1. san**

    මේකිගේ තව වීඩියෝ තිබේද?

    මට කොරෝනා හැදුන කාලේ තමයි ඔය video එක දැක්කේ මුලින්ම . හාර්ට් බීට් එක වැඩි වෙලා මැරුන්නේ නැති ටික විතරයි . ඔන්න ඇඟවල් .
  2. san**

    ඉස්සර නලින් ද සිල්ව මහත්තය හැමතිස්සෙම වලිදාගත්ත මේ පුද්ගලය කවුද?

    නලින්ද සිල්වා කියන්නේ මාරම පොරක් . දන්න අය දන්නවා . කලෝ ෆොන්සේකා හා නලින්ද සිල්වා විවාදයක් තිබුනා මරණය ගැන . කලෝ ෆොන්සේකා කිව්වේ මොලේ මරණය තමයි මරණය කියන්නේ කියල .ඔහු බෞතික වාදියෙක් . නලිද සිල්වා කිව්වා ඊට වඩා වැඩි දෙයක් මරණයේදී වෙනවා කියලා . මම නම් නලින්ද සිල්වාගේ මතය විශ්වාස කරනවා .. දැන්...
  3. san**

    Questions දෙවන ලෝක යුද්ධය ගැන උඹලා දන්නෙ මොනවාද?

    ඇත්ත ලෝක යුද්දේ උනේ eastern front එකේ . operation බාබරෝසා . එකේදී මරුන ගාන හිතා ගන්නත් අමාරුයි .
  4. san**

    එයාව බැඳපු දවසට 🌝👉👈

    ඔසරියටත් ඇරලා නේද :(
  5. san**

    ලමයි Day Care දලා වැඩට යන කාලකන්නි මහඑවුන්

    පව් ගුටි කන පොඩි එකා .
  6. san**

    KIA SORENTO 2026

    අන්න එකයි . ඉස්සර වගේ නෙවෙයි . තරග කාරයෝ ගොඩයි .
  7. san**

    KIA SORENTO 2026

    ඉස්සර නම් හොදයි ] . දැන් නම් ඔය ගානට පාඩුයි . කොටි 3 කට ඕකට වඩා ගොඩක් හොද වාහන තියනවා .
  8. san**

    අහක යන වතුර පාර ගෙදරට ගෙනල්ලා විදුලිය හදන්න. අනේ මන්දා

    සවල නම් බර වැඩි වෙයි . අනික ඕක මලකඩ කනවා
  9. san**

    Elakiri එකෙන් සමුගනීමී.

    තව ටිකක් නාකි වෙලා වරෙන් .
  10. san**

    උඹලගෙ ගෙවල් වලත් මෙහෙමද

    මෙලෝ රහක් නෑ බන් . ගන්න නම් එපා .
  11. san**

    💖 ඇයි ජූනි 22 අපිට විශේෂ දවසක්? | ඉන්දියානු සංස්කෘතියට ලේලි වුණු මගේ අත්දැකීම 🇱🇰❤️🇮🇳

    බලපන් ඉතින් . . එතනදිත් අපි කනවා නේ .. මේක නම් කරුමයක්
  12. san**

    හෝමූස් තෙල් අර්බුදය බැලන්ස් කර ජයග්‍රහණය කළ එකම රට ශ්‍රී ලංකාවයි

    "එහිදී ශ්‍රී ලංකාවට මෙම බලශක්ති කම්පනයට සාර්ථකව මුහුණ දීමට හැකි වී ඇත්තේ රට සතු දැවැන්ත ඛනිජ තෙල් සංචිත සහ පුනර්ජනනීය බලශක්තිය වෙත සිදුකරන ලද අතිවිශාල ආයෝජනයන් හේතුවෙනි." සීරියස් ද කියපං . සමාන්තර ලෝකෙක news එකක් නේද මේ .
  13. san**

    💖 ඇයි ජූනි 22 අපිට විශේෂ දවසක්? | ඉන්දියානු සංස්කෘතියට ලේලි වුණු මගේ අත්දැකීම 🇱🇰❤️🇮🇳

    ඉස්සර ක්‍රිකට් වලින් අපි ඉන්දියාවට ගැහුවා දැන් ඉතින් මේ වගේ එකෙක් ගැහුවොත් තමයි :lol:

    No contents