තමන් සමග එකට ජීවිත් වූ සහකරු විසින් කාන්තාවක ඝාතනය කරනු ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාවේ දිල්ලි පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
27 හැවිරිදි ශ්‍රද්ධා වල්කාර් පසුගිය මැයි මාසයේදී ඝාතනයට ලක් වී ඇති නමුත් ඇයගේ පියා ඇය අතුරුදන්ව ඇති බව වාර්තා කිරීමෙන් පසු මේ සතියේ ඇයගේ ඝාතනය පිළිබඳව...