්බු වෙයි
  10. Srilankan1

    රට ගොඩ ගත හැකි එකම නායකයා රනිල් කියා අපි දිර්ඝ සාකච්ඡාවකින් තීරණය කලා… රනිල් ජනාධිපති කිරීම පොහොට්ටුවේ නිවැරදි තීන්දුවක්…

    ''දැන් රනිල් ඉන්නේ අපිත් එක්ක, අපි දැන් රනිල්ට හොඳ කියනවා'' - මහින්ද රාජපක්ෂ අඩෝ @erozan පව් බන් උඹ :lol: :lol: :lol:
  11. Srilankan1

    ආයෙත් ලොකු ගේමකට සෙට් වෙන්න වගේ යන්නෙ

    ඔය ඉන්නේ පකයෝ සෙට් එක. මුන් ටික බාවලාම දාන්න ඕනේ
  12. Srilankan1

    නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

    තියනවා මචං. රෑට නිදා ගන්න කලින් එකක් බිව්වම හරි
  13. Srilankan1

    නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

    මේ තේ එක බීපන් නිදාගන්න කළින්. කැමොමයිල් මල් තේ

    No contents