1. san**

    අනුරට කඩේ ගිය උන් මේක දැනගෙන ද ගියේ? 😃

    ඔකේ තේරුම තමයි රජෙක් නැති උනොත් ඔය පලාතකින් ගොවියෙක් හොයලා මඩ හෝදලා රජකම දෙන්න පුළුවන් කියන එක . පස්සේ කාලේදී වරදිවට තේරුම් ගත්තා ගොවියෝ රජ වෙන්න පුළුවන් කියලා .
  2. san**

    උඹලගෙ ගෙවල් වලත් මෙහෙමද

    මම 3d glass එකක් අරගෙන තාම බැනුම් අහනවා .
  3. san**

    අලුත් කාර් එකක් ගත්ත

    තව එකක් ගන්න සල්ලි නැති කමට බන් . දුප්පත් මිනිස්සු .
  4. san**

    Random කතා - 2000න් පස්සෙ ඉපදුන පුතාලට කවදාවත් අත්විඳින්න බැරි අපි කාපු කටු 😂😂

    hutch එකේ කපල් පැකේජ් එක මම කෙල්ලෝ දෙන්නෙක්ට use කරා . මාත් එක්ක කතා කරලා ෆොන් එක තිබ්බට පස්සේ අලුත් කෙල්ලයි පරණ එකයි කතා කරලා රණ්ඩු වෙනවා ..උදේට inbox එකේ ජාතිය අමතලා මගේ .. :lol:
  5. san**

    Uber පලවෙනි intercity hair එක ආව.

    ඉන්ටසිටි හෙයා එක ??
  6. san**

    හිත නිදහසේ නිදාගන්න හැදුවහම මට එන මැසේජ් 😭

    ඇයි දැන් උන් බබාහ් කියලා type කරන්නේ . බබා කිව්වා නම් ඉවරයි නේ . නිකන් දෙමල වගේ ..
  7. san**

    යෝහෝවගෙ සාක්කිකාරයො.

    මාත් දැක්කා ..
  8. san**

    යෝහෝවගෙ සාක්කිකාරයො.

    අපේ ගෙදරට ගැනු 3 දෙනෙක් අවා 2018 දී වගේ . ඇවිල්ලා කිව්වා ගෙදර හරියට ප්‍රශ්න නේද කියලා . ඔයා යෝහොවා දෙවියන් ගෑන දන්නවද කියලා ඇහුවා . බම්බලපිටියේ උන්ගේ යාතිකා කරන තැනක් තියනවා . මම කිව්වා මට ඕකව පෙන්න බෑ කියලා . බැණ බැණ ගියා . යුදෙවොන්ගේ දෙයියා තමයි ඕකා .
  9. san**

    තාරා මස් විකුනපු කඩයක් පොලීසියෙන් අල්ලලා

    හරකා පුළුවන් .. it's excluded from "හරාම්" .. උරා බෑ අනේ පල යන්න උඩ බලාගෙන කෙල ගහගන්නේ නැතුව ..
  10. san**

    මූ එන ස්පීඩ් එක 😡

    සබද කිනම් පකකටද මේ පසුබිම් වාදන ?
  11. san**

    සිවිලිමේ උඩ

    ඉස්සර වෙලා හොයලා බලපන් ඉන්නේ මීයෝද , උගුඩුවෝද කියලා . මීයෝ නම් සරල විසදුම පූසෙක් හදලා රැට සිවිලිම උඩට දාන එක . උගුඩුවො නම් ප්‍රශ්නේ බරපතලයි .. සිවිලිමට උගුඩුවෙක් රිංගන්න තරම් ලොකු හිදැස් තියෙන්න ඕනේ . ඒවා හොයලා වහලා දාපන් .ගොඩක් වෙලාවට වහලෙට ලගින් තියන ගස් වලින් තමයි ඕකුන් එන්නේ .. ඔය වහලවල්...
  12. san**

    මේ පත්තු වේගන එන්නෙ El Niño ද??

    අඩේ යුරෝපේ 40 ට ගියා නම් අපෙ 70 වත් යයි නේ ..
  13. san**

    උඹල කියවන්නම ඕනෙ පොත් සෙට් එකක් මේක

    okkotama 20% off ban. me author witharak newei
  14. san**

    උඹල කියවන්නම ඕනෙ පොත් සෙට් එකක් මේක

    ඔක්කොම පොත් වලට 20% off අඩේ තැම්ක්ස් කොල්ලෝ එකක් දෙකක් හරි ගන්න ඕනේ
  15. san**

    ElaKiri.com වසර 20 online ®

    එළකිරි එකත් එක්කම කපුටා.com , මල්කොහා.com ,lionsroar.com වගේ ගොඩක් අවා . සවයිව් උනේ එළකිරි . com විතරයි . ඉස්සර නම් profit තියෙන්න ඇති . දැන් නම් @GTRZ මේක නාකි කුකුලන්ගේ හිත සුව පිණිස පිනට කරන්නේ ..
  16. san**

    ජීවිතේ කවද හරි දවසක උබ ?

    රණ්ඩු වෙලා තියනවා . නරක විදිහට නම් බැනලා නෑ . අප්පච්චි නැති වෙන්න දවසේ මම town එකට යන්න කලින් දන ගහලා වැඳල ගියේ .. ආය එනකොට එයා නැති වෙලා .
  17. san**

    ඩෙංගු වලට චෙක් කරන්න PHI ආවම ගෙදර කවුරු වත් හිට්යේ නැත්තන් මොකෝ වෙන්නේ?

    පිරිසිදු කරලා යන දිහාවක පලයන්කෝ වැඩේ ඉවරයි නේ
  18. san**

    සමන් අල්මේදා මැරිලා 😔

    නිවන් සුව ලැබේවා

    No contents