1. Srilankan1

    කියවලා තියෙන බිහිසුණුම අපරාධ

    හෝකන්දර සීන් එකයි කොටකෙතන සීන් එකයි තමයි මටනං
  2. Srilankan1

    අද වුණත් මැතිවරණයක් තිබ්බොත් ජයග්‍රහණය කරනවා - මහින්ද රාජපක්ෂ

    ගල් නෙමේ ගහන්න ඕනේ ගොම. මුන්ටයි මුන්ගේ පස්සේ යන උන්ටයි ගොම නාවන්න ඕනේ අවුරුදු ගානක් ගියත් ගොම ගඳ යන්නේ නැති වෙන්නම ගහන්න ඕනේ. වේසිගෙ පුත්තු ටිකට
  3. Srilankan1

    ලංකාවට අන්තර්ජාලය ගෙනාවේ මහින්දයි..තාත්තට මයිනා කියනවා..මට පොඩි මයිනා කියනවා…! – නාමල් 🤣

    මහා පොන්නයෙක්. ලංකාවට ඉන්ටර්නෙට් එනකොට මුන් තාම LKG යනවා. පොන්න පැටියා
  4. Srilankan1

    කාදිනල් මීක් නෑ මේව්වට

    කාඩිනල් මේවට මීක් නෑ
  5. Srilankan1

    ‘උද්දචිච මෝඩයෙක් රජ කරලා අපිට වෙච්චි දෙයක්’ – ධනසිරි

    බයියෝ කොළඹ ලස්සන කරා කියලා, යුද්දේ කාලේ ආතතිය කියලා බයේ ඇමරිකාවට පැනලා ගිහින් එහෙ ෂෙඩ් එකේ තෙල් ගහපු එකෙක් ඉම්පෝර්ට් කරලා ජනාධිපති කරලා දැන් හැමෝම විඳවනවා
  6. Srilankan1

    උම්න්දාවේ පොලීසියද මේ?

    ශ්‍රී ලංකාව සාක්ෂරතාවයෙන් උඩින් හිටියට බහුතරයක් මහා මෝඩයි
  7. Srilankan1

    උම්න්දාවේ පොලීසියද මේ?

    කාදිනල් මේවට මීක් නෑ 2 මටත් හිතාගන්න බැරි කොහොමද මෙච්චර අනුගාමිකයෝ ඉන්නේ කියලා ------ Post added on 1665476683
  8. Srilankan1

    උම්න්දාවේ පොලීසියද මේ?

    උම්න්දාවේ පොලීසියද මේ අස්සයෝ පිට උඩ ඉන්නේ?
  9. Srilankan1

    මහින්දට රටේ ජනපති කවුදැයි අමතක වෙයි

    කාමරේ දොර මුල්ලට වෙලා ඊකි ගගහා අඬනවා ඇති මේකේ ඌ දුන්න බක පණ්ඩිත ටෝක් ටික මතක් වෙලා. ලොල් 🤭
  10. Srilankan1

    මහින්දට රටේ ජනපති කවුදැයි අමතක වෙයි

    බයියෝ නං මාර අපල කාලයක් ගෙවන්නේ. ලොල් 🤭 🤭 🤭
  11. Srilankan1

    රට හදපු නායකයාට ජය වේවා...මහින්ද රැළියට සැපත් වේ...🙄

    එහෙම කීප දෙනෙක්ම මේකෙත් ඉන්නේ. ඉතින් උන් වගේ උන් ඉන්නකන් මුන් ගොඩ 🤭🤭🤭
  12. Srilankan1

    රුපියල් 6,000 ක් දීලා නෙළුම් කුළුණෙන් පනින්න චාන්ස් එකක් 😍😍

    කව්ද කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට සල්ලි නෑ කියලා? ඔන්න බලපන්කො ඕකෙන් පනින්න මිනිස්සු සල්ලි ගෙවලා පෝලිමේ එන හැටි.
  13. Srilankan1

    රුපියල් 6,000 ක් දීලා නෙළුම් කුළුණෙන් පනින්න චාන්ස් එකක් 😍😍

    නිකන් හිටවලා තියන එකේ මෝඩ සිංහලුන්ට පනින්න චාන්ස් එකක්. හැබැයි ගෙවලා පැනපන්. ලොල් 😝😝😝
  14. Srilankan1

    සරුංගලේට මරා ගෑනිම

    මෝඩ සිංහලු මරාගන්නවා

    No contents